පුනරුද යුගයේ සහල් ඉන්දියාවෙන්🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    මහ මෝලුන්ට හොද පාඩමක් උගන්නයි.. ඉන්දියාවෙන් හාල් ගෙන්නයි..
    image_988c99a25d.jpg

    රට තුළ ඇතිවී තිබෙන සහල් අර්බුදයට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
    ඒ අනුව නාඩු සහල් මෙට‍්‍රික් ටොන් 65,000ක තොගයක් ආනයනය කෙරෙනු ඇත.

    රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවක් සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර පැවැත්වී ඇති අතර එහිදී සාකච්ඡා වී ඇත්තේ ඉදිරි මහ කන්නේ වී අස්වෙන්න ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීමට ඉන්දියාවෙන් නාඩු සහල් ආනයනය කිරීමටයි.

    කෘෂිකර්ම අමාත්‍ය කේඩී ලාල කාන්ත මහතා ද සඳහන් කළේ සහල් අර්බුදය උත්සන්න වුවහොත් සහල් ආනයනය කිරීමට සිදුවන බවයි.

    කෙසේ වෙතත් ජනාධිපති අනුර දිසානායක මහතා මෑතකදී කියා සිටියේ මෙරටට අවශ්‍ය සහල් ප්‍රමාණය රට ඇතුලේ තිබෙන බවත් සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවත්ය.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    උබට තාම ගෙවනවද ඕවට ?
    නැත්නම් උබේ ගැට්ට කහනවද ?
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787

    ubata kanna nathan kiyapan higana, guuuu kaka inne thamath. dan paradila ne inne puka nodi wadak bala ganin. podi ponnaya
     
    • Haha
    Reactions: mr.h0ydr0

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ

    උබට තාම ගෙවනවද ඕවට ?
    නැත්නම් උබේ ගැට්ට කහනවද ?

    eka hodai, nethnam ubala wage pinata kapu ponnayo kanan nathuwa marenawa.

    ubata kanna nathan kiyapan higana, guuuu kaka inne thamath. dan paradila ne inne puka nodi wadak bala ganin. podi ponnaya
    කීයක් ගෙවනවා ද බං මෙහෙම කඩේ යනවා ට
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,169
    787
    113
    කීයක් ගෙවනවා ද බං මෙහෙම කඩේ යනවා ට
    ubatane huthige puthu account ekata salli watenne. thoge parana thread walinma therenawane guuu kana ekek kiyala. podi ponna huththa
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    :lol: :lol::lol:

    වෙන ආණ්ඩුවක් හාල් ගෙන්න ගිය නම් ගෝල්ෆේස් එකට ගිහින් වෙලහට වැලි කනවා...
    එහෙනම් ගොයියෝ ටික හෙට උදේම ගෝල්ෆේස් එකේ අමුඩ ගහගෙන🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t