වෙන මොනා කරකරන්නද![]()
එකෙක් දාල තිබ්බ දැන් ඉතින් මෙයාට රජයේ රස්සාවක් දෙන්න කියල

Art ඩිග්‍රිවලට තමා බන් මේ රටේ වැඩීම තැනක් තියෙන්නේ.රාජ්‍ය සේවයේ වැඩීපුරම ඉන්නේ ආර්ට් කාරයෝ. අනිත් ඩිග්‍රි ගහපු හොද කොලිෆයිඩ් මිනිස්සු වේකන්සිවලට ඇප්ලයි කරත් ඉන්ටවීව්වලදි කැපෙනවා. ආර්ට් කරපු උන් මැත්ස් , කොමස්, ටෙක් කරපු උන් එනවට කැමතිත් නෑ. උන් ආවොත් හොදටම කෙලවෙනවා කියලා උන් දන්නවා.
මේක ඇත්ත
රාජ්‍ය සේවයේ වැඩීපුරම ඉන්නේ ආර්ට් කාරයෝ. අනිත් ඩිග්‍රි ගහපු හොද කොලිෆයිඩ් මිනිස්සු වේකන්සිවලට ඇප්ලයි කරත් ඉන්ටවීව්වලදි කැපෙනවා. ආර්ට් කරපු උන් මැත්ස් , කොමස්, ටෙක් කරපු උන් එනවට කැමතිත් නෑ. උන් ආවොත් හොදටම කෙලවෙනවා කියලා උන් දන්නවා.
ආට් කරන වට්ටිඅම්මල පැන්ෂන් නැතුව ගෙදර යවනව 