පුතාට කොම්පියුටරයක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    waiting for your next comment :yes:

    chamara1.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ නවකතාවක් කියෙව්ව වගේ.. ඊයෙ හිටංම කියෙව්වා..:lol: සෑහන්න වටින ටෝක් ටිකක් තියෙනව මේකෙ.. :shocked:

    එළකිරි සාමාජිකයන්ගේ තර්ජන ගර්ජන, අදහස් උදහස් මැද තම දරුවාට එක් ලක්ෂ හැත්තෑ දහස් ගාණක ගේමිං පරිගණකයක් අරන් දුන් දනුෂ්ක දෙදාස් නවය මහතාට මාගේ ගෞරවය සහ ප්‍රණාමය..:cool:

    බුවා එදයින් පස්සෙ ඇවිල්ලත් නෑ.. මං හිතන්නෙ තාත්තයි පුතයි දෙන්නම GTA IV දාගෙන ගහනව ඇති හිටං..:eek:
     
    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo
    lamayek unama game gahannath one! e lamayage podi kale owa karanne nathuwa loku unama karannada ubala kiyanne?

    Uba aran depan machan 1k.. budget 1 keyada?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අඩෝ නවකතාවක් කියෙව්ව වගේ.. ඊයෙ හිටංම කියෙව්වා..:lol: සෑහන්න වටින ටෝක් ටිකක් තියෙනව මේකෙ.. :shocked:

    එළකිරි සාමාජිකයන්ගේ තර්ජන ගර්ජන, අදහස් උදහස් මැද තම දරුවාට එක් ලක්ෂ හැත්තෑ දහස් ගාණක ගේමිං පරිගණකයක් අරන් දුන් දනුෂ්ක දෙදාස් නවය මහතාට මාගේ ගෞරවය සහ ප්‍රණාමය..:cool:

    බුවා එදයින් පස්සෙ ඇවිල්ලත් නෑ.. මං හිතන්නෙ තාත්තයි පුතයි දෙන්නම GTA IV දාගෙන ගහනව ඇති හිටං..:eek:

    :lol::lol::lol: