පට්ට මාත් බැලුව.මාර සෙනඟක් අාවේ.ලස්සණ චූටි චූටි කෑලිත් හිටිය.නිරෝෂන් ප්‍රේමරත්න අාවට පස්සේ ITN යල්පැනපු ගල් යුගයේ දේවල් අයින් කරල නව මඟක යනවා..නිරෝෂන් කොහොමත් අළුත් විදිහටනේ හිතන්නේ.
අපරාදේ මදුස් ජීවත්ව හිටිය නම් නිරෝසන්ට සෑහෙන හයියක් වෙන්න තිබ්බ
