කොළඹ කොටස් අදත් ලොකු පල්ලමක..
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස පහල ගොස් ඇත.
අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 170.82 කින් පහළ ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 15,878.82ක් විය.
S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 53.63 කින් පහළ ගොස් ඒකක 4,806.63 ක් විය.
අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 8.5කි.
@SLK_sri @vibhashana @shan4djfun @Sandy_Fdo @nalin0001 @Hyaenidae @kasun_kbp @topkollek @Mr.dark @mr.h0ydr0 @helplesser @Honey Bunch @Tricle_Buwa @192.168.o.21 @$onny @Sen-lu