පුනරුප්පත්තිය

lankalk

Well-known member
  • May 14, 2023
    4,410
    5,919
    113
    ත්‍රිහේතුක” යනු හේතු තුනක් සහිත යන අරුතයි; හේතු තුන නම් අලෝභ-අදෝස-අමෝහ යි. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය = හේතු තුනක් සහිත උපත.

    එබැවින්, ඔබ යම් (කුඩා වුවද) පිනක්-කුසලයක් සිතන/කියන/කරන වේලාවන්හි දී, (යමෙක් කරන නිසා හෝ ... “ඔහේ කරන්නං වාලේ, ඕනෑවට එපාවට නොකොට” සතුටින්ම ...) කර්ම-කර්මඵල අදහාගෙන ම කරන්න; එය ඉතාම වටිනා දෙයකි (වටිනාම දෙයයි).

    ත්‍රිහේතුක උපතක වටිනා ම දේවල් නම්: මාර්ගඵලවලට පත්වීමට හැකි වීම, ගැඹුරු කරුණු කාරණා තේරුම් ගැනීමේ හැකියාව, සැප සම්පත් හා අවශ්‍ය දේ පහසුවෙන් ලැබීම, සාර්ථක නිදහස්-නිවහල් ජීවිතය, සුගතිය ආදිය යි.

    මෙය පැහැදිළිව ම වටහා ගැනීමට අභිධර්මය මදක් දැන සිටීම උදව් වේ.
    (සහේතුක කාමාවචර) මහා විපාක ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරින් හා මහග්ගත විපාක නවය යන, කුසල් සිත් දහ තුනෙන් උපත ලද අය “ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය” ඇත්තෝය.

    මේ සඳහනෙන් මම දැන් මේ කොටස බුක්ති විදිනවා.

    ත්‍රිහේතුක උපතක වටිනා ම දේවල් නම්: මාර්ගඵලවලට පත්වීමට හැකි වීම, ගැඹුරු කරුණු කාරණා තේරුම් ගැනීමේ හැකියාව, සැප සම්පත් හා අවශ්‍ය දේ පහසුවෙන් ලැබීම, සාර්ථක නිදහස්-නිවහල් ජීවිතය, සුගතිය ආදිය යි.


    ජීවත් වෙන තැන දැන් මට අදාලම නෑ.
     
    • Love
    Reactions: DiksonAlex

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මනුස්ස ආත්මයක් ලබන එක එච්චර විරලයි නම් කොහොමද යකෝ මෙච්චර උන් ලඟ ලඟ නැවත ඉපදෙන්නේ??

    එක්කෝ බුදු බන බොරු එක්කෝ ඔය පුනරුප්පත්ති කතා බොරූ .. කැමති එකක් තෝරගනිල්ලා...දෙකම බෑ..

    ඉපදුණු එකෙක් වත් කියනනේ නෑ මම අවුරුදු ලක්ෂෙකට කලින් නියැන්ඩර්තාල් වෙලා හිටියා, ඩයිනෝසරයෙක් වෙලා හිටියා කියලවත්...ඔක්කොම මේ ලඟ මැරිච්ච උන්..

    :lol:
     
    • Like
    Reactions: bladeable

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    බටහිර රටවල ඉපදෙන්න පුළුවන්ද
    අපි මේ ට්‍රිප් එකක් ඇවිත් ඉන්නේ මනුස්ස ලෝකෙට
    මහා ගෙදර සතර අපාය

    බුදු හාමුදුරුවෝ කියලා තියෙන්නේ නිය පිටට ගත්ත පස් ප්‍රමාණයට තමයි මිනිස්සු සුගති (මනුස්ස, දේව, බ්‍රහ්ම ) වල ඉපදෙන්නේ
    මහා පොලව තරම් ප්‍රමාණයක් අපා ගත වෙනවා කියලා

    කොහොම හරි අර නිය පිටට ගත්ත පස් ටික ගොඩට වැටුනොත්
    වෙන රටක ඉපදෙන්න අවස්තාව තියනවා
    එත් එක කොහොමද කරන්නේ කියන එක මම දන්නේ නැ

    සංසාර මන්දිර කියලා පොතක (පරිවර්තනයක්) තිබ්බා ඒවගේ සිද්දි වලට උදාහරණ
    හැබැයි බහුතරයක් එකට හිටපු අය ආය එකටම තමයි ඉපදෙන්නේ
    එකෙත් තිබ්බේ අත්ලාංතිස්සය කියලා හඳුන්වන (ගිලාබැහලා) මහාද්වීපයක
    හිටපු කට්ටිය ආය ඉපදුන ඒවා ගැන තමයි

    පොත කියවද්දී
    මට හිතුන දේ තමයි අපි හිතන් හිටියට ඊළඟ ආත්මෙත්
    ඔහේ කොහේ හරි මන්නුස්සයෙක් වෙලා ඉපදෙයි කියලා
    එහෙම වෙන්නේ නැ ලොකු කාල පරාසයක් වෙන කොහේ හරි ගිහින් එන්නේ
    වගේ අදහසක්

    1749439012545.png
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Nawatha ipadenawa kiyana eka sure na..
    Enna enna population wadi wenawa, living standards wadi wenawa, ekiyanne loke godak un pin karala nawatha ipadila kiyana ekada..

    Enisa owa passe noya umba jeewath wenne me athme witharai kiyala eka hondin uparimen gewapan..
    Marenna lang wenakota ethakota ashawan bandeem godak adui, niwan path wage thama.. ethakota nawatha ipadunath nathath ekai..
     
    • Like
    Reactions: DiksonAlex

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උඹල මේක දන්න විදහට පහදපල්ල...දැන් ලංකාවේ නැත්තම් ආසියාවේ ඉපදුන මිනිස්සු මැරුණට පස්සේ මොකක් හරි හේතුවක් හෝ ගොඩක් නිසා බටහිර රටවල ඉපදෙන්න පුළුවන්ද? එහෙමනම් මොන වගේ හේතු වෙන්න පුළුවන්ද? බටහිර කියල අදහස් කලේ ඇමරිකාව නැත්තම් දියුණු කියල සම්මත රටවල සමාජයේ ඉසුරුමත් පවුලක් දරුවෙක් වෙලා එපදෙන එක වගේ.
    ගොඩක් පින් කරපු භාවනා කරන අයට අධිෂ්ඨාන කරලා අවශ්‍ය තැන ඉපදේ න පුළුවන්.. ආරණ්‍ය වාසි හාමුදුරුවරු ඉන්නවා එහෙම දිව්‍ය ලෝක/ මනුෂ්‍ය ලෝකේ ඉපදුණු.

    සාමාන්‍ය අයට නම් එහෙම බෑ කියල තමා අහලා තියෙන්නේ
     
    • Like
    Reactions: DiksonAlex

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    ane manda ithin mathaka dewal thama ban thiyenne,

    gindara walata maara amuthu abbahi weemak thibba podi kaale idalama, loku ginnak gahala eka diha bala gena innava nikan mano paarak gahala wage



    amma thamai eeta passe seen eka kiwwe,

    baha thoranna patan gaththa kaale, eka paaratama kiyogena giya kiwwa kalin aththma wala dewal , mama mariccha hati akkai ammai ginnakata ahu wela pichchila marila thiyenne , ewa siyalu dewal memory ekkama apahu mama respawn wela mehe lankaawe ,

    mata hithennema ekko 88-89 kaale case ekak (e kaalene gini thiyana seen thibbe)

    natthan 1560-1630 witch hunting kaale ekak wenna oni, eth mage sadarana mathaya nan 88-89 wennama oni mokada mage birth year 1990-December anthima
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,154
    2,365
    113
    උබල ඕව තාම විස්වාස කරනවද , ඕව මිනිස්සු බය කරල තියාගන්න ඉස්සරකාලෙ හදාගත්ත හද්ද පච බ්න්.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මනුස්ස ආත්මයක් ලබන එක එච්චර විරලයි නම් කොහොමද යකෝ මෙච්චර උන් ලඟ ලඟ නැවත ඉපදෙන්නේ??

    එක්කෝ බුදු බන බොරු එක්කෝ ඔය පුනරුප්පත්ති කතා බොරූ .. කැමති එකක් තෝරගනිල්ලා...දෙකම බෑ..

    ඉපදුණු එකෙක් වත් කියනනේ නෑ මම අවුරුදු ලක්ෂෙකට කලින් නියැන්ඩර්තාල් වෙලා හිටියා, ඩයිනෝසරයෙක් වෙලා හිටියා කියලවත්...ඔක්කොම මේ ලඟ මැරිච්ච උන්..

    අභිසමය සංයුත්තය බලන්න

    සංඛාරුප්පත්ති සූත්‍රය බලන්න
     
    • Like
    Reactions: lankalk

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,490
    113
    Colombo
    @asliyanage ගෙන් මම එකපාරක් ඔය වගේ එකක් අහල ඌ කියපු විදියට බෞද්ධ නොවන වෙන ආගම් / මිත්‍යා ආගම් අදහන උන් ආයිත් මිනිස් ආත්ම ලබන්නේ නෑ .
    සිරිලංකාවේ සැදැහැවත් බෞද්ධයෝ ටික තමයි මිනිස්සු වෙන්නේ ..
    ehema wiya nohaaki..mokada christian ewuntat hindu ewuntat dan reincarnation gena experience have.

    I have planned to get my next berth in Melbourne.
    Good one..I am focusing the Hollywood, Beverly Hills, UK, USA, Australia or any other developed and peaceful country and a rich family.
    ------ Post added on Jun 9, 2025 at 3:24 PM

    එහෙම වෙන්ඩ පුලුවන් චුති සිතට පිනක් සහිතව ඒ වගේ සිතුවිල්ලක් ආවොත් හැබැයි දුර්ලභ අවස්තාවක්.
    ලංකාවෙ මොන ආගමේ කෙනෙක්ද කියලත් අදාල නෑ ඒ දේට.
    yes.. eka tamai math ahala kiyawala tiyenne
    ------ Post added on Jun 9, 2025 at 3:25 PM

    එහෙෙ වෙන්නෙ ඌ මලේ එ් රටේ නම්.

    මනෝකායට යන්න පුළුවන් දුර තමයි ආපහු ඉපදෙන්නෙ. එච්චර දුර ගියොත් ඉපදෙයි. එ් උනට ඊට කලින් මොකක් හරි කුසකට හිත ඇදිල යන්න ඉඩ තියෙන නිසආ ඔච්චර දුරවල් වල යන එකක් නෑ.
    astral body ekata ona taram durak yanna plwn kiyala tiyenawane. ekama point ekak wenne chithi sitha..karapu pinak mathak wunoth goda....badu gahapu scn ekak mathak wunoth awul aaaa...mama badu gahala nathi nisa awulk na. danayk mathak karagena ine always. kiyanna bane banla
    ------ Post added on Jun 9, 2025 at 3:26 PM

    Edited

    සංඛාරුප්පත්ති සූත්‍රය බලන්න
    thanks ban..pin
    ------ Post added on Jun 9, 2025 at 3:28 PM

    ane manda ithin mathaka dewal thama ban thiyenne,

    gindara walata maara amuthu abbahi weemak thibba podi kaale idalama, loku ginnak gahala eka diha bala gena innava nikan mano paarak gahala wage



    amma thamai eeta passe seen eka kiwwe,

    baha thoranna patan gaththa kaale, eka paaratama kiyogena giya kiwwa kalin aththma wala dewal , mama mariccha hati akkai ammai ginnakata ahu wela pichchila marila thiyenne , ewa siyalu dewal memory ekkama apahu mama respawn wela mehe lankaawe ,

    mata hithennema ekko 88-89 kaale case ekak (e kaalene gini thiyana seen thibbe)

    natthan 1560-1630 witch hunting kaale ekak wenna oni, eth mage sadarana mathaya nan 88-89 wennama oni mokada mage birth year 1990-December anthima
    logical hitanna plwn. et ekama ginnna a awastha dekama witarak hitanna ba neda ban..but kohe hari ginnakata ahuwela nath wela wenna plwn. umba wena rataka suddo wela indla nathi wuna wenna plwn.
    ------ Post added on Jun 9, 2025 at 3:46 PM
     

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    . umba wena rataka suddo wela indla nathi wuna wenna plwn.


    ow ban eka nan wenna puluwan, mage seen eka thiyenne maara unanduwak thiyenne american culture ekata nikan podi rednek gathiyak thiyenava gihilla iditth ehemai hamoma ahavve uba meheda ipadune kiyala,,,,,

    thawa dewal godak thiyenava ban ara 88-89 kaale case ekata nan, amma kiwwa JVP kollo maruna kiwwa puduma marillak dan kaale wage nemei kisima deka count ekak wath aduma tharame total death toll ekawath hariyata naha , habai danno danithi wage seen ekak kiwwa thibbe e kiyanne marichcha kollo godak wadi kiwwa,

    eth ekkama kiwwa maawa hamaba wenawath ekkama , thawa godak ammala admit kara kiwwa amaru wela e okkoma lamai - males kiwwa , amma kiyana widihata hospital wala birthrate eke wenasak dakke na kiwwa , habai male rate eka sahenna wadee female rate ekata wada kiyala mathayak e kaale thibba kiwwa,

    anith eka thamai mage maara marks thiyenava ban aga purama, ewa okkoma identification marks wenna oni, eth mata melo reddak therenne na

    thawa godak dewal thiyenava ban, lokuwata mewa wala liyannath baha

    how i feel after reading my own comments.

    jamie foxx film GIF


    Call Of Duty Loop GIF by Xbox

    ------ Post added on Jun 10, 2025 at 3:10 AM