පුදුම වැඩක් වුනේ
මම මිදුලේ ඉන්න කොට මගේ අතේ කුරැල්ලෙක් වැහුවනේ බන් බලපන්කෝ ඔන්න පොටෝ කෑල්ලකුත් ගත්තා .බලපන් සත්තු උනත් දන්නවා සත්තුන්ට ආදරය කරන මිනිස්සු කවුද කියල නේද?

පවු අහින්සක සතා