පුතාට කොම්පියුටරයක් ගන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කොල්ලයි කෙල්ලයි ඒක පදිනවා බලන්න ආසයි බං. මටනම් වියදම් වෙච්ච සල්ලි ගැන කිසි දුකක් නෑ උන් ඒකෙන් ගන්න ආතල් එක දැක්කහම.

    කොල්ලාට කකුල් දිග නැති උනත් ඌ discover 125 එකක් පදිනවා. ගියර් එකට දාගන්නකන් අල්ලගෙන ඉන්න ඕන ආයෙ නවත්තනකොට අල්ලගන්න ඕන. :D
    ඌ කොහොමත් වැඩිකල් යන්න කලින් ඒක මස් කරනවා. මගෙ hornet එක බේරුනොත් මට ඒ ඇති.

    අපේ තාත්ත ගාව tools තියෙනවා ඕන එකක්. වඩු වැඩ, මැකැනිකල් වැඩ ඕන මගුලකට ඕන tools තියෙනවා. workshop එකක් ගැන බය වෙන්න දෙයක් නෑ. තාත්ත ඒ හැම එකක්ම පොඩි එකාලට හුරු කරනවා ගානට.:D

    නෑ බන් තමන් හැදුවහම මාර දේවල් ටිකක් ඉගෙනගන්නවනේ ඒකයි මම කිව්වේ

    සීයලත් එක්ක කොල්ලො සෙට් වෙනවා... ඒකත් නියම අද්දැකීමක්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මගේ යාලුවො නෑ කොම්පියුටර් ගැන ලොකු දැනීමක් තියෙන උන්.
    ඔය ෆිල්ම් එකක් දාගෙන බලන්න සිංදුවක් අහන්න තමා උන් දන්නෙ. :lol:
    ඒකනේ ඒ වෙලාවෙ කතාවෙ වෙන පැත්තකට හැරුනනේ.
    මං Post එක දැම්මෙත් ඒ ගැන දැනගන්න.
    මොනා කරන්නද.

    නැ මම කිව්වේ ඕක යාලුවෙක්ට දෙන්න ගන්න යන්නේවත් කියල කිව්වනං මුන් උත්තර දෙනවා කියල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හවස ඒපාර කොම්පියුටර් එකක් ගෙනාවා.
    අරගානට වඩා අඩුවෙන් හැදුවෙ.
    ඒත් එක පැනල ගියා. :(
    මෙන්න මේ කෑලි ටික දාලා හැදුෙව.

    Casing - Coolermaster RC-370 - 5000
    Motherboard - Gigabyte Z97X-Gaming G1 - 24400
    Processor - Intel Core i5 4590 - 28000
    Power Supply - Cooler Master RS 500W - 8200
    Video Card - Asus Geforce GTX 960 2GB - 42300
    Hard Disk - Toshiba 1TB SATA - 7700
    RAM - Trident X DDR3 2400 8GB - 9900
    Monitor - Samsung 24" S24C350HL - 24800
    Speaker System - Microlab 5.1 - 10000
    Keyboard - A4 Tech KD 800I USB - 3000
    Mouse - A4tech Zl5A - 4800
    Gaming Wheel - Genius Trio Racer F1 - 6600

    හොඳයි හොඳයි පුතාට ඔච්චර ගණන් එකක්ම හදලා දුන්නු එක හොඳා මේකේ තියෙන සමහර පොර ජාතක කියෝලා. හැබැයි එකක් මචං ඔය ගමන්ම ළමයට නැති බැරි කම ගැන, ජීවිතේ තියෙන බරපතලක් ගැන එහෙම හොඳට කියලා දීපන්. නැත්නම් උඹට මොනවා හරි උනොත් ( වෙන්න කියනවා නෙමෙයි මිනිස් ජීවිත අවිනිශ්චිතය් නේ මචං) ඔහොම ඉල්ලන ඉල්ලන දේ අරගෙන දීලා උඹ නැති උන දාකට උඹේ නෝනාට ඒ දේවල් කරගන්න බැරි උනොත් උඹේ ළමයාව ආයේ කාටවත් කන්ට්‍රෝල් කරගන්න වෙන්නේ නෑ. මම ජීවිතේ මගේ ලඟම නෑයෙක්ගෙන් අත් දැකපු දෙයක් ඔය කිව්වේ.

    මම උනත් ඉදිරියට ළමයා මොන දෙයක් ඉල්ලුවත් කිසියම් ඒ දේ මට අරගෙන දෙන්න මොන හැකියාවක් තිබ්බත් සීමාවක් ඇතිව තමයි අරගෙන දෙන්නේ. ඉල්ලන ඉල්ලන දේ දීලා ඌව මම නම් මේකේ ඉන්න සමහරු වගේ නරක් කරන්නේ නෑ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනේ මන්ද බන් .. අපේ සමාජේ කොච්චර පිරිහිලාද කියල මේ ත්‍රෙඩ් එකෙන් පේනවා :sorry: :lol:

    සමාජේ පිරිහිලා නෙමෙයි බං පොර ජාතකය. මෙතන ඉන්න ගොඩක් උන්ට ඇත්තටම ඕනේ මූට උදව් කරන්න නෙමෙයි තමුන් කොච්චර පොරවල්ද කියලා පෙන්නන්න එලකිරි එකේ උන්ට. ඔන්ලයින් ලයිෆ් එකක මොකටද බං එක එකාට තමුන්ගේ ජාතකය පෙන්නන්න දිග හරින්නේ. එක්කෝ උගත් මෝඩයෝ, නැත්නම් උපන් මෝඩයෝ. :lol::lol:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    හොඳයි හොඳයි පුතාට ඔච්චර ගණන් එකක්ම හදලා දුන්නු එක හොඳා මේකේ තියෙන සමහර පොර ජාතක කියෝලා. හැබැයි එකක් මචං ඔය ගමන්ම ළමයට නැති බැරි කම ගැන, ජීවිතේ තියෙන බරපතලක් ගැන එහෙම හොඳට කියලා දීපන්. නැත්නම් උඹට මොනවා හරි උනොත් ( වෙන්න කියනවා නෙමෙයි මිනිස් ජීවිත අවිනිශ්චිතය් නේ මචං) ඔහොම ඉල්ලන ඉල්ලන දේ අරගෙන දීලා උඹ නැති උන දාකට උඹේ නෝනාට ඒ දේවල් කරගන්න බැරි උනොත් උඹේ ළමයාව ආයේ කාටවත් කන්ට්‍රෝල් කරගන්න වෙන්නේ නෑ. මම ජීවිතේ මගේ ලඟම නෑයෙක්ගෙන් අත් දැකපු දෙයක් ඔය කිව්වේ.

    මම උනත් ඉදිරියට ළමයා මොන දෙයක් ඉල්ලුවත් කිසියම් ඒ දේ මට අරගෙන දෙන්න මොන හැකියාවක් තිබ්බත් සීමාවක් ඇතිව තමයි අරගෙන දෙන්නේ. ඉල්ලන ඉල්ලන දේ දීලා ඌව මම නම් මේකේ ඉන්න සමහරු වගේ නරක් කරන්නේ නෑ.

    ඒ කතාව නම් ඇත්ත සහෝ.
    මං ඕක අරන් දීලා ගෙදර ආපු ගමන්ම මිනිහට කිව්වා ඔය ගැන.
    පුතේ මං සල්ලිකාරයෙක් නෙමෙයි.
    ඒත් ඔයා හැමදාම මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලලා අඩන නිසා ගෙවල් ගානෙ යන නිසා මේක අරන් දුන්නෙ ඔයාගෙ අනාගතය වෙනුවෙන් අරන් තියපු සල්ලි වලින් කියලා.
    එයා කියනවා මට ආයෙ මොකුත් එපාලු.
    ඕන වෙලා තිබුනෙ මෙච්චරයිලු.
    වයිෆුත් මොනවද මොනවද කියනව මට ඇහුනා.
    හැබැයි එයා වයිෆ් කියන දේවල් අහන්නෑ මල්ලි. :(
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    නැ මම කිව්වේ ඕක යාලුවෙක්ට දෙන්න ගන්න යන්නේවත් කියල කිව්වනං මුන් උත්තර දෙනවා කියල
    ඒපාර අහයිනේ යාලුවෙක්ට ඔච්චර වටින දෙයක් දෙන්නෙ මොකටද කියලා.
    අනික මගේ වයසත් එක්ක කට්ටිය දන්නවනේ ගේම් ගහන්න තරම් වයසක නෙමේ කියලා ඉන්නෙ. :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම නොබැද ඉන්න තීරණය කරා .. ඔය මුකුත් කරදර ප්‍රශ්න මගුල් නැනේ ..
    game එකත් මන්ම අරගෙන ගහනව වැඩේ close :):):):):):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හවස ඒපාර කොම්පියුටර් එකක් ගෙනාවා.
    අරගානට වඩා අඩුවෙන් හැදුවෙ.
    ඒත් එක පැනල ගියා. :(
    මෙන්න මේ කෑලි ටික දාලා හැදුෙව.

    Casing - Coolermaster RC-370 - 5000
    Motherboard - Gigabyte Z97X-Gaming G1 - 24400
    Processor - Intel Core i5 4590 - 28000
    Power Supply - Cooler Master RS 500W - 8200
    Video Card - Asus Geforce GTX 960 2GB - 42300
    Hard Disk - Toshiba 1TB SATA - 7700
    RAM - Trident X DDR3 2400 8GB - 9900
    Monitor - Samsung 24" S24C350HL - 24800
    Speaker System - Microlab 5.1 - 10000
    Keyboard - A4 Tech KD 800I USB - 3000
    Mouse - A4tech Zl5A - 4800
    Gaming Wheel - Genius Trio Racer F1 - 6600

    එල!! :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සමාජේ පිරිහිලා නෙමෙයි බං පොර ජාතකය. මෙතන ඉන්න ගොඩක් උන්ට ඇත්තටම ඕනේ මූට උදව් කරන්න නෙමෙයි තමුන් කොච්චර පොරවල්ද කියලා පෙන්නන්න එලකිරි එකේ උන්ට. ඔන්ලයින් ලයිෆ් එකක මොකටද බං එක එකාට තමුන්ගේ ජාතකය පෙන්නන්න දිග හරින්නේ. එක්කෝ උගත් මෝඩයෝ, නැත්නම් උපන් මෝඩයෝ. :lol::lol:

    ඕක නං මටත් හිතුන :lol: :eek: :lol:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    රත්තරං;18887572 said:
    :):)
    අම්මෝ මුල් මාස 6 මාර අමාරුවෙන් ඇජස් උනේ:nerd:
    බැඳපු උන් ඔක්කොටම එක අදහස් නේ තියෙන්නෙ බලාන ගියාම. :lol:

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,353
    41,278
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඒ කතාව නම් ඇත්ත සහෝ.
    මං ඕක අරන් දීලා ගෙදර ආපු ගමන්ම මිනිහට කිව්වා ඔය ගැන.
    පුතේ මං සල්ලිකාරයෙක් නෙමෙයි.
    ඒත් ඔයා හැමදාම මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලලා අඩන නිසා ගෙවල් ගානෙ යන නිසා මේක අරන් දුන්නෙ ඔයාගෙ අනාගතය වෙනුවෙන් අරන් තියපු සල්ලි වලින් කියලා.
    එයා කියනවා මට ආයෙ මොකුත් එපාලු.
    ඕන වෙලා තිබුනෙ මෙච්චරයිලු.
    වයිෆුත් මොනවද මොනවද කියනව මට ඇහුනා.
    හැබැයි එයා වයිෆ් කියන දේවල් අහන්නෑ මල්ලි. :(
    Mehemai pons- balahan toge putage school work ewarai. Thoo poddak konda kelin karagena kana pelenna dekak deela kiyapan, sports tikak karapan kiyala.
     
    • Like
    Reactions: mayson baas

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    ඉස්සර ගේම් වගේ නෙමෙයි දැන් එව්වා. තනිකර ඇබ්බැහි වෙනවා ඕකට ගියාම. මමත් 2003 කම්පියුටරයක් ගත්තු දා ඉඳන් කලේ ගේම් ගහපු එක ඒ දවස් වල. මගේ වෙලාවට කම්පියුටර් එකේ VGA එක එච්චර හොඳ එකක් තිබ්බේ නෑ හොඳ ගේම් ගහන්න පුලුවන්. A/L ඉවර උනාට පස්සේ තමයි හොඳ කොමක් හදා ගත්තේ. පොඩි කාලෙම ඔව්වට ඇබ්බැහි උනාම සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නෑ.

    අම්මපා ඇත්ත බන්, ඒකාලේ internet නැහැ ගම වටේ ගිහිලා diskette වල දාගෙන ඇවිල්ලා තමා copy කරන්නේ, online උනත් නැහැ multiplayer යත් නැහැ. දැන් අම්මට සිරි වෙන්න තියෙනවා බඩු. මම මේ කාලේ පටාන් ගත්ත නම් game ගහන්න ජීවිතේට ඉගෙන ගන්නේ නැ බන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,425
    2,142
    113
    Leeds, UK
    Mehemai pons- balahan toge putage school work ewarai. Thoo poddak konda kelin karagena kana pelenna dekak deela kiyapan, sports tikak karapan kiyala.

    යකෝ මුත් ඉඳල හිටලා වැදගත් යමක් කියනවා එහෙනම් :lol:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    රත්තරං;18887582 said:
    කොල්ලා නම් සතුටින්.
    ඒත් මට නම් මේ ගාණ ලොකු ගානක් සහෝ.
    මොනව කරන්නද.
    අද කාලෙ උන්දලට නැතිබැරිකම් තේරෙන්නෙ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ කිව්වෙ මල්ලි?
    මම ගත්තු කොම්පියුටර් එකේ විස්තර දැම්මෙ ලොකුකමකට නෙමෙයි.
    මේකෙ අය උදව් කරපු නිසා වචනෙකින් හරි. :)
    තනිකර රැඩිකල් පිස්සො ඉන්නවා බන් ගනන් ගන්න එපා:)
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    Mehemai pons- balahan toge putage school work ewarai. Thoo poddak konda kelin karagena kana pelenna dekak deela kiyapan, sports tikak karapan kiyala.
    ඉස්කෝලෙ නොගියොත් කොම්පියුටර් එක ගලවල විසික් කරනවා.
    මං ඒක කලින්ම කියල තියෙන්නෙ.
    එයා කියනවනේ හොදට ඉගෙනීම් කටයුතු කරනවා කියලා.
    පන්තියෙ කී වෙනියද බලනවා.
    කලින්ට වඩා පහු බැස්සොත් කොම්පියුටර් එක පැත්තකට දානවා.
    එයා ඒක දන්නවා.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඒ කොහොමද බොල සමාජේ seen එක මේකෙන් පෙන්නේ

    :sorry::sorry::sorry:

    තෙවන සිහිනය ;

    කොසොල් රජතුමා :

    " ස්වාමිනී මාගේ තෙවන සිහිනය විදියට මා දුටුවේ තමන් ගෙන්ම ඉපදුන වහු පැටියගෙන් එළදෙන කිරි බොනවා මෙය වෙන්න පුළුවන්ද ස්වාමිනී "

    බුදුරජාණන්වහන්සේ :

    " රජතුමනී මෙම සිහිනයෙන් කියැවෙන්නේ දරුවන් තම දෙමාපියන් නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන් හට ගරු කරන්නෙ නෑ .වැඩිහිටියන් හට සිදු වෙනවා ඔවුන්ගේ දරුවන් ලඟ දාසයන් සේ ක්‍රියාකරන්න හා යැපෙන්නට .ඔවුන්ට සළකන්නේ නැත්තම් ඔවුන් වැඩිහිටියන් ට සළකන්නේත් නැහැ. මෙය අනාගතයේදි සිදුවන දෙයක්. "