පුන්චි උදව්වක්.. පන්හිඳක්
මේ ත්‍රෙඩ් එක දාන්නේ පුන්චි උදව්වක් බලාපොරොත්තුවෙන්.. (පුංචි කිව්වට ටිකක් ලොකු එකක්..) මට පන්හිඳක් උවමනා කරලා තියනවා. පන්හිඳක් ගන්න පුලුවන් හරි හදවගන්න පුවන් තැනක් හරි දන්නවනම් කියන්න.. ඉස්සර පැරනි පුස් කොල ලියපු ගෙවල් වල පන්සල් වල තියනවා.. කවුරු හරි භාවිතා කරපු එකක් වුනත් කමක් නෑ.. තියනවනම් පොඩ්ඩක් කියනවද?
පන්හිඳ කිව්වම මීටර් වෙන්නේ නැත්තන් මේ පින්තූරෙ පොඩ්ඩක් බලන්න.. මෙන්න මේකයි පන්හිඳ..
දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න..

Last edited: