පුරවැසිබාවය

Rakshaya

Junior member
  • Aug 7, 2024
    26
    31
    13
    මචං pregnant කෙනෙක් මෙඩිකල් එක පගාවක් දීලා පාස් කරලා ජෝඩුව එක්කම රටකට විසිට් වීසා දාගෙන ගිහින්, එහෙදි බබා හම්බුනොත් එයාලට පුරවැසිබාවය හම්බෙනවද?
     

    Rakshaya

    Junior member
  • Aug 7, 2024
    26
    31
    13
    ඔව්. ඒකද උබේ බලාපොරොත්තුව
    නෑ නෑ මට මොකද්ද. මං මේ බැලුවේ එහෙම කරන මිනිස්සුත් ඉන්නවනේ අනේද කියන්නේ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,364
    113
    චී ලංකාව
    මචං pregnant කෙනෙක් මෙඩිකල් එක පගාවක් දීලා පාස් කරලා ජෝඩුව එක්කම රටකට විසිට් වීසා දාගෙන ගිහින්, එහෙදි බබා හම්බුනොත් එයාලට පුරවැසිබාවය හම්බෙනවද?
    නෑ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    මෙඩිකල් ගන්නකම් ඉවසන් ඉන්න බැරි උනාද ඇතුලේ යැව්වේ? :shocked:

    ලමයගේ පුරවැසිභාවය යන රට අනුව වෙනස් වෙනවා. යන රටේ ලෝ එක බලපන්
     
    • Like
    Reactions: Jack London

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    යන රට අනුව තමයි. ගොඩක් රටවල් වල වීසා ඇප්ලිකේෂන් එකේම අහනවා ප්‍රෙග්නන්ට් ද කියල. එතන බොරු කියල පස්සේ අහුඋනොත් දැනගෙන බොරුකලේ කියලා ඩිපෝට්. ඔසී, NZ නම් කෙලින්ම ඩිපෝට්. ඇපීල් කරන්නවත් බැහැ.
    ඔහොම පුළුවන් නම් බන් හැම එකාම ඔය වැඩේ කරනවනේ. කෝටි ගණන් දීල ස්ටුඩන්ට් ඇවිත් කට්ට කන්න ඕනද ?
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    මචං pregnant කෙනෙක් මෙඩිකල් එක පගාවක් දීලා පාස් කරලා ජෝඩුව එක්කම රටකට විසිට් වීසා දාගෙන ගිහින්, එහෙදි බබා හම්බුනොත් එයාලට පුරවැසිබාවය හම්බෙනවද?
    නෑ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,753
    14,446
    113
    එහෙම කරන්න පුළුවන් birthright citizenship තියන රටවල් වල විතරයි. එහෙම රටවල් කීපයයි තියෙන්නේ. ප්‍රසිද්දම රට US.
     
    • Like
    Reactions: Satan_at_Hell

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,266
    21,464
    113
    ganiwa wikunapan suddekata
    patta ganak hoyanna puluwan
    Pregnent kiwwama thawa wadi gana 🤗
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,758
    17,932
    113
    Auckland
    :lol:

    Dishonest applicants don't get any chance, even if you get a visa they can revoke it later

    There are so many cases who got resident/ permenent visas but later got revoked due to giving false information