පුතා තාත්තාගෙමද?

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පුතා තාත්තාගෙමද?

    stock-photo-child-s-drawing-happy-family-father-mother-and-son-69771874.jpg

    එක පවුලක හිටියා අම්මයි තාත්තයි පුතයි මේ පුතා බොහොම දැහැමින් සෙමින් පන්ති කට් කරලා හෙන ආතල් එකේ හිටපු පොරක්.පුතාගේ ක්‍රියා කලාපය ගැන වටින් ගොඩින් ආරංචි එද්දී තාත්තට ඕන වුනා මේ ගැන ඇත්තමද කියලා දැනගන්න.පුතා එහෙම නම් ඒකාව හදාගන්න එපැයි ඉතින් තාත්තා වෙනත් වැඩකට පංචිකාවත්ත පැත්තෙන් යද්දී දැක්කා රොබෝ කෙනෙක්ව විකුනන්න දාලා තියෙනවා.

    මෙයා ටිකක් විපරම් කරලා බලද්දී දැනගන්න ලැබුනා මේ රොබෝ එයා ළඟ ඉඳන් කව්රු හරි බොරුවක් කිව්වොත් දඩා....න් ගාලා කනට ගහනවා.සද්දේ පොඩ්ඩක් සාටර් වගේ වුනාට අහන් ඉන්දහල්ලකෝ.

    තාත්තට ඉතින් රොබෝ ගැන ආසාවක් ඇතිවුනා සල්ලි සල්ලි කියලා බැලුවේ නැහැ දැම්මා අත සාක්කුවට ගත්තා පර්ස් එක ලෝස් නැතුව ගෙවුවා ගෙඩි පිටින්ම බර ගානක්.ගාන මම දන්නෙත් නැහැ ඒක නිසා කැමති ගානක් හිතා ගන්නකො.

    රොබාව ත්‍රීවිල් එහෙකින් ගෙදරට ගෙනල්ලා තිබ්බා සාලේ මැද්දෙන්ම මේ සීන් එක දැකපු අම්මා ආවා ඔතනට
    මේ මොකෙක්ද අනේ මේ?

    මොකෙක්ද නෙමේ මේ රොබෝවෙක් සුදු

    රොබෝවෙක්?

    හ්ම්ම් මේකා ඉස්සරහා ඉඳන් බොරු කිව්වොත් මු ගහනවා කන් අඩිය දෙදරන්න කනට!

    හැබෑට? මාරයිනේ තාත්ති....

    හ්ම්ම් ඔව් අම්මි මට මේක හෙන ලාබෙට හම්බවුනේ

    දඩා......න් ගාලා සද්දෙකුත් එක්ක කනේ පාරක් ලැබුනා රොබාගෙන් තාත්තට.අම්මට හෙන පුදුමයි මුගේ කාර්යක්‍ෂමතාවය ගැන.

    දැක්කනේ!!!!!!
    කන අත ගගා තාත්තා කිව්වා.

    __________________________________________________________________
    ඔන්න දැන් හවස ඈ
    පුතා එනවා ගෙදර
    මූ වෙනදා වගේම පන්ති කට් කරලා හෙන රෝන්දයක් ගහලා තමා ආවේ.එද්දිම ඉස්තෝප්පුවට වෙලා රැකගෙන හිටපු තාත්තා අල්ලගත්තා පුතාව ගෙනිච්චා රොබා ගාවට.

    පුතා ඔයා අද කොහෙද ගියේ?

    තාත්තේ මම අද පිසික්ස් ක්ලාස් ගියේ හවස් වෙනකන්ම ඉගැන්නුවා අද හරිම ටයර්ඩ් අෆ්ෆා
    දඩා......න් කනේ පාරක් පුතාට රොබාගෙන්.සද්දේ ඇහිලා කුස්සියේ වටලප්පන් හද හද හිටපු අම්මත් දුවගෙන ආවා මේක බලන්න.

    ආ..... ඇත්තද උඹ ක්ලාස්ද ගියේ?උඹට ආයේ මට බොරු කරන්න බෑ පුතේ දැක්කනේ මගේ රොබෝ?. ආයේ උඹ බොරු කියලා ඉවරයි.ඇයි පුතේ මෙහෙම බොරු කරන්නේ.මම බොහොම අමාරුවෙන් පගා ගහන්නේ නැතුව හම්බ කරන සල්ලි වලින් උඹ නටනවා.මම ඒ කාලේ මගේ තාත්තට කොච්චර කීකරු වුනාද.මම තාත්තට කවදාවත් බොරු කියලා නැහැ.

    දඩා...න් චටස් පටස් කනේ පහරවල් කිහිපයක් තාත්තට.

    අම්මට දැන් හෙන සතුටුයි
    හික් හික් ඇද්ද පුතාගේම තාත්තනේ ගහෙ කටු උල් කරන්න ඕන නැහැනේ හුහ්!

    දඩා....න් අම්මටත් කනේ පහරක්.
     
    Lokujohn

    Member
    Apr 24, 2009
    61
    2
    0
    මොකක්ද මේ හිඟන වැඩේ මේක මේ මඩිස්සේන් හොරා ගත්තු එකක් නේද ? ඇයි ඒ ලින්ක් එක දාන්න වත් කොන්දක් නැද්ද
    …මෙන්න ඒ මඩිස්සේ ලිපිය

    …http://sinhalaya-lokayata.blogspot.com/2012/09/Robot.html