ko ban pacha une ne ne
pora sinduwa kiuwa ne

නොහඬන් ළඳුනේ, නොහඬන් ළඳුනේ
සුරා පොදක් මා තොළ ගෑ පමණින්, සුරා සොඬෙකු වේදෝ ??
![]()
punsiri okkoma song kiwwe e auntie ta පව් මචන් මිනිස්සු වයසට යනකොට මිනිස්සු ඔහොම වෙනව. ඕවට හිනාවෙන්න එපා මචන්. අපේ තාත්ත උනත් කොච්චර කිව්වත් බොනව කියන දෙයක් අහන්නෙ නෑ. හැබැයි බීල නිදා ගන්නව කාටවත් කරදරයක් නෑ.
