පුරුදු වෙන්න ගිටාර් එකක් ගන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පුරුදු වෙන්න ගිටාර් එකක් ගන්න

    කොල්ලනේ අලුත් උනක් ගැනුනා ගිටාර් ගහන්න. මට පොඩ්ඩක් කියපල්ලා පුරුදු වෙන්න ගන්න පුලුවන් හොඳ ගිටාර් එකක්. උනක් නිසා 10,000 වඩා යට කරන්න බෑ. හොඳ ගිටාර් එකක් කියන්න පුරුදු වෙන්න පුලුවන්. හැබැයි ටකරන් ගිටාර් නම් එපෝ. :P
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Yamaha C40.. used Yamaha classical guitar 1k awulk ne..blala ganin. JAPAN nm patta.. indian ewa nm melo rahak ne..
    මේක එලද? මා ගාව කලින් තිබ්බ නිව් ටෝන් ද නිව් ජෝන්ද මන්ද කියල එකක්. :lol: ඒකෙ strings උඩ හිටගත්තත් සද්දෙ නේ පොහ් පොහ් ගානවා:frown:. දැන් නම් ඒකේ පෙට්ටියයි නූලුයි ඔක්කොම කැඩිලා.:rofl:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,965
    2
    116,078
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar375343_191.gif
    avatar63803_13.gif
    avatar375343_191.gif
     
    Fancy Enterprises

    Active member
  • Mar 26, 2017
    266
    56
    28
    ikman eke tikak balahan machan
    oya ganata thibba
    nattam man gawa number ekak thibba athuruiriye pot ekaka aduwata dena
    balala dannam
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මොක ගත්තත් මැලේසියන් යමහ ඒවනං ගන්ඩ එපා. ආම් එක ඇද ගහනව මාස 6ක් 7ක් යද්දි. අලුතෙන් එන මැලේෂියන් ලීය මෙහෙ ක්ලයිමේට් එකට සෙට් වෙන්නෙ නෑලු. ෂෝ රූම් එකෙන් ගත්ත් දන්න කෙනෙක් එක්ක ගිහිං ගන්ඩ. මොකද සොෆ්ට් එකේ ගහන්ඩ බැරි එකක් ගත්තොත් ගිටාර් ගැහිල්ල කෙසේ වෙතත් සිංදුවක්වත් අහන්ඩ හිතෙන්නෑ.
    විශේෂයෙන් යමහා F-310 කියන මොඩල් එකනං ගන්ඩම එපා. සද්දෙනං හොඳයි ඇද ගහනව අනිවාර්යෙන්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොක ගත්තත් මැලේසියන් යමහ ඒවනං ගන්ඩ එපා. ආම් එක ඇද ගහනව මාස 6ක් 7ක් යද්දි. අලුතෙන් එන මැලේෂියන් ලීය මෙහෙ ක්ලයිමේට් එකට සෙට් වෙන්නෙ නෑලු. ෂෝ රූම් එකෙන් ගත්ත් දන්න කෙනෙක් එක්ක ගිහිං ගන්ඩ. මොකද සොෆ්ට් එකේ ගහන්ඩ බැරි එකක් ගත්තොත් ගිටාර් ගැහිල්ල කෙසේ වෙතත් සිංදුවක්වත් අහන්ඩ හිතෙන්නෑ.
    විශේෂයෙන් යමහා F-310 කියන මොඩල් එකනං ගන්ඩම එපා. සද්දෙනං හොඳයි ඇද ගහනව අනිවාර්යෙන්.
    kohomada ban hoda eva hoyanne? mama balapu hama C40 ekakma indonesia kiyala kiyanne. eka hodaida?