අත්තගේ පරණ පොත් අදිද්දී මේ පොත හම්බ උනා.
මේකේ තියන විශේෂත්වේ මේක ප්රින්ට් කරලා තියෙන්නේ ඒ කලේ තිබ්බ අකුරු අමුණලා ප්රින්ට් කරන මැසිමකින්.මුළු පොතම අකුරෙන් අකුර අමුණලා ප්රින්ට් කරලා තියෙන්නේ.පිටු 348ක් තියනවා.පොතේ මිල රුපියල් 6 යි.
මේ පොතේ ලංකාවේ පුරාණ කවි,සිව්පද වගේ ඒවා තියනව්.මේ පොත් දැන් හොයන්න තියනවද දන්නේ නැ .තියනවනම් කියන්න විස්තර ....

පරිස්සම් කරලා තියගන්න,දැන් ඉතින් ඔය පොතම ඉතිහාසයක් තමයි...