පුනරුප්පත්තීය

ඔයගොල්ලො පුනරුප&

  • Total voters
    23

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පුනරුප්පත්තීය

    මචන්ස් ල

    පොඩි ප්‍රශ්නයක්

    ඔයගොල්ලො පුනරුප්පත්තීය (Reincarnation) විශ්වාශ කරනවද? චන්දයක් දීලම යන්න...

    හේතුව කියල කොමෙන්ටුවකුත් දාලම ගියොත් වටිනව
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    පුනරුප්පත්තීය අතුලත් විවිකතා අහලා තියනවා..කියවලා තියනවා ගොඩක්...ඒවා බොහෝ දුරට ආගමික පොත්පත් වලින් කියවලා තියන දේවලට සමානයි,,:) මට එහෙම හිතෙන නිසා විශ්වාස කරනවා...
     
    • Like
    Reactions: Tharanga81

    research ekak karanawada,, mokak hari [project ekakata:confused:
     
    විශ්වාස කරමි

    විශ්වාස කරන්න බොහෝ කාරනා තියනවා,එකක් බෞද්ධ දර්ශනයේ සඳහන් විම අනික් එක අත්විඳිම (මගේ මිත්‍රයෙක් පෙර භවය ගැන කියනවා,එයා අවුරුදු 10-12 වෙනකන් කියලා තියනවා,මට එයාගේ ආච්චි කිව්වා එ කිව්ව දෙවලුත්,එයාලා එ කියපු විස්තර හරි කියලා තහවුරු කරගනත් තියනවා.
     
    බලන්න මේක පොඩ්ඩක් අත්හදලා,මේක තමුන්ව ස්ව්යං මොහනය කරන්න උපකාර වෙන විඩියෝ එකක්,මෙකෙන් කරන්නෙ තමුන්ව පෙර ආත්මයට ගෙනියන එක,මොහනයෙන් පෙර ආත්මය ගැන හැම වෙලාවෙම හරි තොරතුරක් ගන්න බැ,එත් උත්සහ කරලා බලන්න,මමත් කලා මට ටිකක් විතර හරි ගියා :cool:
     
    • Like
    Reactions: Tharanga81
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    බලන්න මේක පොඩ්ඩක් අත්හදලා,මේක තමුන්ව ස්ව්යං මොහනය කරන්න උපකාර වෙන විඩියෝ එකක්,මෙකෙන් කරන්නෙ තමුන්ව පෙර ආත්මයට ගෙනියන එක,මොහනයෙන් පෙර ආත්මය ගැන හැම වෙලාවෙම හරි තොරතුරක් ගන්න බැ,එත් උත්සහ කරලා බලන්න,මමත් කලා මට ටිකක් විතර හරි ගියා :cool:

    :rolleyes:
    දැං උඹට මොනාද දැනුනෙ?
    ගිය ආත්මෙ උඹ ජෝන් ඇෆ් කෙනඩි ද? :rofl:
     
    • Like
    Reactions: Tharanga81

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පුනරුප්පත්තීය අතුලත් විවිකතා අහලා තියනවා..කියවලා තියනවා ගොඩක්...ඒවා බොහෝ දුරට ආගමික පොත්පත් වලින් කියවලා තියන දේවලට සමානයි,,:) මට එහෙම හිතෙන නිසා විශ්වාස කරනවා...

    aniwa machan :yes:

    1ma :D

    විශ්වාස කරමි

    විශ්වාස කරන්න බොහෝ කාරනා තියනවා,එකක් බෞද්ධ දර්ශනයේ සඳහන් විම අනික් එක අත්විඳිම (මගේ මිත්‍රයෙක් පෙර භවය ගැන කියනවා,එයා අවුරුදු 10-12 වෙනකන් කියලා තියනවා,මට එයාගේ ආච්චි කිව්වා එ කිව්ව දෙවලුත්,එයාලා එ කියපු විස්තර හරි කියලා තහවුරු කරගනත් තියනවා.

    බලන්න මේක පොඩ්ඩක් අත්හදලා,මේක තමුන්ව ස්ව්යං මොහනය කරන්න උපකාර වෙන විඩියෝ එකක්,මෙකෙන් කරන්නෙ තමුන්ව පෙර ආත්මයට ගෙනියන එක,මොහනයෙන් පෙර ආත්මය ගැන හැම වෙලාවෙම හරි තොරතුරක් ගන්න බැ,එත් උත්සහ කරලා බලන්න,මමත් කලා මට ටිකක් විතර හරි ගියා :cool:

    Thank you very much for comment.
    Rep

    පැටියා;14651170 said:
    :rolleyes:
    දැං උඹට මොනාද දැනුනෙ?
    ගිය ආත්මෙ උඹ ජෝන් ඇෆ් කෙනඩි ද? :rofl:

    මම එ ආත්මේ පනස් ගනන් වල ඉපදිලා තියෙන්නෙ,වැඩි කාලයක් ජිවත් වෙලා නැ,පිරිමියෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ,හිටපු ගෙදර වගේ තැනක් දැක්කා නමුත් පැහැදිලි නැ,නමකුත් මතක් උනා එකත් දැන් මතක නැ,මෙකෙන් හරි තොරතුරු හැම වෙලාවෙම ගන්න බැ,ටිකක් කරලා පුරුදු උනොත් සාර්ථක වෙයි කියලා මම හිතනවා,

    ප ලි -

    ජොන්ට පොඩි දවස් වල ඉඳන් කැමැත්තක් තියනවා,කෙනඩි හොඳ සහ නරක දෙකම තිබ්බ චරිතයක්,මැන්ගේ තිබ්බ හොඳටයි ඔහුගේ පෞරුෂත්වයටයි මම කැමති,එච්චරයි
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Science connected to rebirth------- science says -- Energy can not be created or energy can not be lost. But energy can be changed to one form to another form . Think wisely, Science proves Rebirth.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම එ ආත්මේ පනස් ගනන් වල ඉපදිලා තියෙන්නෙ,වැඩි කාලයක් ජිවත් වෙලා නැ,පිරිමියෙක් වෙලා ඉපදිලා තියෙන්නෙ,හිටපු ගෙදර වගේ තැනක් දැක්කා නමුත් පැහැදිලි නැ,නමකුත් මතක් උනා එකත් දැන් මතක නැ,මෙකෙන් හරි තොරතුරු හැම වෙලාවෙම ගන්න බැ,ටිකක් කරලා පුරුදු උනොත් සාර්ථක වෙයි කියලා මම හිතනවා,

    ප ලි -

    ජොන්ට පොඩි දවස් වල ඉඳන් කැමැත්තක් තියනවා,කෙනඩි හොඳ සහ නරක දෙකම තිබ්බ චරිතයක්,මැන්ගේ තිබ්බ හොඳටයි ඔහුගේ පෞරුෂත්වයටයි මම කැමති,එච්චරයි

    ANE PAW... OWA BORU KATHA....... UMBATA HITHENA NISA OHOMA KIYANNE...
    PUNURUPPATHTHIYAK NAA PURANBHAWAYAK THIYENNE! :P
     
    ANE PAW... OWA BORU KATHA....... UMBATA HITHENA NISA OHOMA KIYANNE...
    PUNURUPPATHTHIYAK NAA PURANBHAWAYAK THIYENNE! :P

    එක තමයි මම කිව්වෙ මොහනයෙක් ගොඩක් වෙලාවට ඇත්ත තොරතුර ගන්න බැ කියලා (එක මමත් පිලිගන්නවා) නමුත් හරි ගිය අවස්ථා තියනවා,බුදුදහමට අනුව පුනුරුප්පතියක් නැ තියෙන්නෙ පුනර්භවයක්,පුනර්භවය කියන්නෙ (නැවත ඉපදෙන්නෙ දැන් ඉන්න මම නෙමෙයි,නමුත් වෙන කවුරුවත් උත් නෙමෙයි),පුනුරුප්පත්තිය කියන්නෙ තමුනම නැවත ඉපදෙනවා කියන එක,දෙක ටිකක් වෙනස් තමා,එත් භාවිතා කරනකොට ඔවා වැඩිය බලන්නෙ නැ.
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    kauru hari mata kiyanawada punaruppathiye punarbhawayei wenasa....

    කොහොමත් ලන්කාවෙ අහපු හැම පුනරුප්පත්ති කතාවක් ම හොයාගෙන ගියහම
    බොරු..
    ඒවා හොයපු කස්ටිය ඕන තරම් ඉන්නව. ඒගැන වෙම ත්‍රෙඩ් එකක් මෙ දවස් වල ලියනව..

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    එක තමයි මම කිව්වෙ මොහනයෙක් ගොඩක් වෙලාවට ඇත්ත තොරතුර ගන්න බැ කියලා (එක මමත් පිලිගන්නවා) නමුත් හරි ගිය අවස්ථා තියනවා,බුදුදහමට අනුව පුනුරුප්පතියක් නැ තියෙන්නෙ පුනර්භවයක්,පුනර්භවය කියන්නෙ (නැවත ඉපදෙන්නෙ දැන් ඉන්න මම නෙමෙයි,නමුත් වෙන කවුරුවත් උත් නෙමෙයි),පුනුරුප්පත්තිය කියන්නෙ තමුනම නැවත ඉපදෙනවා කියන එක,දෙක ටිකක් වෙනස් තමා,එත් භාවිතා කරනකොට ඔවා වැඩිය බලන්නෙ නැ.

    බුදු දහමෙන් කියන්නෙ අපි මෑරුනම අපෙ වින්ඥ්ඥානය සිරුරෙන් වෙන් වෙල යනව කියල.ඊට පස්සෙ අපෙ කර්මය අනුව වෙන තනක ප්‍රතිසන්දිය ලබනව කියල.එ අනුව අපි වෙන තනක් උපදිනකොට මනුශ්යෙක් වෙලම උපදිනව කියන්න බහ.අපෙ කර්ම ශක්තිය අනුව තිරිසන්,ප්‍රෙත,... වෙල උපදින්න පුලුවන්.එ නිස පුනුරුප්පතිය බුදුදහම පිලි ගන්නෙ නහ.මොකො මෙ පර මිනිසෙක් වෙල ඉන්න කෙනෙක් ලබන සරෙ ප්‍රෙතයෙක්,තිරිසනෙක් වෙන්න පුලුවන්.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන්ස් ල

    පොඩි ප්‍රශ්නයක්

    ඔයගොල්ලො පුනරුප්පත්තීය (Reincarnation) විශ්වාශ කරනවද? චන්දයක් දීලම යන්න...

    හේතුව කියල කොමෙන්ටුවකුත් දාලම ගියොත් වටිනව

    machan budu dahamatath kalin me loke pahala una darmayak wena hindu dahameth me de pahadiliwa kiyala tiyenawa.sigmond froid edgar cassey wage ayage research walin oka nikanma oppu karala tiyenawa.aayee dekak naa machan..ekai api hamadenama eka wage naththe..api karana paw pin godak balapanawa...namuth ara hambayo ahanawa wage ahanna epa meka kohenda patan gaththe kiyala...patan gaththa thana wadak naa machan..eeka hariyata apita kawhari wedi tibbama api thuwaleta beheth karanne nathuwa wedi tibba kena hoyanawa wage wadak..arambaya nathi unata awasana karana widiyak nam budu dahame pahadili karala tiyenawa..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kauru hari mata kiyanawada punaruppathiye punarbhawayei wenasa....

    කොහොමත් ලන්කාවෙ අහපු හැම පුනරුප්පත්ති කතාවක් ම හොයාගෙන ගියහම
    බොරු..
    ඒවා හොයපු කස්ටිය ඕන තරම් ඉන්නව. ඒගැන වෙම ත්‍රෙඩ් එකක් මෙ දවස් වල ලියනව..

    ----------------------Answer------- Mama mea life ekedi Sihala language eka talk karana Sinhala man kenek. Mama kiyanawa 1948 apita freedom eka labuna kiyala. Mama hithanawa eka perfect expression ekak newe kiyala. A MOKADA MINISSSUN TA THIYENNE PUNARRBAVAYAK MISA PUNARUTHPATHIYAK NOWANA NISA. PUNARUTHPATHYAK THIENAWANAM MAMA 1948 SRILANKA WE SINHALA MINISEK WELA INNA ONA ANIWAARYEENMA. NAMUTH EHEMA SURE EKATAMA KIYANNA BAHANE. 1948 SAMAHARA WITA MAMA ENGLISH BRITISH KENEK WENNA ATHI. EKAI PUNARBAWAYAK MISA PUNARUTHPATTHYAK NATHA KIYALA KIYANNE.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    SINHALA, TAMIL, MUSLIM, ENGLISH , EVERY MAN WITH ANY RELIGION SHOULD THINK WISELY. NO PUNARUTTHPATTHI. BUT THERE IS PUNARR BAVAYA. SO EVERY SINALESE MAN WOULD HAD BEEN TAMIL MAN IN HIS PAST LIFE. SAME WAY EVERY TAMIL MAN WOULD HAD BEEN SINHALEASE MAN IN HIS PAST LIFE. SO THINK WISELY. REMOVE MEANING LESS FIGHTS