මේ චයරුපෙන් මුට අත්තඩංගුවට අරන් නඩු දන්න පුළුවන්


මේ චයරුපෙන් මුට අත්තඩංගුවට අරන් නඩු දන්න පුළුවන්![]()




කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා...

කවුරු කොහොම මුළු ලෝකෙම කිව්වත් රස්තලා රජ වෙනවා...


උබවත් අල්ල දඩු කදේ ගහන්න පුළුවන් I KNOW THE LOW![]()

සෑහන්න වටින ටෝක් ටිකක් තියෙනව මේකෙ.. 


අඩෝ නවකතාවක් කියෙව්ව වගේ.. ඊයෙ හිටංම කියෙව්වා..සෑහන්න වටින ටෝක් ටිකක් තියෙනව මේකෙ..
එළකිරි සාමාජිකයන්ගේ තර්ජන ගර්ජන, අදහස් උදහස් මැද තම දරුවාට එක් ලක්ෂ හැත්තෑ දහස් ගාණක ගේමිං පරිගණකයක් අරන් දුන් දනුෂ්ක දෙදාස් නවය මහතාට මාගේ ගෞරවය සහ ප්රණාමය..
බුවා එදයින් පස්සෙ ඇවිල්ලත් නෑ.. මං හිතන්නෙ තාත්තයි පුතයි දෙන්නම GTA IV දාගෙන ගහනව ඇති හිටං..


