පුදුමාකාර ජීවිතේ

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    ජීවිතේ හෙන පුදුමාකාරයි මගේ වෙඩ්න් එක තියන්න තිබ්බෙ හෙට ඒත් පහුගිය මාසෙ තාත්තා හදිසියෙම නැතිවුනු නිසා වෙඩ්න් එක කල්ගියා. කෙල්ලෙක් හොයන්න තාත්තා සෑහෙන්න මහන්සිවුනා අවුරුදු පහක්ම ඒත් එයා යන්න ගියා වෙඩින් එකට කලින්ම. මට ලොකු සැකයක් තියෙනවා තාත්තා මැරුනේ බූස්ටරේ නිසා ප්‍රෙශර් වැඩිවෙලා මොලේ නහරයක් පිපිරුනු නිසා. එයාට කොවිඩ් හැදිලා මාස හතරකට පස්සෙ තමා බූස්ටරේ ගැහුවෙ. ඩොකෙක්ගෙන් ඇහුවම කිව්වා booster ගහන්න කමක් නෑ කියලා එයා එහෙම කිව්වට එයාවත් එයාගෙ අම්මලා තාත්තලවත් වැක්සින් ගහලා තිබුනෙ නෑ.
    පස්සෙ දැනගත්තෙ නැතිවුනාට පස්සෙ අඩුගානෙ මාස හයකටවත් පස්සෙ තමා බූස්ටර් ගහන්න ඕනි කියලා. වැඩක් නෑ දැන් එයා ගියා උබලත් උබලගේ මහ එවුන්ට බූස්ටර් ගහනවනම් පරිස්සම්වෙයල්ලා. මේ කාලකන්නි ආන්ඩුව කොමිශන් කන්න විස විදිනවා මැරෙන්නෙ කොවිඩ් හැදිලා නෙවේ වෙන ලෙඩ ඇවිස්සිලා. බූස්ටර් මේ මාසෙ expire වෙනවා කියලා ඒකෙම කෙනෙක් කිව්වා. උන් සෙල්ලම් කරන්නෙ අපේ ජීවිතත් එක්ක කියලා මතක තියාගනිල්ලා. අනික දොස්තරලා කියන දේවල් හැමවෙලාවෙම ඇත්ත නෙවේ.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කොරෝනා හොද වුනාට පස්සෙත් අනිත් ලෙඩ ගොඩක් හැදෙන්න චාන්ස් එක වැඩියි බන්.. අවයව ගොඩකටම වැඩේ දෙනවා අවුරුදු ගානක් ගිහින් තමා ලෙඩේ පේන්න එන්නේ
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    කොරෝනා හොද වුනාට පස්සෙත් අනිත් ලෙඩ ගොඩක් හැදෙන්න චාන්ස් එක වැඩියි බන්.. අවයව ගොඩකටම වැඩේ දෙනවා අවුරුදු ගානක් ගිහින් තමා ලෙඩේ පේන්න එන්නේ
    එක්කො කොරෝනාවෙන් මැරෙනවා නැත්නම් බූස්ටරේ හින්දා වෙන ලෙඩ ඇවිස්සිලා මැරෙනවා
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මම කියන්නෙ නෑ බූස්ටර් ගහන හැමොම වෙන ලෙඩ ඇවිස්සිලා මැරෙනවා කියලා ඒත් සමහරුන්ගෙ ඇගට ඕවා අල්ලන්නෙ නෑ
    අනික තාත්තට කොවිඩ් හැදිලා හොදවුනු කෙනෙක් එයාගෙ ප්‍රතිශක්තිය තියෙද්දි ඇයි එයාට බූස්ටර් ගැහුවෙ කියලා තව ඩොක්ටර්ස්ලා ඇහුවා එයා නැතිවුනාට පස්සෙ? පුදුම වේදනාවක් එන්නෙ කරපු මෝඩකම තේරෙනකොට
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    මම කියන්නෙ නෑ බූස්ටර් ගහන හැමොම වෙන ලෙඩ ඇවිස්සිලා මැරෙනවා කියලා ඒත් සමහරුන්ගෙ ඇගට ඕවා අල්ලන්නෙ නෑ
    අනික තාත්තට කොවිඩ් හැදිලා හොදවුනු කෙනෙක් එයාගෙ ප්‍රතිශක්තිය තියෙද්දි ඇයි එයාට බූස්ටර් ගැහුවෙ කියලා තව ඩොක්ටර්ස්ලා ඇහුවා එයා නැතිවුනාට පස්සෙ? පුදුම වේදනාවක් එන්නෙ කරපු මෝඩකම තේරෙනකොට
    බූස්ටරේ අවුල් කියල ගොඩක් උන් කියනව බන්....අපෙ ගෙදර අයටත් ගහන්න දෙන්නෙ නැ

    කොහොමත් බන් යන්න time eka ආවම ඒවෙලාවට කොහොමත් යනවා...සක්කරයටවත් බෑ ඒක වලක්කන්න...උබේ තාත්තා බූස්ටරේ ගැහුවා නොගැහුවා ඒ වෙලාවට යන්න තියෙනම් යනවා...උබටත් මටත් ඔය නියතය තමා...හිත හදාගෙන ඉදපන්

    තාත්තට නිවන් සුව!
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මාත් බුස්ටර් ගහන්නෙ නෑ කියන තීරණේ ඉන්නෙ දැනට. රට කරන මහඑකාලට මිනිස්සු ගැන වගේ වගක් නැති එකේ මුන්ගෙ යටතේ වැඩ කරන කිසි එකෙක් විශ්වාස කරන්නෙ කොහොමද? අනික මුන්ට චීනපාන් නැතුව මුල්දිම ෆය්සර් දුන්නා නම් ඉවරනේ. ඔහොම එක එක වැක්සීන් මාරු කරලා ගැහුවම මොනවගේ අතුරු ආබාධ එනවද කියලා කවුද දන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ජීවිතේ හෙන පුදුමාකාරයි මගේ වෙඩ්න් එක තියන්න තිබ්බෙ හෙට ඒත් පහුගිය මාසෙ තාත්තා හදිසියෙම නැතිවුනු නිසා වෙඩ්න් එක කල්ගියා. කෙල්ලෙක් හොයන්න තාත්තා සෑහෙන්න මහන්සිවුනා අවුරුදු පහක්ම ඒත් එයා යන්න ගියා වෙඩින් එකට කලින්ම. මට ලොකු සැකයක් තියෙනවා තාත්තා මැරුනේ බූස්ටරේ නිසා ප්‍රෙශර් වැඩිවෙලා මොලේ නහරයක් පිපිරුනු නිසා. එයාට කොවිඩ් හැදිලා මාස හතරකට පස්සෙ තමා බූස්ටරේ ගැහුවෙ. ඩොකෙක්ගෙන් ඇහුවම කිව්වා booster ගහන්න කමක් නෑ කියලා එයා එහෙම කිව්වට එයාවත් එයාගෙ අම්මලා තාත්තලවත් වැක්සින් ගහලා තිබුනෙ නෑ.
    පස්සෙ දැනගත්තෙ නැතිවුනාට පස්සෙ අඩුගානෙ මාස හයකටවත් පස්සෙ තමා බූස්ටර් ගහන්න ඕනි කියලා. වැඩක් නෑ දැන් එයා ගියා උබලත් උබලගේ මහ එවුන්ට බූස්ටර් ගහනවනම් පරිස්සම්වෙයල්ලා. මේ කාලකන්නි ආන්ඩුව කොමිශන් කන්න විස විදිනවා මැරෙන්නෙ කොවිඩ් හැදිලා නෙවේ වෙන ලෙඩ ඇවිස්සිලා. බූස්ටර් මේ මාසෙ expire වෙනවා කියලා ඒකෙම කෙනෙක් කිව්වා. උන් සෙල්ලම් කරන්නෙ අපේ ජීවිතත් එක්ක කියලා මතක තියාගනිල්ලා. අනික දොස්තරලා කියන දේවල් හැමවෙලාවෙම ඇත්ත නෙවේ.
    oke aula thamai MOH la awith check karanne naha blood pressure, sugar ithin awissila ena wayasaka ayata daranna bari wenawa...
    ai munta okawath therum ganna bari, polim wala indala gahaddi arawa kohomath nagala thamai enne...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අඩේ බූස්ටර් එක කොරෝනා හැදුන නම් මාස 6කට පස්සේ ගහන්න කියලා මුල ඉඳලම MOH වලින් කිව්වානේ?
    එතකොට අර ඩොක්ට දන්නේ නැද්ද බන් ඕක
    මම කියන්නෙ නෑ බූස්ටර් ගහන හැමොම වෙන ලෙඩ ඇවිස්සිලා මැරෙනවා කියලා ඒත් සමහරුන්ගෙ ඇගට ඕවා අල්ලන්නෙ නෑ
    අනික තාත්තට කොවිඩ් හැදිලා හොදවුනු කෙනෙක් එයාගෙ ප්‍රතිශක්තිය තියෙද්දි ඇයි එයාට බූස්ටර් ගැහුවෙ කියලා තව ඩොක්ටර්ස්ලා ඇහුවා එයා නැතිවුනාට පස්සෙ? පුදුම වේදනාවක් එන්නෙ කරපු මෝඩකම තේරෙනකොට
    අහපු ඩොක්ටට උඹ කිව්වද කොරෝනා හැදුනා කියල