"ම , ත , ද , න" අකුරු වලින් පුතෙක්ට නමක් කියපන්කො. "ම" තමයි හොදම. ඒ නිසා "ම" අකුරෙන් නමක් මුලට දාන්න බැලුවේ. අරිසෙන් අහබුදු ගෙන් ගෙන්නගත්තත් ඒ නම් එතරම් සෙට් උනේ නෑ.
Elakiri talk eke post karanna. Help eka balana kattiya adui
උබට නම් ඉතින් මහින්ද කියන එක ඇරෙන්න වෙන එකක් නෑනෙ . ඒකම දාපන්![]()

පහසුවෙන් කියන්න පුළුවන් නමක් දාපන්
නැත්නම් ළමයා අපහසුතාවයට පත්වෙනවා නර්සරි මොන්ටිසෝරි යනකොට
Monada ban uba mekatath politics adala gaththe.uba jeppek da?![]()
ubata oni nam dapan menna nama...
Mithran
meka lankawatath lassanai, kawada hari kolla rata giyath uta me name eka maru...
eka nikanma lankawe namak thiyena rata inna ekekgen ahala balapan
danawanam dapan, okai name eka