පුදුම කම්මැලියෙක්

12ka4

Banned
Apr 19, 2012
145
101
0
පුදුම කම්මැලියෙක්

මම උදෙට නගිට්න්න ගියහම පුදුම ගෙමක් දෙන්නෙ කෙලින්ම කියනවනම් මම
පුදුම කම්මැලියෙක් මට මෙකෙන් ගොඩ එන්න ක්‍රමයක් කියනවනම් ලොකු පිනක්
.
 
  • Like
Reactions: flag au:

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    nidagaddi wathura ekak langin thiyaganin macho...!
    Ude eheruna gaman wathura aran muuna pura gaafan!! Godama thamai! :yes: :)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1) 6ට නැගිටින්න ඔන නම් 5ට එලාම් එක තියන්න ඉට පස්සේ ඇහැරුනාම අය 5.30 ට තියන්න නිකන්ම 6වෙන කොට ශේප් වෙයි
    2) රැට ෆුල් වොශ් එකක් දාලා කිරිටොයියා වගේ ඩොයියාවම .. කම්මැලි නැතුව ඇහැරෙන්න පුලුවන්
    3) අනික තමයි ජිවිතේ ගැන අද කරන්න ඔන දේ ගැන.. ඉදිරිය ගැන අවබෝයක් හෝ ඉට කලින් රෑ කල්පනා කරලා නිදිය ගත්තහම මොන එලාම් ද උඩ විසි වෙලා ඇහැරෙන්නේ ජය වේවා !!!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඉදිරිය ගැන අවබෝයක් හෝ ඉට කලින් රෑ කල්පනා කරලා නිදිය ගත්තහම මොන එලාම් ද උඩ විසි වෙලා ඇහැරෙන්නේ ජය වේවා

    aniwaryen apita meka nh neh