පුතුගේ උපන්දිනය දා මවට දිවි අහිමිවෙයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,427
    100,383
    113
    සල්ලි නන් කොහොම කාට දුන්නත් තරහ වෙනව. බැන්කු වගේ ආයතන වලට විතරයි ඕක කරන්න පුලුවන්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,944
    113
    ආශ්චර්යමත් රටක
    aragalaye waradi adarsha. policiyata banala wadak naa jeppo ati pitipasse. ranila awe nattan lapa hingannonge tawa sellam balanna tibba

    අන්න අරගලේ එකෙක් උබෙ අම්මට උකලා උබට තව මල්ලි කෙනෙක් හම්බ වෙන්න ඉන්නවලු. මේ අරගල කාරයො පුදුම සාපයක් 😞😞
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    යමක් කමක් තියෙන මිනිහෙක්ට මේ රටේ ඉන්න බැරි තත්වයක් උදා වීගෙන යන්නේ වගේ
    Nithiya, samaya rakina un budi athi lol
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,391
    113
    යමක් කමක් තියෙන මිනිහෙක්ට මේ රටේ ඉන්න බැරි තත්වයක් උදා වීගෙන යන්නේ වගේ
    LOL lankawe hama tanama ehemai oi. Methanath EK ekey hena progressive karistarla tikak innawa wage tibbata umba waradila hari pennuwoth umba umbata monahari deyak tiyenawa/puluwan kiyala set ekakma innawa Uya wela haminin hamini enna balan inna 🤭 🤭

    Balan giyama hama tama athi/nathi bedhaya tama tiyenne :yes::yes:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,856
    31,096
    113
    සල්ලි පොලියට දෙන බුවෙක්ලු නේද ඔය ගෙදර පොර? ඕවා හිතන්න ඕන පොලියට දෙන්න කලින් බං. ලේසියෙන් ලොකු ගානක් ගන්න හිතං පොලියට දෙනවා. මූ මැර සීන් එකෙත් ඉන්න ඇති නැත්තං සාමාන්‍ය හිත උණුවෙන එකෙක්ට ඔය පොලියට දෙන වැඩ කරන්න බෑ. මොන මැර සීන් එකේ හිටියත් පොලියට අරං ගෙවාගන්න බැරුව අනාත වෙලා තිබ්බ සන්තකේම මූට සින්න වෙලා ජීවත් වෙනවට වඩා මැරෙන එක සැපයි ලෙවෙල් එකට අහිංසක එකෙක් ආවත් ඊටපස්සෙ ඌ අර මැර ඩයල් ඔක්කොටම වඩා භයානකයි. නැති වෙන්න දෙයක් නැති කොහොමත් මැරෙන්න කැමති එකෙක් හින්දා. ඊටපස්සෙ ඉතිං මෙහෙම ඒවා තමා වෙන්නෙ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කවුද ගෙවල් ගින්තියන එක පටන් ගත්තේ
    අපෝ ඒවා කොයි කාලේ පටන් ගත්ත ඒවා ද බන්.. පුස්තකාලත් ගිණි තිබ්බේ. 83 ම කොච්චර ගිණි තිබ්බා ද?
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    alagalayata jayawewa

    අන්න අරගලේ එකෙක් උබෙ අම්මට උකලා උබට තව මල්ලි කෙනෙක් හම්බ වෙන්න ඉන්නවලු. මේ අරගල කාරයො පුදුම සාපයක් 😞😞
    ah aussie ponz ohe nadda alagala
    ------ Post added on Jul 23, 2023 at 3:20 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    ලංකාවේ සමාජය පිරිහිලා කියලා මම කී පාරක් කිව්වද , රට කජු පොතු දාන එකේ ඉදන් අපේ උන් මෙලෝ රහක් නෑ හැදෙන්න ඕනෙකමක් නෑ . පාසල් අධ්‍යාපනයෙන් හැදෙන්න කිසිම දෙයක් කරන් නෑ ගිරවා දාන්න උගන්නලා මානසික පීඩනය ඇති කරලා 💎 හදන්න බලන්නෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    අපෝ ඒවා කොයි කාලේ පටන් ගත්ත ඒවා ද බන්.. පුස්තකාලත් ගිණි තිබ්බේ. 83 ම කොච්චර ගිණි තිබ්බා ද?
    අපෝ ඒවා පරණ ඒවා නේ බං
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මේ දවස් වල රටේ හැම තැනම පොලියට දෙන / උගස ගන්න උන්ගේ ගෙවල් කොල්ල කනවා..
    රැට පොලිසියෙන් කියලා දොර ඇරගෙන රත්තරං බඩු උගස් බඩු ඔක්කෝටම සුද්දේ දුන්නා.. බණ්ඩාරගම අපි දන්න පැති වල..
    අනුන්ගේ රත්තරං කරේ එල්ල න් ඉන්නේ පොර වල් වගේ.. නිකම්ම ටාගට්
     
    • Wow
    Reactions: JokerFan