පුතාට_නමක්

KDH

Well-known member
  • Jul 4, 2014
    18,342
    8,473
    113
    රූකඩ රාජ්ජේ


    "ම , ත , ද , න" අකුරු වලින් පුතෙක්ට නමක් කියපන්කො. "ම" තමයි හොදම. ඒ නිසා "ම" අකුරෙන් නමක් මුලට දාන්න බැලුවේ. අරිසෙන් අහබුදු ගෙන් ගෙන්නගත්තත් ඒ නම් එතරම් සෙට් උනේ නෑ.

     
    • Like
    Reactions: AnuradhaRa

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මින්නෙතු මහින්ද මිනිලු මිතුදු මිනුර මින්සර මොක්සුක මෙතජ මලිත් මදුල මනුක මනුජ මනුර මනූශ මතුජ මනහර මහසෙන් මසුත් මිනිදු මිනිසු මෙත්සර මේකල මුගලන් මුත්සුක මත්පැන් :P
     
    Last edited:
    • Like
    Reactions: KDH

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    පහසුවෙන් කියන්න පුළුවන් නමක් දාපන්
    නැත්නම් ළමයා අපහසුතාවයට පත්වෙනවා නර්සරි මොන්ටිසෝරි යනකොට

    මනුසිත් , මසිත් , මතිෂ , මහෝග , මදාර , මහේන්
     
    Last edited:
    • Like
    Reactions: KDH

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    උබට නම් ඉතින් මහින්ද කියන එක ඇරෙන්න වෙන එකක් නෑනෙ . ඒකම දාපන් :rofl::rofl::rofl::rofl:

    Monada ban uba mekatath politics adala gaththe.uba jeppek da?:rolleyes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,342
    8,473
    113
    රූකඩ රාජ්ජේ
    පහසුවෙන් කියන්න පුළුවන් නමක් දාපන්
    නැත්නම් ළමයා අපහසුතාවයට පත්වෙනවා නර්සරි මොන්ටිසෝරි යනකොට


    ඔව් මචන්...මාත් ඒ ගැන හිතුවා..ඒ නිසා තමයි තවත් ටිකක් මේ හොයන්නේ...


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,342
    8,473
    113
    රූකඩ රාජ්ජේ
    Monada ban uba mekatath politics adala gaththe.uba jeppek da?:rolleyes:



    උ ස්වාධීනයි කිය කියා රෙදි නැතුව පොනිල්ටයි, ජෙප්පන්ටයි කඩේ යන ලැජ්ජාවක් නැති පො**යෙක් .....නැත්නම් මේ වගේ ත්‍රෙඩ් එකකට දේශපාලනේ ගාවගනිද බං...

     

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    ubata oni nam dapan menna nama...

    Mithran


    meka lankawatath lassanai, kawada hari kolla rata giyath uta me name eka maru...

    eka nikanma lankawe namak thiyena rata inna ekekgen ahala balapan

    danawanam dapan, okai name eka
     
    Last edited:
    • Like
    Reactions: KDH