පුරුෂ අවයවය

Lokka Baba

Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    ලෝක රූ රැජින තෝරන තරගෙකදි අවසන් වටයට ආපු තරුණ කෙල්ලන්ගෙන් මෙහෙම ප්‍රශ්ණයක් ඇහුවලු.
    "ඔබේ රටේ පුරුෂ අවයවය ඔබ විස්තර කරන්නෙ කොහොමද?"
    මේ තියෙන්නෙ එක එක අය දීපු උත්තර.
    ඇමරිකානු රූ රැජිණ - අපේ රටේ පුරුෂ අවයව වැදගත් මහත්තුරු වගේ. මොකද එයාල කාන්තාවන් දැක්කම නැගී සිටිනව.
    ස්පාඤ්ඤ රූ රැජිණ - දන්නවනෙ අපේ රටේ බුල් ෆයිටිං ගැන. මට අපේ රටේ පිරිමි අවයවය ගැන කියන්න තියෙන්නෙ ඒව හරියට බුල් ෆයිටිං වල ඉන්න හරකෙක් වගේ කියල තමයි. මොකද පනින්න තැනක් තිබුණොත් පනිනවම තමයි.
    පිලිපීන රූ රැජිණ - අපේ රටේ පිරිමින්ගෙ කෑල්ල නිකං ගොසිප් වගේ කටින් කට යනව.
    ඉරාන රූ රැජිණ - අපේ රටේද? අපේ රටේනං ඕක නිකං හොරෙක් වගේ. පස්ස දොරින්මයි ගෙට රිංගන්නෙ.
    ඉන්දියානු රූ රැජිණ - අපේ රටේ පුරුෂ අවයවයනං කම්කරුවෙක් වගේ. දිවා රෑ නොබල වැඩ.
    ලංකාවෙ රූ රැජිණ - මටනං හිතෙන්නෙ අපේ රටේ පිරිමි අවයවය හරියට රටේ පාර්ලිමේන්තුව වගේමයි කියල. සැරින් සැරේ කලබල වෙනව. තම තමන්ගෙ වැඩේ කෙරුණට පස්සෙ රටට හෙණ ගැහිල ගියත් වගක් නෑ.


    ඉස්සුවේ බුකියෙනි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Podi Silva - පොඩි සිල්වා;18581681 said:
    වෙන්න බෑ.. ඒකි ලංකාවෙ විවාහක රූ රැජින.. මල්ලි සාමාන්‍ය දැනීම බිංදුවයි ඈ..:)

    moki unath podi aththakuth thynwa:P:P:P
    ඒකනේ කියන්නෙ "ඔක්කොම සෙල්ලං බඩුටික යනකං" කියලා..:lol:

    එකට ඉන්නකන් ලලයි ලිලයි.. ඊටපස්සේ බන් වලයි පෙට්ටියයි..:)
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    රෝසි සේනානායක මහත්මිය

    ලංකාවෙ රූ රැජිනගෙ නම මොකක්ද බං..? :baffled:

    ඕක පරණ කතාවක්නේ බන්. ඒකවත් දන්නේ නැද්ද... :no::no::no:

    රෝසි සේනානායක මහත්මිය තමයි ඒ :yes::yes: 1985 වුනු සිද්දියක් ඕක.

    7567Sri-Lankan-politician-Rosy-Senanayake.jpg


    සැරින් සැරේ කලබල වෙනව. තම තමන්ගෙ වැඩේ කෙරුණට පස්සෙ රටට හෙණ ගැහිල ගියත් වගක් නෑ.

    :lol::lol::lol::lol::lol::lol::lol: