උඹ කවදාවත් Company එකක වැඩ කරපු එකෙක් නම් මේ වගේ කතාවක් කියන්නේ නෑ බන්. තමන්ට කොච්චර දක්ෂතා තිබ්බත් මේ වගේ කතා කරන්න බෑ බන් ලොක්කන්ට.

ඒ වගේම විබාග දෙක තුනකුත් පාස් වෙයන් නම්බුකාර කමට ලොකු ජොබකට යන්න කියලයි මන් උගන්නනේ...
මම නම් දැනට සමාජයේ දැකපු සේරම පොරවල් තමන්ගේ කොලු කාලේ හොඳ කුපාඩි.... පොත් ගුල්ලෝ වගේ තැක් ගැහිච්ච උන් අදටත් ඉන්නවා ඔපිස් වල පීචන් වේවි ලොක්කන්ට... මන් දන්න එකෙක් ඉන්නවා මොරටුවේ එන්ජිනියරින් කරපු එකෙක්... ඌ ට අඩුම තරමේ monthly මීටිමට ඇවිත් නැගිටලා කතා කරගන්න බැහැ.. තමන් අකමැති දේට " මට බෑ යකෝ සෑර් " කියලා කොන්දක් ඇතුව කියාගන්න බැහැ... ඌ උගේ අවුරුද්දේ අයිලන්ඩ් 16 ... අම්මගෙන් ගුටි කාලා කාලා පුදුම පීඩනයකින් ආව එකෙක්.. අද නමට එන්ජිනියර්... ඒත් එන්ජිනියර් කෙනෙක් සතු විය යුතු තේජවන්ත කම , විධායක ගති, අණ දීමේ ලක්ෂණ නෑ... එහෙම අයගෙන් කම්පැනි වලට වැඩක් නැහැ...

ඔය කියන ඒවා හදාගන්න උවමනාවක් තියනවා නම් ඕනා තරම් programs තියනවා මොරටු කැම්පස් එකේ. අනිත් කැම්පස් වලත් ඇති. ඇත්තටම ඔහොම එකෙක් ඉන්නවා නම් ඌ ඒ එක්කටවත් සහභාගි නොවුනු එකෙක්. ඌ ගන්නන් වාලේ ඩිග්‍රිය ගත්තට, එකෙක් එහෙමයි කියලා අනිත් ඔක්කොම ඉගෙනගත්ත අය එහෙම වෙන්නෙ නෑ මචන්.
අනික වැඩ කරන තැන ලොක්කට ඔහොම කතා නොකර ඉන්නේ උගේ තියන බයාදුකමට නොවෙන්න පුළුවන්. අපි නම් ඉගෙන ගෙන තියෙන්නෙ කම්පැනියකට යද්දි එතන ඉන්න අයගේ ඩිග්‍රිය මොකක් වුනත්,කොටින්ම ඩිග්‍රියක් නැතත් තමන්ට වඩා මාසයක් හරි එක්පීරියන්ස් තියෙන කෙනෙක් ඉන්නෙ අපිට වඩා ටිකක් හරි ඉස්සරහින්. එහෙම අයට ගරු කරලා ඒ අයගෙන් ඉගෙනගන්න දෙයක් තියනවා නම් ඒක ගන්න ඕනේ. ඒත් එක්කම තමනුත් ගන්න පුළුවන් උපරිම එක්ස්පීරියන්ස් ගන්න ඕනේ. ඒකට වැඩ කරන්න ඕනේ. මට ඕක කරන්න බෑ කියලා නොකියන එකම ඔය කියන ඩයල් එකේ මම දැකපු හොඳ පැත්තක්. බෑ කිය කිය උන්නොත් හැමදාම එකම තැන තමා. මොරටු ඉන්ජිනියරින් ඩිග්‍රිය ගහගත්ත පලියට හැම එකාටම පොර වෙන්න යන්නෙ නෑ සාමාන්‍යයෙන් "මට ඕක බෑ යකෝ අරක බෑ යකෝ" කියල. ඔය කියන ජාතියෙ කුපාඩි පොරවල් ගෙයි ඉගෙනගත්ත අයගෙයි වෙනස ඒකයි.![]()

අම්මගෙන් ගුටි කන්න තියෙන බයට island රෑනක් එකක් දාපු එකෙක් ගැන මමත් ඇහුවමයි බන්. මම දැකපු Island Rank දාපු හැම එකෙක්ම වගේ තමන්ම හිතලා ස්වයන් සංයමයෙන් ඉගෙන ගන්න එවුන්. උන්ට කවුරුවත් ඇඟිල්ලෙන් ඇනලා කියන්නවත් බල කරන්නවත් ඕනේ නෑ.![]()

අනිවා මෙන්න මේකට මමත් එකඟයි එකෙන්ම. ගිහින් පාඩම් කරපන් කිය කිය දක්වන උන් ලොවෙත් ඔය වගේ රෑන්ක් දාන්නේ නෑ. හොඳ රෑන්ක් එකක් දැම්මොත් එකක් සහජ දක්ෂතාවය, අනික ඉමහත් කැපවීම. ඔය දෙකෙන් විතරයි පට්ට රෑන්ක් එකක් දාන්න පුලුවන් මොකෙක් හරි දැම්මොත්.

මුන් වගේ අනාතයෝ. පෝය දාක පන්සල් යන්නේ නෑ මේකේ ලැගගෙන තවත් පටි තද කරලා. හැබැයි පොර ටෝක් නම් තියෙනවා. ලොල්.![]()

පොඩි එකෙක් game ගහන්නේ මොනවත් හම්බ වෙන්නද බන් .. නිකන් ගොන් කතා කියන්නේ අසවටනේ .. පොඩි උන් සෙල්ලන් කරන්නේ එහ්නන් මොනව හම්බවෙන්න ද? cartoon බලන්නේ මොනව හම්බෙන්නද?
mama davasata cod mp 40min play karanava mama kiyanne aran denna epa kiyala
api podi kale game gahuwe na kattiyath ekka ekatu vela sellam kare

ඒකනම් ඇත්ත. අද පෝය දවසෙත් උබල වගේ හිගන අනාථයෝ ටික අම්ම තාත්තට කියලා නෙට් බිල් ගෙවාගෙන මේකෙම ලැගගෙන ඉන්නවා.
බණ ටෝක්නම් දෙනවා උඩ දාගෙන.
පන්සලකට ගිහින් මලක් පහනක් පූජ කරලා ප්‍රාර්ථනා කරපන් කාලකණ්ණිකම යන්න කියලා. ලබන ආත්මෙවත් ලැබීමක් ඇතුව උපදින්න කියල හැමදාම හිගා කන්න වෙන්නෙ නැතුව. තාමත් හුජ්ජ කාලේ ආතල් තියෙන්නේ. කවදා මනුස්සයෝ වෙයිද දන්නේ නෑ.
![]()

. 

කවුරු මොනවා කිව්වත් මචන් ඔය Island Rank දාන එවුන්ගෙන් අපිට ගන්න දේවල් ගොඩක් තියෙනවා බන්. සමහරු කියයි ගිරවා දාල පොතේම ඇලිලා ඉඳලා ඕනේ කෙනෙකුට ඕක කරන්න පුළුවන් කියලා. ඒත් හොඳට බැලුවොත් ගොඩක් දිවයිනේම වැඩිම ලකුණු ගන්න එවුන්ගේ අනිත් සාමාන්‍ය අය ළඟ නැති Qualities තියෙනවා මම notice කරලා තියෙනවා. අනික උන් බාහිර වැඩත් ගොඩක් කරනවා.![]()
පන්සල් ගිහින් ඇවිත් ආයේ එබෙද්දි තමයි තෝ මේකේ උන්ට කියලා පුක පලා ගන්නවා දැක්කේ අනාත කාලකණ්ණියා. දවසම මේකේ ලැගගෙන පොර ටෝක් වපුර වපුරා ඉන්නවා..
නෙට් බිල මම ඉල්ලගෙන ගෙවා ගන්නම්. ඉස්සෙල්ලා පිට කොන්දක් හොයාගනින්. ඉරිච්ච පුක ඕනේ නම් මම මහලා දෙන්නම් මං ගානේ ෆ්‍රී ඔෆ් චාර්ජ්.![]()
තෝ පන්සල් ගියේ පිංකැටේ කඩන්න වෙන්න ඇති කාලකණ්ණියා. කොන්දක් නැත්තේ උබටනේ දැනට පොල් පිත්තක්වත් තියාගනින් පොන්නයා.
අනුන්ගේ පුකවල් මහන්න කලින් කාටහරි කියලා උබේ පුක මහගත්තොත් නේද හොද හිගන කාලකණ්ණියෝ?

තෝ පන්සල් ගියේ පිංකැටේ කඩන්න වෙන්න ඇති කාලකණ්ණියා. කොන්දක් නැත්තේ උබටනේ දැනට පොල් පිත්තක්වත් තියාගනින් පොන්නයා.
අනුන්ගේ පුකවල් මහන්න කලින් කාටහරි කියලා උබේ පුක මහගත්තොත් නේද හොද හිගන කාලකණ්ණියෝ?

හිනා ගියා මෙක දැක්කම. උබ කවදාව්ත් උව දන්නවන්ම් හිගන්න කියන්නෙ නැහැ. දන්නෙ නැහැනෙ එ නිසා කියපන්. මොඩ කමට බෙත් නැහැන් මච්න්