පුපරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විලත්තව ප්‍රදේශයේ දී සැක කටයුතු ලොරියක් පරීක්ෂා කර පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට සැක සිතී අදාළ ලොරිය පරීක්ෂා කර ඇති බවය.

    එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ක් බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33ක් හා 44ක් වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් අද (24) හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    ADA Derana
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,303
    1
    59,397
    113
    Kaduwela
    Koti-Nagitina.gif

    tiger-green-roar.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    අඥේ කූඹියනේ - තොපටත් රජෙක් ඉන්ඥේ
    අපේ එකා දාලා දිව්වේ - රනිලා ඇවිල්ලඥේ
    ගුපියො හිනාවෙන්නේ - අපේ කරුමේද මේ වන්ඥේ
    එයා ආයෙමත් ආවොතින් - කැවුම් කිරිබත් කන්නම්
    පුකේ ඇරගඥ්ඤං - අතේ ගහඥ්ඤං
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    හා හා මලිමා පොහොට්ටු කවුරුවත් කලබල වෙන්න එපා කොටි නෑගිටින්නෙ නෑ ඔය water gel dynamite Fishing වලට ගන්න ගෙනියන ගමන් :lol:
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මැරෙන්න බැරියෝ..
    අනේ රනිල්-බැසිල්-පිල්ලෙයාන්....
    අනේ ජොනී-ප්‍රසා-රත්තරන්...

    චන්ද එපෝ පුපුරවන්න එපෝ
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    බිංගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විලත්තව ප්‍රදේශයේ දී සැක කටයුතු ලොරියක් පරීක්ෂා කර පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, මාර්ග බාධකයක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට සැක සිතී අදාළ ලොරිය පරීක්ෂා කර ඇති බවය.

    එහිදී සූක්ෂම ලෙස සඟවා තිබූ ප්ලාස්ටික් බටවල අසුරන ලද පුපුරණ ද්‍රව්‍ය අඩංගු බට 89ක්, අඩි 80ක් දිගින් යුත් සේවා නූල් 21ක්, ඩෙටනේටර් 100ක් බැගින් අසුරන ලද පෙට්ටි 9ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 33ක් හා 44ක් වූ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

    සැකකරුවන් අද (24) හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    බිංගිරිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    ADA Derana
    https://lankacnews.com/ඉඩම්-පොලිස්-බලතල-දෙන්න-රජ/