පුතානෝගෙ ලෙඩ උපාදිය ???

lilman

Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    පුතානෝ මෙච්චර පොරටෝක් ගැහුවේ Aegroatat උපාධියක් අරගෙනද ?

    “Aegrotat Degree” කියන්නේ “රෝගී උපාධිය” හෝ “රෝගී අධිකාරය යටතේ ලබා දෙන උපාධිය” ලෙස හැඳින්විය හැක. විශේෂයෙන්ම, ශාරීරික හෝ මානසික රෝගයක් හේතුවෙන්, උපාධිය සම්පූර්ණ කරගත නොහැකි උපාධි අපේක්ෂකයන් සඳහා, එම ආකාරයට සානුකම්පිතව සලකා උපාධිය ලබා දීමේදී මේ ලෙස හඳුන්වාදෙයි.

    Credit : Chamika Gayashan

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    Sira da me
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බයියන්ට ඕන ඒවා 🙈😹
    ඉතින් අරවින්ද අයියටත් කැළණියෙන් නිකන් එළවගන්න දීපූ බීඑස්සී එකක්නෙ තියෙන්නෙ . දෙන්නම එකයි , සජියගෙ ගහලා තියෙනවා අරවින්දගෙ ගහලා නෑ.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Onna ape ewa. Full time job karana gaman kare.
    1000037443.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,786
    1
    58,035
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    This document is a degree certificate from the University of London, specifically from The London School of Economics and Political Science (LSE). Here are the key details:
    • Recipient: Sajith Ranasinghe Premadasa
    • Degree: Bachelor of Science in Economics (BSc (Economics))
    • Classification: The degree is awarded "Aegrotat," which is a special classification given when a student is unable to complete their exams due to illness but has shown sufficient academic progress.
    • Status: The recipient was an internal student.
    • Date of Issue: 1 August 1991
    • Signatories:
      • S.R. S. Elstub, Vice-Chancellor
      • John Ashworth, Director of The London School of Economics and Political Science
    An Aegrotat degree is typically awarded in cases where a student cannot finish their studies due to serious illness, but they have completed enough coursework to demonstrate their capability. This certificate confirms that Sajith Ranasinghe Premadasa has been awarded this degree under these circumstances.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    දෝෂාභියෝග, විශ්වාසභංග
    ඊට පස්සේ හැමදාම කියව කියව ඉඳියි අපිට වැඩක් කරන්න දුන්නේ නෑ කකුලෙන් ඇද්ද කියල. ඊට වැඩිය මේ යන විදිය හොඳයි. අනුන්ට ඇඟිල්ල දික් කර කර ඉන්නවා ඇරෙන්න වෙන කරන දෙයක් නැහැනේ කොහොමත් :ROFLMAO: 🤌
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Onna ape ewa. Full time job karana gaman kare.
    View attachment 243889
    Meka gaththe a few years ago. Avurudu 6k withara adda himin himin. Pawul, lamai, full time job thiyagena kare. Hama avuruddema November indan following year July wenakam fun adui. Study karanna oney maha ra. Epa wuna. Deparak nawaththanna giya, nawaththala diploma certificate eka ganna giya, kohoma hari nawaththana adahasa atha arala degree eka complete kara.

    Yako campus giya ekek sinna kiyana wachane ahala na kiyala kiyana palaweni para 🤣
    Sirawata yako, ingrisiyen kiyapan nathnam, sinna kiyanne mokakda?
    ------ Post added on Dec 21, 2024 at 9:14 AM
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    Meka gaththe a few years ago. Avurudu 6k withara adda himin himin. Pawul, lamai, full time job thiyagena kare. Hama avuruddema November indan following year July wenakam fun adui. Study karanna oney maha ra. Epa wuna. Deparak nawaththanna giya, nawaththala diploma certificate eka ganna giya, kohoma hari nawaththana adahasa atha arala degree eka complete kara.

    Sirawata yako, ingrisiyen kiyapan nathnam, sinna kiyanne mokakda?
    ------ Post added on Dec 21, 2024 at 9:14 AM
    ලංකාවේ අඩුකුලේ කැම්පස් වල සින්න කියන්නේ සීනියර් බැච් එකේ එකාට :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: todd2231048