පුන්චි උදව්වක්.. පන්හිඳක්

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රත්තරන් බඩු හදන තැනකින් කියලා කර ගන්න පුලුවන් වෙයි. හැබැයි මචන් පිලිමතලාවේ පැත්තේ ගියා නම් එලකිරියටම මේක හදා ගන්න පුලුවන් වෙයි. උබ මේක ඇන්ටික් කඩේකින් ගත්තොත් විකිනෙයි.. උන් එකට දෙක තුනක් තියාගෙන විකුනන්නේ.. හොදම වැඩේ පිත්තල වැඩ කරන කෙනෙක්ට කියලා කර ගන්න එක. අඩුවට කෙසේ වෙතත් පොඩි ගානකින් ශේප් වෙන්න පුලුවන් වෙයි

    ඒකතමා මාත් බැලුවේ.. පිත්තල වැඩ කොලඹ අවට කරන තැනක් තිබේද?
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නැකැත් රාල;17149026 said:
    මේ දවස් ටිකේ ගමේ යැවෙන්නේ නෑ බන්.. තව මාසයක් දෙකක්වත් යයි යන්න..:dull:

    මචන් උබ ඉන්න හරියේ තියන පිත්තල පහන් වගේ විකුනන්න තියන, නිලමේ ඇදුම් බද්දට දෙන වගේ තැනකට ගිහින් ටෝක් කරලා බලහන් මොකද ඔය පොරවල්ල ගොඩක් වෙලාවට ඕව හදවන්නේ පිළිමතලාව වගේ පති වලින් ඉතින් උබගේ වැඩේ කිවුවම උන් හදවල ගෙන්නලා දෙවි.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් උබ ඉන්න හරියේ තියන පිත්තල පහන් වගේ විකුනන්න තියන, නිලමේ ඇදුම් බද්දට දෙන වගේ තැනකට ගිහින් ටෝක් කරලා බලහන් මොකද ඔය පොරවල්ල ගොඩක් වෙලාවට ඕව හදවන්නේ පිළිමතලාව වගේ පති වලින් ඉතින් උබගේ වැඩේ කිවුවම උන් හදවල ගෙන්නලා දෙවි.

    ඔව් පොඩ්ඩක් හොයලා බලන්න ඕනා...
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පිළිමතලාවේ පල වාහේ!!!!!!

    අර මං කිව්ව සෙනසුරු පිලිමයයි මේකයි දෙකම ගන්න පුලුවන් ගියොත්.. ඒත් තට්ට තනියම පිලිමතලාවේ යනවා කියන්නේ හොදි ඕන්නෑ...