පුදුම වැඩක් වුනේ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පුදුම වැඩක් වුනේ

    SAM_1048.jpg


    මම මිදුලේ ඉන්න කොට මගේ අතේ කුරැල්ලෙක් වැහුවනේ බන් බලපන්කෝ ඔන්න පොටෝ කෑල්ලකුත් ගත්තා .බලපන් සත්තු උනත් දන්නවා සත්තුන්ට ආදරය කරන මිනිස්සු කවුද කියල නේද?:yes::yes::yes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    කුරුල්ලා අතේ ඉන්නකොට ගෑනියෙක් එහෙම ගේ ලගින් ගියෙ නැද්ද රෙද්ද උස්සං ?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුරුල්ලා අතේ ඉන්නකොට ගෑනියෙක් එහෙම ගේ ලගින් ගියෙ නැද්ද රෙද්ද උස්සං ?
    :angry:

    උබේ හොට දිගද?,උබත් ලොකු කුරුල්ලෙක් කියල හිතුවද මන්ද :P
    අනේ මුන්ද බන් :rolleyes:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    උබ නෙද කුඩුවට පැනල කිරිල්ලිට වැඩෙ කලේ? දරුවො තත්තල අම්මල ගාව ඉන්නතුව කොහෙ ඉන්නද?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඕක කොන්ඩකුරුළු පැටියෙක් සමහර විට එලියට ඇවිල්ල වැඩි වෙලාවක් නැතුව ඇති..

    :yes:එ වුනාට උෟට හොදට ඉගිල්ලෙන්න පුලුවන් බන්. මම ගේ හොද ගතිගුණ ඌට දැනිලා තමයි එන්න ඇත්තේ :yes:

    උබ නෙද කුඩුවට පැනල කිරිල්ලිට වැඩෙ කලේ? දරුවො තත්තල අම්මල ගාව ඉන්නතුව කොහෙ ඉන්නද?

    :angry::angry:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    පතිරනයා ගේ තවත් පත නයෙක්

    dfri.jpg
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Lagadi bus eke kohewath giye nadda?:D
    තව සිද්ධි ටිකක් උනා එව පස්සේ දාන්න ඔනේ ටයිප් කරන්න කම්මැලියි
    කුරුල්ලට එහෙම හදිකරනව එහෙම නෙවේ :lol: පවු අහින්සක සතා :P
    :angry:

    :angry:

    පව් අහිංසක කිරිල්ලි :lol: කුරුල්ලටත් වැඩේ දෙන්නද හදන්නෙ බොල?
    :angry:

    පතිරනයා ගේ තවත් පත නයෙක්

    dfri.jpg

    නයි නෙමෙයි බන් උබලා කිව්වට පිලිගන්නේ නැති හින්දමයි පොටෝ එකකුත් ගත්තේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි උබ ඉවරයි,කුරුලු සත්තරයට අනුව ඇගිල්ලක වැහුව කියන්නෙ,උබට මාරකයක් අත ලග.පරිස්සන් වෙයන් :(:(
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපොයි උබ ඉවරයි,කුරුලු සත්තරයට අනුව ඇගිල්ලක වැහුව කියන්නෙ,උබට මාරකයක් අත ලග.පරිස්සන් වෙයන් :(:(
    :yes::yes:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපොයි උබ ඉවරයි,කුරුලු සත්තරයට අනුව ඇගිල්ලක වැහුව කියන්නෙ,උබට මාරකයක් අත ලග.පරිස්සන් වෙයන් :(:(

    ඇත්තද බන් මන් ඉවරයි :dull: