රත්තරං;18887035 said:නෑ බන් තාත්තා නැතිඋනා... ඕනෙම කාලෙදි.. අපේ තාත්තා තමා මගේ ජීවිතේ දැක්ක සුන්දරම මනුස්සයා බන්
මේ තියෙන්නේ සම්පූර්න කතාව - http://www.elakiri.com/forum/showthread.php?t=1610635.

පැටියා;18887018 said:මේ කුමන පයන්නක්ද?![]()


මගේ එකාට වයස 10 යි. මේ පාර ශිෂ්‍යත්වේ ලිව්වේ. මූ කියනවා මූ පාස්ලු කොහොමත්. උබේ එකා තව පාස් වෙලා ඉවර වෙලා තෑගි ඉල්ලනවා මගෙ එකා පොරොන්දු වෙච්ච තෑගි වලින් ඇඩ්වාන්ස් ඉල්ලනවා පාස් වෙන්නත් කලින්. මම පරන ලැප් කටුවක් අරන් දීල තියෙන්නේ (Acer dual core 2.4GHz), අපරාදේ කියන්න බෑ router එක configure කරගෙන නෙට් හදාගන්නත් පුලුවන් මේ වෙනකොට.win 7 දැම්මා දෙපාරක්. keypad එක සවුත්තු වෙලා ඌ එක්කම නෙට් එකෙන් හොයල ගෙනැල්ලා දුන්නාම housing එකෙන් පන්නලා අගේට දාගත්තා අවුලක් නැතුව. මටනම් ඌ ඒකෙන් ඉගෙනගෙන තියෙන ටික කෝටියක් වටිනවා මේ වෙනකොට. මම ගේම් ගහන්න තහනම් කරල නෑ හැබැයි දවසට පැයයි උපරිම. හැබැයි දැන් දැන් ගේම් ගහන්න ආසාවක් නෑ බුවාට. එපා වෙලාද කොහෙද. Word දාගෙන letter එකක් එහෙම type කරන්න print කරන්න පුලුවන්.
මමත් ඔය තෑගි අරන් දෙනව කියලා කට වරද්දගෙන කෙලවගත්ත ලෙල්ලටම. මූ මගෙ බයික් එකත් පදිනව පොඩි උනාට. හොදට බයික් අමාරුව තියෙනවා. ශිෂ්‍යත්වේ පාස් උනොත් ATV එකක් අරන් දෙන්න කිව්වා. අක්කත් එක්ක එකතු වෙලා ikman එකේ 17,000/= ට තිබ්බ එකකුත් හොයල පෙන්නුවා. මමත් හා කිව්වා හොයන්නේ බලන්නෙ නැතුව. මෙන්න මූ විභාගේ ලියලා ආපු වෙලාවෙ ඉදන් නහයෙන් අඩනවා ATV එක අරන් දෙන්න කියලා. මාර ආතල් ටෝක් දෙන්නේ. විභාගෙ කොහොමත් පාස්ලු. විභාගෙ රිසල්ට් ආවහම අලුත් ඉස්කෝලෙ වැඩ මුල ඉදන් හරියට කරන්න වෙන නිසා මේව පදින්න වෙලාවක් නැති වෙයිලූ.. නයි කයිද රෝස් පාං කිව්වලු. අපි නොදන්න මුන්ගේ පිලිවෙලට වැඩ කිරිලි.
ඔන්න ඔහේ ඕන බිබික්කමක් කියලා කතා කරල බැලුව අර ඇඩ් එකට. ඒ මගුල වැඩ කරන එකක් නෙමෙයිලු. ඒක අල්ලලා දැම්ම. මම hornet එක ගත්ත තැන ATV තිබ්බ මතක්වෙලා ගියා එතනට. අම්ම ගහයි. 110CC Yamaha, Auto එකක් තිබ්බා 85k කිව්වා. දැන් හරී සනීපයි මට ඉතින් මොනව කොරන්නද ගෙනත් දුන්නා.
කෙල්ලත් ඒකට ආසයි. දැන් අක්කයි මල්ලියි දෙන්නම ඒක පදිනවා. මට sure කොල්ලා ඕකෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්නවා. මගෙ බයික් කෑලි නොකලොත් මට ඇති. මට wife ගෙන් කුණු බැනුම් ඇයි දැන් පෙට්‍රල් ගෙනත් දෙන්නත් එපෑ. මෛත්‍රී තෙල් අඩු කරයි නේද බං??![]()


රත්තරං;18887010 said:අඩෝ ATV එකක් තියෙනවා කියන්නේ කොල්ල කාලේ පට්ට යකෝව්....
කුකුලෝහ් ATV සල්ලි වලට ගන්න වෙලේ කොල්ල එක්ක එකතුවෙලා පරන චැලි කටුවක් සල්ලි වලට අරන් කපලා හදාපන්කෝ එකක්.. මමනම් මගේ එකාට කවද හරි මගේ ටූල්ස් සෙට් සේරම දීලා පොඩි වර්ක්ශොප් කෑල්ලක් හදලා දෙනවා

මට තාත්ත නැති උනේ ඕනේම කාලේ බන්.. දැන් තාත්ත උන්නනම් උපරිමම සැප සම්පත් දෙනවා (තාත්තා වෙනුවෙන් අම්මට මම ඒ දේ කරනවා )අම්මෝ බෑ මචන් මෙහෙම එකක් කියවන්න... ඒ තරම් තාත්තා සම්බන්ධ මාතෘකා වලදී මම අවුට් යනවා.... මගේ තාත්තා නම් ජීවතුන් අතර... එයා නැති උන දාක කොහොම වාව ගන්නද කියලා මන් වත් දන්නේ නැහැ ...![]()
රත්තරං;18886933 said:උබ එල තාත්තෙක් බන්
සමහර උන්ට ලමාකාලේ කුහකත්වය තියෙන්නේ. මට ඕවා තිබිලද ඉගෙනගත්තේ? අපිට ඕවා අරන් දෙන්න අම්මට තාත්තට සල්ලි තිබ්බද? අපි ඒකාලේ ඕවා ඉල්ලල ඇඩුවද? සල්ලි තිබ්බ පලියට ඕවා අරන් දෙන්න ඕනේද? අපේ තාත්තලටනම් ඕවා දෙන්න සල්ලි තිබ්බෙත් නෑ?
ඕවට දෙන්න එක උත්තරයයි තියෙන්නේ
(හුදෙක් සල්ලි කියන සාදකය මත බැලුවොත් )බෝක්කු අස්සේ කාවයියෝ බාන එකෙක්ගේ පුතෙක් නොවී උබට සල්ලි තියෙනවනම් ඌ උබේ පුතා වෙලා උපන්නනම් ඒ උබේ කොල්ලගේ පූරුවේ කරපු කුසලකර්ම නිසා. ඒ නිසා ඌට සැපවිදින්න උරුමයි. ඒක ඌට දීපන්
මගේ දෙමව්පියොත් පෝසත් නෑ. ඒත් මම පූරුවේ කුසාකුසල කර්ම අනුව මාව හොදට ගයිඩ් කරපු දෙමව්පියෝ දෙන්නෙක් ලැබුනා. වයිෆ්ගේ පැත්තෙන් බැලුවොත් එයාට ඉල්ලන්න කලින් දේවල් දෙන්න හැකියාව ඇති දෙමව්පියෝ දෙන්නෙක් ලැබුනා. අද අපි දෙන්නා කසාද බැදලා එකම පාරක යනවා. කර්මයේ ප්‍රභේද හා ඒ අනුව ලැබීමේ ආකාර තමා ඉතින්
මගේ කොල්ලට මට පුලුවන් උපරිමේ දෙනවා. එතෙන්දි ඒවා මගේ තාත්තට මට ලබාදෙන්න ආර්තික ශක්තියක් තිබ්බද නැද්ද, එහා ගෙදර එකාට ඒවා තියෙනවද නැද්ද යන්න අදාල නෑ
උබ සල්ලි තියෙන එකෙක් නම්, අපි වින්ද දුක දරුවන්ටත් පොඩ්ඩක් දැනෙන්න අරින්න ඕනේ + සල්ලිවල අගේ අපිට වගේ මුන්ටත් දැනෙන්න ඕනේ කියන්නේ ගොබ්බ කතා.. එකම උතතරයයි උබට තිබ්බේ නැති පූරුවේ කුසල කර්ම ඌට තියෙන නිසයි උබේ ගෙදරට ඌ පහල උනේ. ඒක ඌට විදින්න දීපන්
PS -
(හුදෙක් සල්ලි කියන සාදකය මත බැලුවොත් ) - යන්න යොදාගත්තේ සියලු සල්ලිකාර දෙමාපියන් යහපත් අය සහ දුප්පත් අය නරක දෙමාපියන් යන්න වගේ අර්තයක් ඇතිවීම වැලැක්වීමටයි...
ඒ ඒ එලුවන්ට ලැබෙන්නේ ඒ ඒ කොස් කොල.. කාන්තාරේ උපන්න උන්ට කටු ගස්වල කොල, ගමේ උපන්න උන්ට කොස් කොල... පූරුවේ කුසලාකුසල කර්ම තමා

. මගේ ගෙදර ඕනම දෙයක් ගලවලා බලන්න දරුවන්ට නිදහස දීල තියෙන්නේ. ඒ පිලිවෙල මම උගන්නලා තියෙන්නේ. උන් ලස්සනට කරනවා ඒ වැඩ. ෆොටෝ ගහල wire mark කරගෙන ගලවලා බලලා ආයේ හයි කරනවා.කවදාහරි උන් දෙන්න මගේ කාර් එකේ එන්ජිම බානවා, මට හිතාගන්න බැරි ඒක මුලින්ම කෙල්ල කරයිද කොල්ලා කරයිද කියලා.
.කොල්ල උඹෙ ෆීල්ඩ් එකට අකමැතිවුනොත් මොකද කරන්නෙ?![]()

ඒ කොහොම උනත්


(බුද්දිය ජාන වලින් එන්නේ කොල්ල අමු මැට්ටනම් ඒකට වරද උගේ නෙමේ)

හැබැයි උබ බුලගහන්න ගත්තොත් අන්න එදාට තාත්තා කව්ද කියල තේරෙයි




උබ වගේ ආකල්ප තියෙන තාත්තෙක් ලැබෙන්න උබේ කොල්ලයි කෙල්ලයි සෑහෙන්න පින් කරලා තියෙනවා බන් සන්සාරේ..... උබ එලකිරි තාත්තෙක්.. උබ සියල්ල කරන්නේ දැක්මක් පාලනයක් ඇතුව... අන්න ඒකයි බන් වටින්නේ..උබට කියන්න මට මිනිස්සු කොච්චර බනිනවද? මගෙ අම්ම තාත්ත හැර (ගෑණිගේ අම්ම තාත්තා පවා) මට පලු යන්න බනිනවා කොල්ලො රස්තියාදුකාරයෝ කරනවා කියලා. මටනම් තේරෙන්නෙ නෑ මේ මිනිස්සු කියන්නේ මට දරුවෝ දෙන්නාගෙ ඇස් වහලා, කන් වහලා ලොකු මහත් කරන්න කියනවද කියලා.
මට මගේ අම්ම තාත්ත පුලුවන් විදියට හැම දේම දුන්නා. මගේ දරුවන්ටත් මම උපරිම කරනවා. මම හිතනවා මගෙ එවුනුත් උන්ට දරුවෝ ඉන්න කාලෙක උපරිම කරයි කියලා. ඇයි අපි දරුවගේ ආසාවල් ඕනෑවට වඩා පාලනය කරන්න හදන්නේ? මගෙ wife අහනවා කොල්ලා ශිෂ්‍යත්වේ පාස් වෙයිද දන්නෙ නැතුව ඇයි තෑගි අරන් දුන්නේ කියලා. මම කිව්වා තමුසේ ශිෂ්‍යත්වේ ලිව්වනම් මම තෑගි අරන් දෙන්නෙ නෑ රිසල්ට් එනකන්ම හැබැයි කොල්ල ලිව්ව නිසා බය නැතුව අරන් දුන්න කියලා. ගස්සගෙන ගියා ඔන්න.![]()
මම දරුවන්ට උගන්නන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න, මනුස්සකම හා බොරු නොකියන්න විතරයි. හැබැයි උන් දෙන්න කාට කොලේ වැහුවත් මටනම් පොඩිම බොරුවක්වත් කරන්නේ නෑ. කන්න වෙන බව හොදට දැන දැනත් ඇත්තම කියනවා. මට ඒව වටිනවා මාර විදියට. උන් ඒ තුලින් ජීවිතේ මැනේජ් කරගනී. මට මගෙ උන් ලෝකෙම උගත්තු කරන්න ඕන නෑ. හොදට ජීවිතේ කලමනාකරණය කරගන්නයි මට උගන්නන්න ඕන. දැන් බලපන් ඇමරිකාවේ research centers, NASA වගේ ඉන්න ලෝකේම උගත් විද්‍යාඥයන් හැම දෙනාම, මුලු ඇමරිකන් හමුදාවම, කෝටි ගානක ඇමරිකන් ප්‍රජාවම අද අහන්නේ අප්‍රිකාවේ ඉපදුනු, මහ ලොකු උගත්කමක් නැති, කලු, කෙට්ටු මනුස්සයෙක් කියන දේ. එහෙම වුනේ ඒ මනුස්සය ලෝකෙම උගත් නිසා නෙමෙයි, ජීවිතේ, කතාබහ, වැඩකටයුතු හැම දෙයක්ම නිසි කලමනාකරණය කරගත්ත නිසා.
ඉතින් ඒ වගේ ඉස්සරහට යන ලෝකෙක මගේ දරුවෝ හූල්ලනව බලන්න මට ඕන නෑ. මට ලං කරන්න පුලුවන් හැම දේම මම දෙනවා. ඒක දරුවොත් දන්නවා. මම කිව්වොත් මේ වෙලාවෙ මට මේව අරන් දෙන්න බෑ කියලා උන් එයින් එහාට වචනයක් කතා කරන්නේ නෑ. ඒ මට බයට නෙමෙයි. උන්ට දැනිලා තියෙනවා මට පුලුවන්කමක් තියෙනවනම් මම නොකර ඉන්නේ නෑ කියලා. ඉතින් මගෙ ලමයි නරකද?
මට පුලුවන් හැම දේම මම දරුවන්ට පුරුදු කරනව කවුරු මොනවා කිව්වත්. අපේ තාත්තත් එහෙමයි. මම wiring වැඩ ඉගෙන ගත්තේ තාත්තගෙන්. මගෙ පුතාටත්, කෙල්ලටත් අපේ තාත්තම තමයි ඒව පුරුදු කලේ. මම වැඩ ඇරිල ඇවිල්ලා කාර් එක gate එකෙන් ඇතුලට දාපු ගමන් නවත්තනවා. මගෙ කෙල්ල 8 වසරේ ඉන්නේ ඒකි තමයි ගැරේජ් එකට දාන්නේ. ඉතින් උන් ඒව මාර ආසාවෙන් කරනවා. ඉතින් ඇයි මම ඒව නවත්තන්නේ. කෙල්ල කාර් එක හැප්පුවොත් insurance දාල හදාගන්නවනේ. මට sure මම හැප්පුවත් ඒකිනම් හප්පන්නේ නෑ කියලා දැන්. කොල්ලට තාම කකුල දිග මදි.. මගේ ගෙදර ඕනම දෙයක් ගලවලා බලන්න දරුවන්ට නිදහස දීල තියෙන්නේ. ඒ පිලිවෙල මම උගන්නලා තියෙන්නේ. උන් ලස්සනට කරනවා ඒ වැඩ. ෆොටෝ ගහල wire mark කරගෙන ගලවලා බලලා ආයේ හයි කරනවා.කවදාහරි උන් දෙන්න මගේ කාර් එකේ එන්ජිම බානවා, මට හිතාගන්න බැරි ඒක මුලින්ම කෙල්ල කරයිද කොල්ලා කරයිද කියලා.
![]()
උබ කියනවා වගේ මිනිස්සුන්ගේ මාර කුහකත්වයක් තියෙන්නේ බං. අපිට නැති ඒව දරුවන්ටත් ඕන නෑ කියලනේ කියන්නේ. ඉතින් අපි දියුණු වෙයිද?














දැන්නම් අව්ලක් නෑ ඉතින් ) මම කිව්වා අම්මපා ඒ කතාවනම් ඇත්ත ඔය බයික් එක හැප්පිලා ඔලුව වදින්න කලින් කෙල්ලෝ උන්නට බදින්න හිතුන්නෑ ඔලුව බිම වැදුනට පස්සේ තමා අදහස් වෙනස් වෙලා කසාදයක් කරගන්න ඕනේ කියල හිතුනේ බයික් පැදලා වෙච්ච හරිය හොදටෝම ඇති තමා කියල.. 

ඇයි බන් game ගහන්න එපා කියන්නේ මොකක්ද වැරැද්ද ?
රත්තරං;18887010 said:අඩෝ ATV එකක් තියෙනවා කියන්නේ කොල්ල කාලේ පට්ට යකෝව්....
![]()
කුකුලෝහ් ATV සල්ලි වලට ගන්න වෙලේ කොල්ල එක්ක එකතුවෙලා පරන චැලි කටුවක් සල්ලි වලට අරන් කපලා හදාපන්කෝ එකක්.. මමනම් මගේ එකාට කවද හරි මගේ ටූල්ස් සෙට් සේරම දීලා පොඩි වර්ක්ශොප් කෑල්ලක් හදලා දෙනවා
රත්තරං;18887265 said:
ත්‍රෙඩ් එකට අදාල නැති උනත් මාත් එකක් කියන්නම්කෝ- ඊයේ බයික් එකක් ගැන කියලා වයිෆ් මල පැනලා කියනවා දැන් එකපාරක් බයික් පැදලා කරගත්ත හරිය මදිද කියලා .(බදින්න කලින් කුඩු වෙන්න හැප්පුනානේ බන්.ඔලුව වැදුනා ඇහැක් අප්සෙට් උනා කොන්ද අප්සෙට් උනා කකුලක් ඇබරුනා.දැන්නම් අව්ලක් නෑ ඉතින් ) මම කිව්වා අම්මපා ඒ කතාවනම් ඇත්ත ඔය බයික් එක හැප්පිලා ඔලුව වදින්න කලින් කෙල්ලෝ උන්නට බදින්න හිතුන්නෑ ඔලුව බිම වැදුනට පස්සේ තමා අදහස් වෙනස් වෙලා කසාදයක් කරගන්න ඕනේ කියල හිතුනේ බයික් පැදලා වෙච්ච හරිය හොදටෝම ඇති තමා කියල..










