පුදුම රස්නයක් ඕයි

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
උඩ තාම Slab එක බන් තියෙන්නෙ :oo: සිමෙන්ති ගල් නම් තමයි බිත්ති‍.. ගස් නම් තියෙනව ගේ වටේට.....

ඒක තමයි බන් හේතුව. මැටි ගඩොල් වලින් ගේ හදලා, හොද ලී සිවිලිමක් ගහලා, උළු වහලක් දැම්මා නම් රස්නයක් ගොඩක් අඩුයි.
 
Jul 3, 2012
1,394
116
0
ඒක තමයි බන් හේතුව. මැටි ගඩොල් වලින් ගේ හදලා, හොද ලී සිවිලිමක් ගහලා, උළු වහලක් දැම්මා නම් රස්නයක් ගොඩක් අඩුයි.

Normal kenekta ohoma gewal hadanna ba ban. Oya meti gadol walin gewal badinna ba hema bastama, wessakata ahu wunoth diyawenawa oya wage godak prashna, lee civilima tath godak ganan yanawa
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa

Normal kenekta ohoma gewal hadanna ba ban. Oya meti gadol walin gewal badinna ba hema bastama, wessakata ahu wunoth diyawenawa oya wage godak prashna, lee civilima tath godak ganan yanawa

මැටි ගඩොල් වලට එච්චර ගාණක් යන්නේ නෑ. එක ගඩොලක් රුපියල් 15 වගේ, ලී සිවිලිමක් ගහන්න බැරි නම්. ෂීට් වහලක් දාලා ෆොයිල්ස් දැම්මම හරි. කරන්නද ක්‍රම නැත්තේ. ඔහොම දුක් විදගෙන, ෆැන් දාගෙන කරන්ට් බිල කන්න ඕනේ නෑනේ බන්. මේවා කරලත් රස්නේ තියෙනවා නමුත් නොකර හිටියම රස්නේ වැඩියි.​
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
කාමරේට අර පෝටබල් AC එකක් සැට් කරා නම් පට්ට :D

එහෙම කරොත් උබලගේ කරන්ට් බිල වැඩි වෙයි බන්. මොකද උබලගේ ගෙදර තියෙන්නේ කොන්ක්‍රිට් වහලක්, බිත්ති සිමින්ති ගොඩල් එතකොට රස්නේ පිටින් එනවා. කොන්ක්‍රිට් එක රත් වෙන්න ගොඩක් වෙලාව යනවා, ඒ වගේම තමයි ඇතුල රත් උනාම රස්නේ යන්නේ නෑ ලේසියෙන්. මේ අස්සේ උබ A/C එකක් දැම්මොත් A/C එකට වැඩියෙන් ශක්තිය වැය කරන්න ඕනේ ගේ කූල් කරන්න එතකොට කරන්ට් බිල වැඩියි. උබලගේ ගෙදර වෙනසක් කරන්න වෙයි. කොන්ක්‍රිට් වහලක් නම් තියෙන්නේ ඕක වෙනස් කරන්න බැරි නම් එක්කෝ උඩින් ෆොයිල්ස් දාපන් ඇන ගහලා, නැත්නම් හීට් රිෆ්ලෙක්ට් කරන පෙයින්ට් එකක් ගාපන්.බිත්ති වලින් රස්නේ එනවා නම් ඒකටත් හීට් රිෆ්ලෙක්ට් කරන පෙයින්ට් එකක් ගාපන් පිටින්. වැඩි ගාණක් යන්නේ නෑ. නමුත් පට්ට කූල් එතකොට. වැස්සත් ප්‍රශ්ණයක් නෑ පෙයින්ට් එක වොටර් පෘෆ් නිසා.
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
ගොඩක් වෙලාවට ප්‍රශ්ණේ තියෙන්නේ බන් රටේම නෙවෙයි. අරාබියේ කාන්තාර වල මිනිස්සු අවුරුදු 1000 ගාණක් තිස්සේ ඉන්නේ. ඒ පැතිවල පට්ට රස්නෙයි නමුත් මිනිස්සු ඉන්නවා මොකද උන්ගේ ගෙවල් හොදට හදලා තියෙනවා. තනිකර මැටි වලින්. මැටි රත් වෙන්නේ නෑ මලාට.

නමුත් ලංකාවේ ගෙවල් හරියට හදලා නෑ. ගොඩක් උන් යූස් කරන්නේ ෂීට් ඒවා පට්ට විදියට රත් වෙනවා, බිත්ති බදින්නේ සිමෙන්ති ගඩොල් වලින් ඒවාත් එහෙමයි රස්නේ එනවා ඇතුලට ,කාලයක් තියාගන්නත් බෑ වතුර ලීක් වෙලා බිත්තිවල ඉරි යනවා, වහල වල් වලට ඔහේ කොන්ක්‍රීට් එකක් දානවා උළු දාන්නේ නැතිව එතකොට රස්නේ ඇතුලට ඇවිත් ඒවා හිර වෙලා තියෙනවා රෑටත්, එතකොට රෑටත් පට්ට රස්නෙයි, අවට ගස් කපලා ගේ හදන්න කියලා එතකොට කූල් ගතිය නැති වෙලා යනවා.
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අනිත් එක ගේ වටේම තාප්පෙ
     
    crazzychathu

    Well-known member
  • Jul 9, 2011
    771
    150
    63
    මේ රස්නේ කාලේ සහෝ කොහොමත්, වෙසක් වෙනකම් මෙහෙම තමා, අවුරුදු කිට්ටු වෙද්දී තව වැඩි වෙනවා බ්රෝ :D :D :D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ රස්නේ කාලේ සහෝ කොහොමත්, වෙසක් වෙනකම් මෙහෙම තමා, අවුරුදු කිට්ටු වෙද්දී තව වැඩි වෙනවා බ්රෝ :D :D :D

    නෑ බන්. පෙබරවාරි, මාර්තු තමයි රස්නේ වැඩිම මාස. හරියටම කිව්වොත් පෙබරවාරි 15 වගේ ඉදලා මාර්තු 20 25 වගේ වෙනකම් වගේ (මේක ටිකක් එහේ මෙහේ වෙනස් වෙයි). ඊට පස්සේ මාර්තු අගට ටිකක් කිට්ටුව- අප්‍රේල්, මැයි වෙනකොට මේක ටිකක් විතර අඩු වෙනවා, ඒකට හේතුව තමයි පළවෙනි අන්තර මෝසම් එන්නේ මාර්තු මැද- අග වගේ ඉදලා අප්‍රේල් වෙනකම්. ඊට පස්සේ නිරිත දිග මෝසම නිසා මැයි ඉදලා සැප්තැම්බර් වෙනකම් ක්‍රමානූකුල ලෙස කූල් වෙනවා, ඊට පස්සෙත් ඔක්තෝම්බර්, නොවැම්බර් ටිකක් කූල් දෙවැනි අන්තර් මෝසම් නිසා, ඒකාලේට තමයි වැස්ස වැඩිමත් එක්ක. ඊට පස්සේ නොවැම්බර් මැද /අග ඉදලා උෂ්ණත්වය ටික ටික වැඩි වෙන්න ගන්නවා මේක උපරිමයට යනවා මාර්තු මාසේ. මාර්තු තමයි ලංකාවට රස්නේම මාසේ, වර්ෂාපතනයත් අඩුයි. මේ රස්නේ තියෙන්නේ මේ මාසේ අග වෙනකම් වගේ විතරයි. ඊට පස්සේ රස්නේ අඩු වෙනවා නමුත් අපිට ඒක දැනෙන්න ගන්නේ ජුනි මාසේ ඉදලා.

    • Like
    Reactions: crazzychathu

    ඔව් නේ බන් උබ හරි අවුරුදු කාලෙට බක්මහ අකුණු එහෙමත් ගහනවනේ :D ;)
     
    pubchi

    Member
    Nov 5, 2009
    120
    7
    0

    නෑ බන්. පෙබරවාරි, මාර්තු තමයි රස්නේ වැඩිම මාස. හරියටම කිව්වොත් පෙබරවාරි 15 වගේ ඉදලා මාර්තු 20 25 වගේ වෙනකම් වගේ (මේක ටිකක් එහේ මෙහේ වෙනස් වෙයි). ඊට පස්සේ මාර්තු අගට ටිකක් කිට්ටුව- අප්‍රේල්, මැයි වෙනකොට මේක ටිකක් විතර අඩු වෙනවා, ඒකට හේතුව තමයි පළවෙනි අන්තර මෝසම් එන්නේ මාර්තු මැද- අග වගේ ඉදලා අප්‍රේල් වෙනකම්. ඊට පස්සේ නිරිත දිග මෝසම නිසා මැයි ඉදලා සැප්තැම්බර් වෙනකම් ක්‍රමානූකුල ලෙස කූල් වෙනවා, ඊට පස්සෙත් ඔක්තෝම්බර්, නොවැම්බර් ටිකක් කූල් දෙවැනි අන්තර් මෝසම් නිසා, ඒකාලේට තමයි වැස්ස වැඩිමත් එක්ක. ඊට පස්සේ නොවැම්බර් මැද /අග ඉදලා උෂ්ණත්වය ටික ටික වැඩි වෙන්න ගන්නවා මේක උපරිමයට යනවා මාර්තු මාසේ. මාර්තු තමයි ලංකාවට රස්නේම මාසේ, වර්ෂාපතනයත් අඩුයි. මේ රස්නේ තියෙන්නේ මේ මාසේ අග වෙනකම් වගේ විතරයි. ඊට පස්සේ රස්නේ අඩු වෙනවා නමුත් අපිට ඒක දැනෙන්න ගන්නේ ජුනි මාසේ ඉදලා.

    Yes, you are correct about the yearly pattern in SL. Adding one more thing, the average temp is going up YoY. 2015 was hot. 2016 will likely be hotter.

    source : http://mashable.com/2016/01/20/2015-hottest-year-record/#AwncWB.M8kqW

    Warmest-Year-on-Record.jpg
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මම නම් උදේ පාන්දර 4:00 ට විතර ජනෙල් අරිනවා. ඊ්ට පස්සේ එ් සීතල ගොඩක් වෙලා යනකන් අල්ලල තියෙනවා. රෂ්නෙ වෙලාවට සිවිලිම් ෆෑන් එක දාන එක නම් මහ ගොන් වැඩක්. ටේබල් ෆෑන් දාන්න. මම තව තෙත ලේන්සුවක් මේස උඩ තියන් ඉන්නේ. ඒකෙන් දාඩිය දැම්මම පිහදනවා. අයිස් වතුර බොනවා. නිතරම වතුර බොනවා. රූටත් රෂ්නෙයි බන්. ඉර OT කරනවද කොහෙද.:dull: