පුතා campus ගියාද?

lilman

Well-known member
  • May 10, 2009
    40,811
    54,239
    113
    Colombo
    වෙන මොනා කරකරන්නද 😂

    එකෙක් දාල තිබ්බ දැන් ඉතින් මෙයාට රජයේ රස්සාවක් දෙන්න කියල :lol:

    Art ඩිග්‍රිවලට තමා බන් මේ රටේ වැඩීම තැනක් තියෙන්නේ. :dull:රාජ්‍ය සේවයේ වැඩීපුරම ඉන්නේ ආර්ට් කාරයෝ. අනිත් ඩිග්‍රි ගහපු හොද කොලිෆයිඩ් මිනිස්සු වේකන්සිවලට ඇප්ලයි කරත් ඉන්ටවීව්වලදි කැපෙනවා. ආර්ට් කරපු උන් මැත්ස් , කොමස්, ටෙක් කරපු උන් එනවට කැමතිත් නෑ. උන් ආවොත් හොදටම කෙලවෙනවා කියලා උන් දන්නවා.

    මේක ඇත්ත
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එකෙක් දාල තිබ්බ දැන් ඉතින් මෙයාට රජයේ රස්සාවක් දෙන්න කියල :lol:



    මේක ඇත්ත
    ම්ං ජනාධිපති නම් අයින් කරනව යකෝ ඔක්කොම ආට් සබ්ජෙට් සිලබස් එකෙන් :rofl: ආට් කරන වට්ටිඅම්මල පැන්ෂන් නැතුව ගෙදර යවනව :P:lol:
     
    Last edited:
    • Haha
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,811
    54,239
    113
    Colombo
    ම්ං ජනාධිපති නම් අයින් කරනව යකෝ ඔක්කොම ආට් සබ්ජෙට් සිලබස් එකෙන් :rofl: ආට් කරන ගුරුවරු පැන්ෂන් නැතුව ගෙදර යවනව :P:lol:

    මූ තමයි පාරවල් වල පිකට් කරන්නේ රස්සා දෙන්න කියල :lol:
     
    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මූ තමයි පාරවල් වල පිකට් කරන්නේ රස්සා දෙන්න කියල :lol:
    හමුදාව දාලා සාරි ටික ඔලුවෙන් ගලවන්න තියෙන්නේ
     
    • Haha
    Reactions: lilman