පුතාට කොම්පියුටරයක් ගන්න

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    රත්තරං;18887035 said:
    නෑ බන් තාත්තා නැතිඋනා... ඕනෙම කාලෙදි.. අපේ තාත්තා තමා මගේ ජීවිතේ දැක්ක සුන්දරම මනුස්සයා බන්

    මේ තියෙන්නේ සම්පූර්න කතාව - http://www.elakiri.com/forum/showthread.php?t=1610635.

    අම්මෝ බෑ මචන් මෙහෙම එකක් කියවන්න... ඒ තරම් තාත්තා සම්බන්ධ මාතෘකා වලදී මම අවුට් යනවා.... මගේ තාත්තා නම් ජීවතුන් අතර... එයා නැති උන දාක කොහොම වාව ගන්නද කියලා මන් වත් දන්නේ නැහැ ...:dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පැටියා;18887018 said:
    මේ කුමන පයන්නක්ද? :shocked:

    ඔය ත්‍රෙඩ් එකේ එකක් දාලා තිබ්බා පලවෙනි පි‍ටු දහයේ මම කමෙන්ට් කරලා තියෙනවා මම කොල්ලෙක්ගේ ID එකෙන් ඉන්න කෙල්ලෙක් කියලා. ඕකට දතා දාපු රිප්ලයි එක. :lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    edited

    මගේ එකාට වයස 10 යි. මේ පාර ශිෂ්‍යත්වේ ලිව්වේ. මූ කියනවා මූ පාස්ලු කොහොමත්. උබේ එකා තව පාස් වෙලා ඉවර වෙලා තෑගි ඉල්ලනවා මගෙ එකා පොරොන්දු වෙච්ච තෑගි වලින් ඇඩ්වාන්ස් ඉල්ලනවා පාස් වෙන්නත් කලින්. මම පරන ලැප් කටුවක් අරන් දීල තියෙන්නේ (Acer dual core 2.4GHz), අපරාදේ කියන්න බෑ router එක configure කරගෙන නෙට් හදාගන්නත් පුලුවන් මේ වෙනකොට.:eek: win 7 දැම්මා දෙපාරක්. keypad එක සවුත්තු වෙලා ඌ එක්කම නෙට් එකෙන් හොයල ගෙනැල්ලා දුන්නාම housing එකෙන් පන්නලා අගේට දාගත්තා අවුලක් නැතුව. මටනම් ඌ ඒකෙන් ඉගෙනගෙන තියෙන ටික කෝටියක් වටිනවා මේ වෙනකොට. මම ගේම් ගහන්න තහනම් කරල නෑ හැබැයි දවසට පැයයි උපරිම. හැබැයි දැන් දැන් ගේම් ගහන්න ආසාවක් නෑ බුවාට. එපා වෙලාද කොහෙද. Word දාගෙන letter එකක් එහෙම type කරන්න print කරන්න පුලුවන්.

    මමත් ඔය තෑගි අරන් දෙනව කියලා කට වරද්දගෙන කෙලවගත්ත ලෙල්ලටම. මූ මගෙ බයික් එකත් පදිනව පොඩි උනාට. හොදට බයික් අමාරුව තියෙනවා. ශිෂ්‍යත්වේ පාස් උනොත් ATV එකක් අරන් දෙන්න කිව්වා. අක්කත් එක්ක එකතු වෙලා ikman එකේ 17,000/= ට තිබ්බ එකකුත් හොයල පෙන්නුවා. මමත් හා කිව්වා හොයන්නේ බලන්නෙ නැතුව. මෙන්න මූ විභාගේ ලියලා ආපු වෙලාවෙ ඉදන් නහයෙන් අඩනවා ATV එක අරන් දෙන්න කියලා. මාර ආතල් ටෝක් දෙන්නේ. විභාගෙ කොහොමත් පාස්ලු. විභාගෙ රිසල්ට් ආවහම අලුත් ඉස්කෝලෙ වැඩ මුල ඉදන් හරියට කරන්න වෙන නිසා මේව පදින්න වෙලාවක් නැති වෙයිලූ. :D. නයි කයිද රෝස් පාං කිව්වලු. අපි නොදන්න මුන්ගේ පිලිවෙලට වැඩ කිරිලි.:lol:

    ඔන්න ඔහේ ඕන බිබික්කමක් කියලා කතා කරල බැලුව අර ඇඩ් එකට. ඒ මගුල වැඩ කරන එකක් නෙමෙයිලු. ඒක අල්ලලා දැම්ම. මම hornet එක ගත්ත තැන ATV තිබ්බ මතක්වෙලා ගියා එතනට. අම්ම ගහයි. 110CC Yamaha, Auto එකක් තිබ්බා 85k කිව්වා. දැන් හරී සනීපයි මට ඉතින් මොනව කොරන්නද ගෙනත් දුන්නා.:(

    කෙල්ලත් ඒකට ආසයි. දැන් අක්කයි මල්ලියි දෙන්නම ඒක පදිනවා. මට sure කොල්ලා ඕකෙන් සෑහෙන්න දෙයක් ඉගෙන ගන්නවා. මගෙ බයික් කෑලි නොකලොත් මට ඇති. මට wife ගෙන් කුණු බැනුම් ඇයි දැන් පෙට්‍රල් ගෙනත් දෙන්නත් එපෑ. මෛත්‍රී තෙල් අඩු කරයි නේද බං??:(

    උබ එල තාත්තෙක් බන් :):)

    සමහර උන්ට ලමාකාලේ කුහකත්වය තියෙන්නේ. මට ඕවා තිබිලද ඉගෙනගත්තේ? අපිට ඕවා අරන් දෙන්න අම්මට තාත්තට සල්ලි තිබ්බද? අපි ඒකාලේ ඕවා ඉල්ලල ඇඩුවද? සල්ලි තිබ්බ පලියට ඕවා අරන් දෙන්න ඕනේද? අපේ තාත්තලටනම් ඕවා දෙන්න සල්ලි තිබ්බෙත් නෑ?

    ඕවට දෙන්න එක උත්තරයයි තියෙන්නේ

    (හුදෙක් සල්ලි කියන සාදකය මත බැලුවොත් )බෝක්කු අස්සේ කාවයියෝ බාන එකෙක්ගේ පුතෙක් නොවී උබට සල්ලි තියෙනවනම් ඌ උබේ පුතා වෙලා උපන්නනම් ඒ උබේ කොල්ලගේ පූරුවේ කරපු කුසලකර්ම නිසා. ඒ නිසා ඌට සැපවිදින්න උරුමයි. ඒක ඌට දීපන්

    මගේ දෙමව්පියොත් පෝසත් නෑ. ඒත් මම පූරුවේ කුසාකුසල කර්ම අනුව මාව හොදට ගයිඩ් කරපු දෙමව්පියෝ දෙන්නෙක් ලැබුනා. වයිෆ්ගේ පැත්තෙන් බැලුවොත් එයාට ඉල්ලන්න කලින් දේවල් දෙන්න හැකියාව ඇති දෙමව්පියෝ දෙන්නෙක් ලැබුනා. අද අපි දෙන්නා කසාද බැදලා එකම පාරක යනවා. කර්මයේ ප්‍රභේද හා ඒ අනුව ලැබීමේ ආකාර තමා ඉතින්

    මගේ කොල්ලට මට පුලුවන් උපරිමේ දෙනවා. එතෙන්දි ඒවා මගේ තාත්තට මට ලබාදෙන්න ආර්තික ශක්තියක් තිබ්බද නැද්ද, එහා ගෙදර එකාට ඒවා තියෙනවද නැද්ද යන්න අදාල නෑ

    උබ සල්ලි තියෙන එකෙක් නම්, අපි වින්ද දුක දරුවන්ටත් පොඩ්ඩක් දැනෙන්න අරින්න ඕනේ + සල්ලිවල අගේ අපිට වගේ මුන්ටත් දැනෙන්න ඕනේ කියන්නේ ගොබ්බ කතා.. එකම උතතරයයි උබට තිබ්බේ නැති පූරුවේ කුසල කර්ම ඌට තියෙන නිසයි උබේ ගෙදරට ඌ පහල උනේ. ඒක ඌට විදින්න දීපන්

    PS -

    (හුදෙක් සල්ලි කියන සාදකය මත බැලුවොත් ) - යන්න යොදාගත්තේ සියලු සල්ලිකාර දෙමාපියන් යහපත් අය සහ දුප්පත් අය නරක දෙමාපියන් යන්න වගේ අර්තයක් ඇතිවීම වැලැක්වීමටයි...
    ඒ ඒ එලුවන්ට ලැබෙන්නේ ඒ ඒ කොස් කොල.. කාන්තාරේ උපන්න උන්ට කටු ගස්වල කොල, ගමේ උපන්න උන්ට කොස් කොල... පූරුවේ කුසලාකුසල කර්ම තමා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    රත්තරං;18887010 said:
    අඩෝ ATV එකක් තියෙනවා කියන්නේ කොල්ල කාලේ පට්ට යකෝව්....

    කුකුලෝහ් ATV සල්ලි වලට ගන්න වෙලේ කොල්ල එක්ක එකතුවෙලා පරන චැලි කටුවක් සල්ලි වලට අරන් කපලා හදාපන්කෝ එකක්.. මමනම් මගේ එකාට කවද හරි මගේ ටූල්ස් සෙට් සේරම දීලා පොඩි වර්ක්ශොප් කෑල්ලක් හදලා දෙනවා

    කොල්ල උඹෙ ෆීල්ඩ් එකට අකමැතිවුනොත් මොකද කරන්නෙ?:dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අම්මෝ බෑ මචන් මෙහෙම එකක් කියවන්න... ඒ තරම් තාත්තා සම්බන්ධ මාතෘකා වලදී මම අවුට් යනවා.... මගේ තාත්තා නම් ජීවතුන් අතර... එයා නැති උන දාක කොහොම වාව ගන්නද කියලා මන් වත් දන්නේ නැහැ ...:dull:
    මට තාත්ත නැති උනේ ඕනේම කාලේ බන්.. දැන් තාත්ත උන්නනම් උපරිමම සැප සම්පත් දෙනවා (තාත්තා වෙනුවෙන් අම්මට මම ඒ දේ කරනවා )
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරං;18886933 said:
    උබ එල තාත්තෙක් බන් :):)

    සමහර උන්ට ලමාකාලේ කුහකත්වය තියෙන්නේ. මට ඕවා තිබිලද ඉගෙනගත්තේ? අපිට ඕවා අරන් දෙන්න අම්මට තාත්තට සල්ලි තිබ්බද? අපි ඒකාලේ ඕවා ඉල්ලල ඇඩුවද? සල්ලි තිබ්බ පලියට ඕවා අරන් දෙන්න ඕනේද? අපේ තාත්තලටනම් ඕවා දෙන්න සල්ලි තිබ්බෙත් නෑ?

    ඕවට දෙන්න එක උත්තරයයි තියෙන්නේ

    (හුදෙක් සල්ලි කියන සාදකය මත බැලුවොත් )බෝක්කු අස්සේ කාවයියෝ බාන එකෙක්ගේ පුතෙක් නොවී උබට සල්ලි තියෙනවනම් ඌ උබේ පුතා වෙලා උපන්නනම් ඒ උබේ කොල්ලගේ පූරුවේ කරපු කුසලකර්ම නිසා. ඒ නිසා ඌට සැපවිදින්න උරුමයි. ඒක ඌට දීපන්

    මගේ දෙමව්පියොත් පෝසත් නෑ. ඒත් මම පූරුවේ කුසාකුසල කර්ම අනුව මාව හොදට ගයිඩ් කරපු දෙමව්පියෝ දෙන්නෙක් ලැබුනා. වයිෆ්ගේ පැත්තෙන් බැලුවොත් එයාට ඉල්ලන්න කලින් දේවල් දෙන්න හැකියාව ඇති දෙමව්පියෝ දෙන්නෙක් ලැබුනා. අද අපි දෙන්නා කසාද බැදලා එකම පාරක යනවා. කර්මයේ ප්‍රභේද හා ඒ අනුව ලැබීමේ ආකාර තමා ඉතින්

    මගේ කොල්ලට මට පුලුවන් උපරිමේ දෙනවා. එතෙන්දි ඒවා මගේ තාත්තට මට ලබාදෙන්න ආර්තික ශක්තියක් තිබ්බද නැද්ද, එහා ගෙදර එකාට ඒවා තියෙනවද නැද්ද යන්න අදාල නෑ

    උබ සල්ලි තියෙන එකෙක් නම්, අපි වින්ද දුක දරුවන්ටත් පොඩ්ඩක් දැනෙන්න අරින්න ඕනේ + සල්ලිවල අගේ අපිට වගේ මුන්ටත් දැනෙන්න ඕනේ කියන්නේ ගොබ්බ කතා.. එකම උතතරයයි උබට තිබ්බේ නැති පූරුවේ කුසල කර්ම ඌට තියෙන නිසයි උබේ ගෙදරට ඌ පහල උනේ. ඒක ඌට විදින්න දීපන්

    PS -

    (හුදෙක් සල්ලි කියන සාදකය මත බැලුවොත් ) - යන්න යොදාගත්තේ සියලු සල්ලිකාර දෙමාපියන් යහපත් අය සහ දුප්පත් අය නරක දෙමාපියන් යන්න වගේ අර්තයක් ඇතිවීම වැලැක්වීමටයි...
    ඒ ඒ එලුවන්ට ලැබෙන්නේ ඒ ඒ කොස් කොල.. කාන්තාරේ උපන්න උන්ට කටු ගස්වල කොල, ගමේ උපන්න උන්ට කොස් කොල... පූරුවේ කුසලාකුසල කර්ම තමා

    උබට කියන්න මට මිනිස්සු කොච්චර බනිනවද? මගෙ අම්ම තාත්ත හැර (ගෑණිගේ අම්ම තාත්තා පවා) මට පලු යන්න බනිනවා කොල්ලො රස්තියාදුකාරයෝ කරනවා කියලා. මටනම් තේරෙන්නෙ නෑ මේ මිනිස්සු කියන්නේ මට දරුවෝ දෙන්නාගෙ ඇස් වහලා, කන් වහලා ලොකු මහත් කරන්න කියනවද කියලා.

    මට මගේ අම්ම තාත්ත පුලුවන් විදියට හැම දේම දුන්නා. මගේ දරුවන්ටත් මම උපරිම කරනවා. මම හිතනවා මගෙ එවුනුත් උන්ට දරුවෝ ඉන්න කාලෙක උපරිම කරයි කියලා. ඇයි අපි දරුවගේ ආසාවල් ඕනෑවට වඩා පාලනය කරන්න හදන්නේ? මගෙ wife අහනවා කොල්ලා ශිෂ්‍යත්වේ පාස් වෙයිද දන්නෙ නැතුව ඇයි තෑගි අරන් දුන්නේ කියලා. මම කිව්වා තමුසේ ශිෂ්‍යත්වේ ලිව්වනම් මම තෑගි අරන් දෙන්නෙ නෑ රිසල්ට් එනකන්ම හැබැයි කොල්ල ලිව්ව නිසා බය නැතුව අරන් දුන්න කියලා. ගස්සගෙන ගියා ඔන්න. :D

    මම දරුවන්ට උගන්නන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න, මනුස්සකම හා බොරු නොකියන්න විතරයි. හැබැයි උන් දෙන්න කාට කොලේ වැහුවත් මටනම් පොඩිම බොරුවක්වත් කරන්නේ නෑ. කන්න වෙන බව හොදට දැන දැනත් ඇත්තම කියනවා. මට ඒව වටිනවා මාර විදියට. උන් ඒ තුලින් ජීවිතේ මැනේජ් කරගනී. මට මගෙ උන් ලෝකෙම උගත්තු කරන්න ඕන නෑ. හොදට ජීවිතේ කලමනාකරණය කරගන්නයි මට උගන්නන්න ඕන. දැන් බලපන් ඇමරිකාවේ research centers, NASA වගේ ඉන්න ලෝකේම උගත් විද්‍යාඥයන් හැම දෙනාම, මුලු ඇමරිකන් හමුදාවම, කෝටි ගානක ඇමරිකන් ප්‍රජාවම අද අහන්නේ අප්‍රිකාවේ ඉපදුනු, මහ ලොකු උගත්කමක් නැති, කලු, කෙට්ටු මනුස්සයෙක් කියන දේ. එහෙම වුනේ ඒ මනුස්සය ලෝකෙම උගත් නිසා නෙමෙයි, ජීවිතේ, කතාබහ, වැඩකටයුතු හැම දෙයක්ම නිසි කලමනාකරණය කරගත්ත නිසා.

    ඉතින් ඒ වගේ ඉස්සරහට යන ලෝකෙක මගේ දරුවෝ හූල්ලනව බලන්න මට ඕන නෑ. මට ලං කරන්න පුලුවන් හැම දේම මම දෙනවා. ඒක දරුවොත් දන්නවා. මම කිව්වොත් මේ වෙලාවෙ මට මේව අරන් දෙන්න බෑ කියලා උන් එයින් එහාට වචනයක් කතා කරන්නේ නෑ. ඒ මට බයට නෙමෙයි. උන්ට දැනිලා තියෙනවා මට පුලුවන්කමක් තියෙනවනම් මම නොකර ඉන්නේ නෑ කියලා. ඉතින් මගෙ ලමයි නරකද?:eek:

    මට පුලුවන් හැම දේම මම දරුවන්ට පුරුදු කරනව කවුරු මොනවා කිව්වත්. අපේ තාත්තත් එහෙමයි. මම wiring වැඩ ඉගෙන ගත්තේ තාත්තගෙන්. මගෙ පුතාටත්, කෙල්ලටත් අපේ තාත්තම තමයි ඒව පුරුදු කලේ. මම වැඩ ඇරිල ඇවිල්ලා කාර් එක gate එකෙන් ඇතුලට දාපු ගමන් නවත්තනවා. මගෙ කෙල්ල 8 වසරේ ඉන්නේ ඒකි තමයි ගැරේජ් එකට දාන්නේ. ඉතින් උන් ඒව මාර ආසාවෙන් කරනවා. ඉතින් ඇයි මම ඒව නවත්තන්නේ. කෙල්ල කාර් එක හැප්පුවොත් insurance දාල හදාගන්නවනේ. මට sure මම හැප්පුවත් ඒකිනම් හප්පන්නේ නෑ කියලා දැන්. කොල්ලට තාම කකුල දිග මදි. :D. මගේ ගෙදර ඕනම දෙයක් ගලවලා බලන්න දරුවන්ට නිදහස දීල තියෙන්නේ. ඒ පිලිවෙල මම උගන්නලා තියෙන්නේ. උන් ලස්සනට කරනවා ඒ වැඩ. ෆොටෝ ගහල wire mark කරගෙන ගලවලා බලලා ආයේ හයි කරනවා.කවදාහරි උන් දෙන්න මගේ කාර් එකේ එන්ජිම බානවා, මට හිතාගන්න බැරි ඒක මුලින්ම කෙල්ල කරයිද කොල්ලා කරයිද කියලා. :D

    උබ කියනවා වගේ මිනිස්සුන්ගේ මාර කුහකත්වයක් තියෙන්නේ බං. අපිට නැති ඒව දරුවන්ටත් ඕන නෑ කියලනේ කියන්නේ. ඉතින් අපි දියුණු වෙයිද?

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොල්ල උඹෙ ෆීල්ඩ් එකට අකමැතිවුනොත් මොකද කරන්නෙ?:dull:
    .

    අපේ තාත්තා අත්ත මුත්ත ඉදන් මටත් තියෙන වාහන උන ඉතින් ඌට නැති උනොත් ඉස්සෙල්ලම DNA චෙක් කරන්න වෙනවා.:lol::lol: ඒ කොහොම උනත්

    ඌ ආස ඩාන්ස් කරන්නනම් ඌ නැට්ටුවෙක් කරනවා
    ඌ ආස චිත්‍ර අදින්නනම් ආටිස්ට් කෙනෙක් කරනවා
    ඌ ආස එකවුන්ටන් කෙනෙක් වෙන්නනම් ඒකට උදව්කරනවා
    ඌ ආස බෝක්කු අස්සේ කාවයියෝ බාන්නනම් ඌට විදිමත් කාවයියෝ ෆාම් එකක් දාලා දෙනවා:lol::lol:
    ඌ අඩුමතරමේ ඒලෙවල්වත් කරගන්න බැරි තරමේ හරකෙක් උනොත් තියෙන වාහන ටික විකුනලා දාලා ලොරි අරන් දෙනවා:lol::lol: (බුද්දිය ජාන වලින් එන්නේ කොල්ල අමු මැට්ටනම් ඒකට වරද උගේ නෙමේ)

    මම කියන්නේ මෙච්චරයි, = ඉගෙනගන්න එකේ පටන් හැමදේම කරන එක හරියට කරපන්:):):) හැබැයි උබ බුලගහන්න ගත්තොත් අන්න එදාට තාත්තා කව්ද කියල තේරෙයි:frown::frown:

    ඊට පස්සේ කවදහරි උස්මහත් වෙච්ච දවසක...

    බොනවනම් බීපන් හැබැයි කසිප්පු ගහන්න එපා.. ජොනිවෝකර්වත් අඩුමම ගහපන්
    වලබහිනවනම් බැහැපන් හැබැයි හරිහමන් එවුන් එක්ක බැහැපන්
    බඩු ගනවනම් ගහපන් හැබැයි කෑල්ල පස්සේ දවසක මම දැක්කොත් මටත් ලැජ්ජ හිතෙන ඒවට ගහන්න එපා:lol::lol::lol:

    රජෙක් වගේ ඉදපන්.. හාල්පාරුවෙක් නිකමෙක් කාලකන්නියෙක් කම්මැලියෙක් වෙන්න එපා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඔක්කොම කියෙව්වෙ නෑ. වැඩි හරියක් කමෙන්ට් වැල් බයිලා. කොම්පියුටරයක් අරන් දෙන්න. ඇසෙම්බල් කරන්නෙ නැතුව බැරෑන්ඩඩ් එකක් අරන් දෙන්න. සමාජය ගැන දැනුවත් කරන්න. සම වයසෙ යාලුවන්ගෙ සමාජ තත්වය ගැන සැලකිලිමත් වෙන්න. කියවන්න පුරුදු කරන්න. ඔච්චරයි.
    1.කොමක් තිබ්බත් නැත්ත ගේම් ගහන්න ආස එකා ගේම් ගහන්න ක්‍රම හදා ගන්නව. අන්තිමට ගේම් සෙන්ටර් වලට නිකරුනේ සල්ලියි අඩු වයසෙන් පන්ති කට් කරන්නයි පුරුදු වෙනව..
    2.වැල බලන එකා බලන කාලෙට කොහොමත් බලනව. කොච්චර නීති දැන්මත් කරන්න මාර්ග හදා ගන්නව.

    ඒත් ගෙදරින් නිදහස ලැබුනොත් ඒ වගේම ඒ නිදහස යම් ක්‍රමයකට ලිමිට් කරල ලැබුනොත් ගානට කොයි කවුරුත් බැලන්ස් කරගන්නව. සරලව කිව්වොත් මම කෙල්ලො ආශ්‍ර‍ය කරනවට අවු 16න් පස්සෙ ගෙදරින් අවුලක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මට හිටපු කෙල්ලො ගොඩක් මම හම්බෙන්න යන්නෙ අම්මට කියලමයි. ඒලෙවල් කාලෙම බොන්න ගත්ත. ඒකත් ගෙදරින් දැනගත්ත. ඒත් බැන්නෙ ගැහුවෙ නෑ. පස්සෙ ගෙදරම බොනව. ඒ නිදහස ගානට පාවිචිකලා. ඕක කොයි කාටත් එහෙමයි.

    යම් බලපෑමකට යටත්ව නිදහස දෙනකොට දෙපැත්තම බැලන්ස්. නිදහ්ස බුක්ති විදින එකා ඕවර් යන්නෙ නෑ ඒ නිදහස නැති වෙයි කියන බයට. ඒ වගේම වෙන වෙන ගුබ්බෑයම් වල රින්ගන්නෙ නෑ නිදහ්ස තියෙන නිසා. ලිමිට් පනිනව් වගේ දැනෙනකොට පොඩ්ඩක් බැන්න නම් හරි..

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබට කියන්න මට මිනිස්සු කොච්චර බනිනවද? මගෙ අම්ම තාත්ත හැර (ගෑණිගේ අම්ම තාත්තා පවා) මට පලු යන්න බනිනවා කොල්ලො රස්තියාදුකාරයෝ කරනවා කියලා. මටනම් තේරෙන්නෙ නෑ මේ මිනිස්සු කියන්නේ මට දරුවෝ දෙන්නාගෙ ඇස් වහලා, කන් වහලා ලොකු මහත් කරන්න කියනවද කියලා.

    මට මගේ අම්ම තාත්ත පුලුවන් විදියට හැම දේම දුන්නා. මගේ දරුවන්ටත් මම උපරිම කරනවා. මම හිතනවා මගෙ එවුනුත් උන්ට දරුවෝ ඉන්න කාලෙක උපරිම කරයි කියලා. ඇයි අපි දරුවගේ ආසාවල් ඕනෑවට වඩා පාලනය කරන්න හදන්නේ? මගෙ wife අහනවා කොල්ලා ශිෂ්‍යත්වේ පාස් වෙයිද දන්නෙ නැතුව ඇයි තෑගි අරන් දුන්නේ කියලා. මම කිව්වා තමුසේ ශිෂ්‍යත්වේ ලිව්වනම් මම තෑගි අරන් දෙන්නෙ නෑ රිසල්ට් එනකන්ම හැබැයි කොල්ල ලිව්ව නිසා බය නැතුව අරන් දුන්න කියලා. ගස්සගෙන ගියා ඔන්න. :D

    මම දරුවන්ට උගන්නන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න, මනුස්සකම හා බොරු නොකියන්න විතරයි. හැබැයි උන් දෙන්න කාට කොලේ වැහුවත් මටනම් පොඩිම බොරුවක්වත් කරන්නේ නෑ. කන්න වෙන බව හොදට දැන දැනත් ඇත්තම කියනවා. මට ඒව වටිනවා මාර විදියට. උන් ඒ තුලින් ජීවිතේ මැනේජ් කරගනී. මට මගෙ උන් ලෝකෙම උගත්තු කරන්න ඕන නෑ. හොදට ජීවිතේ කලමනාකරණය කරගන්නයි මට උගන්නන්න ඕන. දැන් බලපන් ඇමරිකාවේ research centers, NASA වගේ ඉන්න ලෝකේම උගත් විද්‍යාඥයන් හැම දෙනාම, මුලු ඇමරිකන් හමුදාවම, කෝටි ගානක ඇමරිකන් ප්‍රජාවම අද අහන්නේ අප්‍රිකාවේ ඉපදුනු, මහ ලොකු උගත්කමක් නැති, කලු, කෙට්ටු මනුස්සයෙක් කියන දේ. එහෙම වුනේ ඒ මනුස්සය ලෝකෙම උගත් නිසා නෙමෙයි, ජීවිතේ, කතාබහ, වැඩකටයුතු හැම දෙයක්ම නිසි කලමනාකරණය කරගත්ත නිසා.

    ඉතින් ඒ වගේ ඉස්සරහට යන ලෝකෙක මගේ දරුවෝ හූල්ලනව බලන්න මට ඕන නෑ. මට ලං කරන්න පුලුවන් හැම දේම මම දෙනවා. ඒක දරුවොත් දන්නවා. මම කිව්වොත් මේ වෙලාවෙ මට මේව අරන් දෙන්න බෑ කියලා උන් එයින් එහාට වචනයක් කතා කරන්නේ නෑ. ඒ මට බයට නෙමෙයි. උන්ට දැනිලා තියෙනවා මට පුලුවන්කමක් තියෙනවනම් මම නොකර ඉන්නේ නෑ කියලා. ඉතින් මගෙ ලමයි නරකද?:eek:

    මට පුලුවන් හැම දේම මම දරුවන්ට පුරුදු කරනව කවුරු මොනවා කිව්වත්. අපේ තාත්තත් එහෙමයි. මම wiring වැඩ ඉගෙන ගත්තේ තාත්තගෙන්. මගෙ පුතාටත්, කෙල්ලටත් අපේ තාත්තම තමයි ඒව පුරුදු කලේ. මම වැඩ ඇරිල ඇවිල්ලා කාර් එක gate එකෙන් ඇතුලට දාපු ගමන් නවත්තනවා. මගෙ කෙල්ල 8 වසරේ ඉන්නේ ඒකි තමයි ගැරේජ් එකට දාන්නේ. ඉතින් උන් ඒව මාර ආසාවෙන් කරනවා. ඉතින් ඇයි මම ඒව නවත්තන්නේ. කෙල්ල කාර් එක හැප්පුවොත් insurance දාල හදාගන්නවනේ. මට sure මම හැප්පුවත් ඒකිනම් හප්පන්නේ නෑ කියලා දැන්. කොල්ලට තාම කකුල දිග මදි. :D. මගේ ගෙදර ඕනම දෙයක් ගලවලා බලන්න දරුවන්ට නිදහස දීල තියෙන්නේ. ඒ පිලිවෙල මම උගන්නලා තියෙන්නේ. උන් ලස්සනට කරනවා ඒ වැඩ. ෆොටෝ ගහල wire mark කරගෙන ගලවලා බලලා ආයේ හයි කරනවා.කවදාහරි උන් දෙන්න මගේ කාර් එකේ එන්ජිම බානවා, මට හිතාගන්න බැරි ඒක මුලින්ම කෙල්ල කරයිද කොල්ලා කරයිද කියලා. :D

    උබ කියනවා වගේ මිනිස්සුන්ගේ මාර කුහකත්වයක් තියෙන්නේ බං. අපිට නැති ඒව දරුවන්ටත් ඕන නෑ කියලනේ කියන්නේ. ඉතින් අපි දියුණු වෙයිද?

    උබ වගේ ආකල්ප තියෙන තාත්තෙක් ලැබෙන්න උබේ කොල්ලයි කෙල්ලයි සෑහෙන්න පින් කරලා තියෙනවා බන් සන්සාරේ..... උබ එලකිරි තාත්තෙක්.. උබ සියල්ල කරන්නේ දැක්මක් පාලනයක් ඇතුව... අන්න ඒකයි බන් වටින්නේ..:):):):):)

    මම කිව්වා තමුසේ ශිෂ්‍යත්වේ ලිව්වනම් මම තෑගි අරන් දෙන්නෙ නෑ රිසල්ට් එනකන්ම හැබැයි කොල්ල ලිව්ව නිසා බය නැතුව අරන් දුන්න කියලා. ගස්සගෙන ගියා ඔන්න. :D
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ත්‍රෙඩ් එකට අදාල නැති උනත් මාත් එකක් කියන්නම්කෝ- ඊයේ බයික් එකක් ගැන කියලා වයිෆ් මල පැනලා කියනවා දැන් එකපාරක් බයික් පැදලා කරගත්ත හරිය මදිද කියලා .(බදින්න කලින් කුඩු වෙන්න හැප්පුනානේ බන්.ඔලුව වැදුනා ඇහැක් අප්සෙට් උනා කොන්ද අප්සෙට් උනා කකුලක් ඇබරුනා.:baffled: දැන්නම් අව්ලක් නෑ ඉතින් ) මම කිව්වා අම්මපා ඒ කතාවනම් ඇත්ත ඔය බයික් එක හැප්පිලා ඔලුව වදින්න කලින් කෙල්ලෝ උන්නට බදින්න හිතුන්නෑ ඔලුව බිම වැදුනට පස්සේ තමා අදහස් වෙනස් වෙලා කසාදයක් කරගන්න ඕනේ කියල හිතුනේ බයික් පැදලා වෙච්ච හරිය හොදටෝම ඇති තමා කියල.. :lol::lol:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පුතාට ගේම් ගහන්න පුරුදු කරවන්න එපා.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඇයි බන් game ගහන්න එපා කියන්නේ මොකක්ද වැරැද්ද ?

    mamath kalayak game gahuwa. 150,000 rs withara spend kara gaming pc ekak build karanna. eth mata theruna campus eke exams walata mama study karanawa madi kiyala. game gahana eka nawaththuwa. digatama gahapu eun ekek wath goda giya eun mama dakala nehe.

    I don't have anything against gaming. But I personally don't have seen anyone managing both gaming and productivity in their lives. Some people might be able to do. But I haven't seen any.
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරං;18887010 said:
    අඩෝ ATV එකක් තියෙනවා කියන්නේ කොල්ල කාලේ පට්ට යකෝව්....

    yamaha-atv.jpg

    කුකුලෝහ් ATV සල්ලි වලට ගන්න වෙලේ කොල්ල එක්ක එකතුවෙලා පරන චැලි කටුවක් සල්ලි වලට අරන් කපලා හදාපන්කෝ එකක්.. මමනම් මගේ එකාට කවද හරි මගේ ටූල්ස් සෙට් සේරම දීලා පොඩි වර්ක්ශොප් කෑල්ලක් හදලා දෙනවා

    කොල්ලයි කෙල්ලයි ඒක පදිනවා බලන්න ආසයි බං. මටනම් වියදම් වෙච්ච සල්ලි ගැන කිසි දුකක් නෑ උන් ඒකෙන් ගන්න ආතල් එක දැක්කහම.

    කොල්ලාට කකුල් දිග නැති උනත් ඌ discover 125 එකක් පදිනවා. ගියර් එකට දාගන්නකන් අල්ලගෙන ඉන්න ඕන ආයෙ නවත්තනකොට අල්ලගන්න ඕන. :D
    ඌ කොහොමත් වැඩිකල් යන්න කලින් ඒක මස් කරනවා. මගෙ hornet එක බේරුනොත් මට ඒ ඇති.

    අපේ තාත්ත ගාව tools තියෙනවා ඕන එකක්. වඩු වැඩ, මැකැනිකල් වැඩ ඕන මගුලකට ඕන tools තියෙනවා. workshop එකක් ගැන බය වෙන්න දෙයක් නෑ. තාත්ත ඒ හැම එකක්ම පොඩි එකාලට හුරු කරනවා ගානට.:D
     
    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    රත්තරං;18887265 said:

    ත්‍රෙඩ් එකට අදාල නැති උනත් මාත් එකක් කියන්නම්කෝ- ඊයේ බයික් එකක් ගැන කියලා වයිෆ් මල පැනලා කියනවා දැන් එකපාරක් බයික් පැදලා කරගත්ත හරිය මදිද කියලා .(බදින්න කලින් කුඩු වෙන්න හැප්පුනානේ බන්.ඔලුව වැදුනා ඇහැක් අප්සෙට් උනා කොන්ද අප්සෙට් උනා කකුලක් ඇබරුනා.:baffled: දැන්නම් අව්ලක් නෑ ඉතින් ) මම කිව්වා අම්මපා ඒ කතාවනම් ඇත්ත ඔය බයික් එක හැප්පිලා ඔලුව වදින්න කලින් කෙල්ලෝ උන්නට බදින්න හිතුන්නෑ ඔලුව බිම වැදුනට පස්සේ තමා අදහස් වෙනස් වෙලා කසාදයක් කරගන්න ඕනේ කියල හිතුනේ බයික් පැදලා වෙච්ච හරිය හොදටෝම ඇති තමා කියල.. :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    wife ව පොඩ්ඩක් මල පන්නන එකෙත් අමුතු ලොල් එකක් තියෙනවා නේද බං. :D
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    හවස ඒපාර කොම්පියුටර් එකක් ගෙනාවා.
    අරගානට වඩා අඩුවෙන් හැදුවෙ.
    ඒත් එක පැනල ගියා. :(
    මෙන්න මේ කෑලි ටික දාලා හැදුෙව.

    Casing - Coolermaster RC-370 - 5000
    Motherboard - Gigabyte Z97X-Gaming G1 - 24400
    Processor - Intel Core i5 4590 - 28000
    Power Supply - Cooler Master RS 500W - 8200
    Video Card - Asus Geforce GTX 960 2GB - 42300
    Hard Disk - Toshiba 1TB SATA - 7700
    RAM - Trident X DDR3 2400 8GB - 9900
    Monitor - Samsung 24" S24C350HL - 24800
    Speaker System - Microlab 5.1 - 10000
    Keyboard - A4 Tech KD 800I USB - 3000
    Mouse - A4tech Zl5A - 4800
    Gaming Wheel - Genius Trio Racer F1 - 6600