අපේ ප්‍රවාහන ඇමති මොකා වුනත් ඕව ලංකාවට දැම්මොත් ලංකාවේ අයියල ඉතුරු කරයි ඕවාඅනික ඉතින් දැන් උදේට එහෙම කෝච්චි බලපන්.. අරවල එන ලෝඩ් එක අදින්න ඔහොම ඒවා 20ක් විතර දාන්න වෙයි.. මොකෝ foot board එන්නයැ
![]()


sira kthawaමරුසිරා;19939648 said:පේනවනේ ලංකාව ඉන්න මට්ටම ..ඉතිහාසේ පම්පොරියයි තියෙන දේ විනාස කරලා විකුණන් කන්නයි විතරයි දන්නේ



