කොල්ලයි කෙල්ලයි ඒක පදිනවා බලන්න ආසයි බං. මටනම් වියදම් වෙච්ච සල්ලි ගැන කිසි දුකක් නෑ උන් ඒකෙන් ගන්න ආතල් එක දැක්කහම.
කොල්ලාට කකුල් දිග නැති උනත් ඌ discover 125 එකක් පදිනවා. ගියර් එකට දාගන්නකන් අල්ලගෙන ඉන්න ඕන ආයෙ නවත්තනකොට අල්ලගන්න ඕන.![]()
ඌ කොහොමත් වැඩිකල් යන්න කලින් ඒක මස් කරනවා. මගෙ hornet එක බේරුනොත් මට ඒ ඇති.
අපේ තාත්ත ගාව tools තියෙනවා ඕන එකක්. වඩු වැඩ, මැකැනිකල් වැඩ ඕන මගුලකට ඕන tools තියෙනවා. workshop එකක් ගැන බය වෙන්න දෙයක් නෑ. තාත්ත ඒ හැම එකක්ම පොඩි එකාලට හුරු කරනවා ගානට.![]()
නෑ බන් තමන් හැදුවහම මාර දේවල් ටිකක් ඉගෙනගන්නවනේ ඒකයි මම කිව්වේ
සීයලත් එක්ක කොල්ලො සෙට් වෙනවා... ඒකත් නියම අද්දැකීමක්





