thanx dearඔව්
යුද්ධය අපට බොහෝ දේ අහිමි කලා... බොහෝ දේ
හොද නිර්මාණයක්
owww machoooඒ කාලකණ්නි යුද්ධය කිසි දිනක යලි උදා නොවේවා
සංවේදි නිර්මාණයක්
ස්තුතියි

යුද්ධය අපූරුවට නිර්මාණය කර ඇත.
ආයුධ ගෙන කල යුද්ධය නෙවෙන්න නම් යලිත් මොළ-පොඩි යොදා කලයුතු වෙනවා මහ යුද්ධයක්. එකයි ජය, ලබන්න පුලුවනිනම්!