පුදුම වුනා බන්!

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,763
    1,278
    113
    Mars
    පුදුම වුනා බන්!

    පොඩි කාරනාවක් දැනගන්න කෝච්චි ගැන search කරන කොට අහම්බෙන් පිංතූරයක් දක්කා, ඉතියොපියාවේ කෝච්චි.:shocked: මුන්ට මෙච්චර හොද ඒවා තියනවා කියලා දැනගෙන හිටියේ නෑ බන්.


    Addis_Ababa_Light_Rail_vehicle%2C_March_2015.jpg


    අපේ ප්‍රවාහන ඇමති කවුද බන්?
     
    Last edited:
    • Like
    Reactions: Sheenmax

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    අපේ ප්‍රවාහන ඇමති මොකා වුනත් ඕව ලංකාවට දැම්මොත් ලංකාවේ අයියල ඉතුරු කරයි ඕවා :sorry: අනික ඉතින් දැන් උදේට එහෙම කෝච්චි බලපන්.. අරවල එන ලෝඩ් එක අදින්න ඔහොම ඒවා 20ක් විතර දාන්න වෙයි.. මොකෝ foot board එන්නයැ :baffled:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    mamath hithan hitiye issara ithiyopia wa thanikarama kantharayak kiyala , eth google search karala balapan patta lassana than thiyenawa.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    කවුද බන් ඔය කෝච්චිය ඉස්සරහ ඉඳන් පොටෝ ගහන එකා....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පේනවනේ ලංකාව ඉන්න මට්ටම ..ඉතිහාසේ පම්පොරියයි තියෙන දේ විනාස කරලා විකුණන් කන්නයි විතරයි දන්නේ :dull:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දුම්රිය දෙපාර්තමේන්තුවේ 2020 වෙනකන් අලුතෙන් කෝච්චි ගේන්න ප්ලෑන් එකක් නෑ ;););)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අපේ ප්‍රවාහන ඇමති මොකා වුනත් ඕව ලංකාවට දැම්මොත් ලංකාවේ අයියල ඉතුරු කරයි ඕවා :sorry: අනික ඉතින් දැන් උදේට එහෙම කෝච්චි බලපන්.. අරවල එන ලෝඩ් එක අදින්න ඔහොම ඒවා 20ක් විතර දාන්න වෙයි.. මොකෝ foot board එන්නයැ :baffled:
    :lol::lol:
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    මරුසිරා;19939648 said:
    පේනවනේ ලංකාව ඉන්න මට්ටම ..ඉතිහාසේ පම්පොරියයි තියෙන දේ විනාස කරලා විකුණන් කන්නයි විතරයි දන්නේ :dull:
    sira kthawa:lol:
    :lol::lol::lol:
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    meka ape ara Chogam ekata Merc S600 genawa wage wassata watuna ekak wennati.pennadda camera karayekuth photo gannawa melo sihiyak natiwa.a madiwata suddot innawa.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    දැන් ඉතියෝපියාවෙ project run කරන්නෙත් චීන්නු බං. උන් අත ගහන්නෙ නැති රටක් නැහැ.