පුරාණ සිව්පද සංග්‍රහය

lilman

Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    අත්තගේ පරණ පොත් අදිද්දී මේ පොත හම්බ උනා.

    මේකේ තියන විශේෂත්වේ මේක ප්‍රින්ට් කරලා තියෙන්නේ ඒ කලේ තිබ්බ අකුරු අමුණලා ප්‍රින්ට් කරන මැසිමකින්.මුළු පොතම අකුරෙන් අකුර අමුණලා ප්‍රින්ට් කරලා තියෙන්නේ.පිටු 348ක් තියනවා.පොතේ මිල රුපියල් 6 යි.

    මේ පොතේ ලංකාවේ පුරාණ කවි,සිව්පද වගේ ඒවා තියනව්.මේ පොත් දැන් හොයන්න තියනවද දන්නේ නැ .තියනවනම් කියන්න විස්තර ....





     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලඞකාණ්ඩුවේ මුද්‍රණාලයේ නෙද අච්චු ගහලා තියෙන්නෙ,මරු මචං :) පරිස්සම් කරලා තියගන්න,දැන් ඉතින් ඔය පොතම ඉතිහාසයක් තමයි...