පුරුදු වෙන්න ගිටාර් එකක් ගන්න
කොල්ලනේ අලුත් උනක් ගැනුනා ගිටාර් ගහන්න. මට පොඩ්ඩක් කියපල්ලා පුරුදු වෙන්න ගන්න පුලුවන් හොඳ ගිටාර් එකක්. උනක් නිසා 10,000 වඩා යට කරන්න බෑ. හොඳ ගිටාර් එකක් කියන්න පුරුදු වෙන්න පුලුවන්. හැබැයි ටකරන් ගිටාර් නම් එපෝ.

ඒකෙ strings උඩ හිටගත්තත් සද්දෙ නේ පොහ් පොහ් ගානවා
. දැන් නම් ඒකේ පෙට්ටියයි නූලුයි ඔක්කොම කැඩිලා.