තව එකෙක්ගෙ ත්රේඩ් එකක් දැකලා තමයි මේකත් මතක් උනේ.
පුරන් වෙච්ච, වී වගාවට සෙට් නැති කුඹුරු අක්කර 3ක් තිබුනොත් , මොනාද වගාවන් කරන්න පුලුවන්. අවුල තියෙන්නෙ වතුර Level එක වැඩියි.
මේවගෙ නීතිමය තත්ත්වෙ කොහොම ද?