පුපරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

dilann

Well-known member
  • Jul 6, 2018
    67,725
    167,366
    113
    එකමත් එක රටක
    බලනකොට රතිඤ්ඤා කම්පැනි එකක ලොරියක් :rofl:
    රතිඥ්ඥා පැකට් දෙකක් අරන් හෙල්මට් නැතුව යද්දී දෙන්නෙක් ඇල්ලුවත් කියන්න වෙන්නේ ,
    "පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට" කියලා තමයි .
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    දැන් ඔන්න රට ඉන්න උන්ට අවස්ථාව තියෙනවා ලංකාවට ඇවිල්ලා රට බේරගන්න චන්දෙ දීලා ආයෙත් රට යන්න 😁
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    🤔🤔🤔🤔🤔🤔🤔

    kiriyani warella rata beraganna dawasa wedi ethaka newei
    ------ Post added on Sep 19, 2023 at 12:09 AM