මම දවසක් අපේක්ෂා රෝහලට ගියා. ඒතනට ගියාම දැනෙන වේදනාව.කදුලු වැක්කෙරන්න ඒනවා මචං.අහිංසක මුව පැටව් වගේ දරුවෝ. වයසක මිනිස්සු පිරිලා.
අවංකව මට දුකයි. ඒ් රෝහලේ වෛද්‍යවරු හෙද හෙදියන් හරිම කාරුණිකයි. මාරම අහිංසකයි මිනිස්සු.
මම දැක්කා හුගක් මිනිස්සු ඩොනේෂන් දෙනවා. කෑම බිම . ඔපිඩි ඒකට ගියාම අපිට තේ බිස්කට් පවා දෙනවා.
දවල්ට කෑමත් දෙන්න ටෝකනුත් බෙදනවා.
මේක අරයාගේ වැරදි මෙයාගේ වැරදි කිය කිය ඉන්නකොට ජීවිත හුගක් දුක්බර තත්වයට වැටෙනවා.
පුලුවන් විදියට හැමෝම ඒකතු වෙලා අපිට පුලුවන් විදියට ගොඩදාගන්න පුලුවන් නම්.
ඒ පින..මිනිසුන්ට ආත්ම සියයකට වුනත් ඇති බන්
සමහරක් බෙහෙත් ඒසේ මෙසේ ඒ්වා නෙමේ, මිල අධිකයි. ඒදා වේල කන්න බැරි මිනිස්සු මොන තරම් මේ බෙහෙත් මිලදී ගන්න බැරිව දුක් විදිනවද?