ජීවිතේ හෙන පුදුමාකාරයි මගේ වෙඩ්න් එක තියන්න තිබ්බෙ හෙට ඒත් පහුගිය මාසෙ තාත්තා හදිසියෙම නැතිවුනු නිසා වෙඩ්න් එක කල්ගියා. කෙල්ලෙක් හොයන්න තාත්තා සෑහෙන්න මහන්සිවුනා අවුරුදු පහක්ම ඒත් එයා යන්න ගියා වෙඩින් එකට කලින්ම. මට ලොකු සැකයක් තියෙනවා තාත්තා මැරුනේ බූස්ටරේ නිසා ප්රෙශර් වැඩිවෙලා මොලේ නහරයක් පිපිරුනු නිසා. එයාට කොවිඩ් හැදිලා මාස හතරකට පස්සෙ තමා බූස්ටරේ ගැහුවෙ. ඩොකෙක්ගෙන් ඇහුවම කිව්වා booster ගහන්න කමක් නෑ කියලා එයා එහෙම කිව්වට එයාවත් එයාගෙ අම්මලා තාත්තලවත් වැක්සින් ගහලා තිබුනෙ නෑ.
පස්සෙ දැනගත්තෙ නැතිවුනාට පස්සෙ අඩුගානෙ මාස හයකටවත් පස්සෙ තමා බූස්ටර් ගහන්න ඕනි කියලා. වැඩක් නෑ දැන් එයා ගියා උබලත් උබලගේ මහ එවුන්ට බූස්ටර් ගහනවනම් පරිස්සම්වෙයල්ලා. මේ කාලකන්නි ආන්ඩුව කොමිශන් කන්න විස විදිනවා මැරෙන්නෙ කොවිඩ් හැදිලා නෙවේ වෙන ලෙඩ ඇවිස්සිලා. බූස්ටර් මේ මාසෙ expire වෙනවා කියලා ඒකෙම කෙනෙක් කිව්වා. උන් සෙල්ලම් කරන්නෙ අපේ ජීවිතත් එක්ක කියලා මතක තියාගනිල්ලා. අනික දොස්තරලා කියන දේවල් හැමවෙලාවෙම ඇත්ත නෙවේ.