පුරු පුරුවයි විදු දැනුමයි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    මේක රූපවාහිනියෙ යන සයන්ස් ප්‍රෝග්‍රෑම් එකක්. මම ඊයේ කනාවට දැක්කෙ. සඳුදා හවස 5ට හෝ 5.30ට.අදත් යයිද දන්නෙ නෑ. අපි වගේ පොඩි උන්ට එදිනෙදා භාවිතයේ විද්‍යාව ගැන සෑහෙන්න දෙයක් ඒකෙන් ඉගෙන ගතැහැකි.

    ඊයෙ ඉගැන්නුවෙ මිනිරන් ගැන. පැන්සලක HB කියන අකුරු දෙකෙන් මොකක්ද කියන්නෙ ඒ වගේම 0.5, 0.75 වගේ අගයන්ගෙන් මොකක්ද කියන්නෙ කියන එක කියල දුන්නා.

    අනිත් එක ඊයෙ තමා මම දැනගත්තෙ රිසිට් ප්‍රින්ට් කරද්දි කිසිම තින්තයක් පාවිච්චි වෙන්නෙ නෑ කියන එක. රිසිට් ප්‍රින්ට් වෙන්නෙ යම්කිසි උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.

    යූටියුබ් දාලා නෑ තාම නම්. පුලුවන් නම් රිවයින්ඩ් කරලා බලපන්. මාර වටිනවා. 😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    අනිත් එක ඊයෙ තමා මම දැනගත්තෙ රිසිට් ප්‍රින්ට් කරද්දි කිසිම තින්තයක් පාවිච්චි වෙන්නෙ නෑ කියන එක. රිසිට් ප්‍රින්ට් වෙන්නෙ යම්කිසි උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.
    මොන රිසිට් ද ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,308
    13,201
    113
    33
    ෆින්ලන්ඩ්
    අනිත් එක ඊයෙ තමා මම දැනගත්තෙ රිසිට් ප්‍රින්ට් කරද්දි කිසිම තින්තයක් පාවිච්චි වෙන්නෙ නෑ කියන එක. රිසිට් ප්‍රින්ට් වෙන්නෙ යම්කිසි උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.
    Explain more please.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    POS machine වල ඉතින් කොහොමත් ink නෑ. හැබැයි ඒකට වෙනම කොළ ජාතියක් තියෙනවා. බස් ටිකට් කඩන මැෂින් එකත් ඒ වගේ තමයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,284
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.
    thermal printers. එකට ගැලපෙන කොළ රීල් එකකුත් දාන්න ඕන.
    කාලෙකින් මැකෙනව.

    හොඳ program එකක් වගේ.. (y)
     
    brayan.perera

    Active member
  • Mar 15, 2010
    101
    88
    28
    අනිත් එක ඊයෙ තමා මම දැනගත්තෙ රිසිට් ප්‍රින්ට් කරද්දි කිසිම තින්තයක් පාවිච්චි වෙන්නෙ නෑ කියන එක. රිසිට් ප්‍රින්ට් වෙන්නෙ යම්කිසි උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.

    Thermal Paper Receipts කාලයක් යනකොට (සති දෙක තුනක්) (Credit Card Payment Receipts, Restaurant Receipts) මැකෙනවා
    Reimburse කරනවනම් scan කරල තියාගන්න ඔනා.
    මම හොඳ කටු කාලා තියනවා Fade උන Receipts නිසා

    FYI:
    https://graphictickets.com/receipt-paper-why-it-fades-and-how-to-restore-it/
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2q5jmAC.png

    HB කියන අකුරු දෙකෙන් මොකක්ද කියන්නෙ..?
    කියලා දීපන් ආයිබෝං...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    2q5jmAC.png

    HB කියන අකුරු දෙකෙන් මොකක්ද කියන්නෙ..?
    කියලා දීපන් ආයිබෝං...
    Hard & Black
    සමහර එව්වා බර දරාගන්න පුලුවන්. සමහර එව්වා තද පාටයි.

    එන්නා රිස්ට් බ්‍රෝ? :unsure:
    මොන රිසිට් ද 2
    මොන රිසිට් ද ?
    ප්‍රින්ටඩ් රිසිට්.බස් ටිකට් එක වගේ කොල රෝලක් මැසිමට දාලා ප්‍රින්ට් කරලා දෙන එව්වා.
    ------ Post added on May 28, 2024 at 11:58 AM
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,803
    11,197
    113
    මේක රූපවාහිනියෙ යන සයන්ස් ප්‍රෝග්‍රෑම් එකක්. මම ඊයේ කනාවට දැක්කෙ. සඳුදා හවස 5ට හෝ 5.30ට.අදත් යයිද දන්නෙ නෑ. අපි වගේ පොඩි උන්ට එදිනෙදා භාවිතයේ විද්‍යාව ගැන සෑහෙන්න දෙයක් ඒකෙන් ඉගෙන ගතැහැකි.

    ඊයෙ ඉගැන්නුවෙ මිනිරන් ගැන. පැන්සලක HB කියන අකුරු දෙකෙන් මොකක්ද කියන්නෙ ඒ වගේම 0.5, 0.75 වගේ අගයන්ගෙන් මොකක්ද කියන්නෙ කියන එක කියල දුන්නා.

    අනිත් එක ඊයෙ තමා මම දැනගත්තෙ රිසිට් ප්‍රින්ට් කරද්දි කිසිම තින්තයක් පාවිච්චි වෙන්නෙ නෑ කියන එක. රිසිට් ප්‍රින්ට් වෙන්නෙ යම්කිසි උශ්නත්වයක් කොලේ උඩට එල්ල කරලා. ඒක නිසා කවදාවත් රිසිට් එකක ප්‍රින්ට් එකක් මකන්න බෑ.

    යූටියුබ් දාලා නෑ තාම නම්. පුලුවන් නම් රිවයින්ඩ් කරලා බලපන්. මාර වටිනවා. 😍
    Hard & Black
    සමහර එව්වා බර දරාගන්න පුලුවන්. සමහර එව්වා තද පාටයි.

    ප්‍රින්ටඩ් රිසිට්.බස් ටිකට් එක වගේ කොල රෝලක් මැසිමට දාලා ප්‍රින්ට් කරලා දෙන එව්වා.
    ------ Post added on May 28, 2024 at 11:58 AM
    ,OOKE ඒ කොලේ තමා තීන්හෙ තියෙන්නෙ. ඕක රත් උනාම තමා ඒ පුච්චපු එක පේන්නෙ. අයන් එකක් තියලා ඇදහං ඔක්කොම මැකෙනව. ඔය කොලේ මෙලෝ රහක් නෑ කද්දි. කට හාරගෙන යන රහක් එන්නෙ. පොත් කොල වගෙ රහ නෑ
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Hard & Black
    සමහර එව්වා බර දරාගන්න පුලුවන්. සමහර එව්වා තද පාටයි.

    ප්‍රින්ටඩ් රිසිට්.බස් ටිකට් එක වගේ කොල රෝලක් මැසිමට දාලා ප්‍රින්ට් කරලා දෙන එව්වා.
    ------ Post added on May 28, 2024 at 11:58 AM
    makenawa machan.. bus ticket eka makenawa ne... POS neda atm card eka touch karala payment ganna machine ekata kiyanne? eken ena koleth samara daata gedara awilla baladdi makila ban... mata ona taran wela thiyenawa koswatte sirilak malu kadena malu aran eddi.. kello wathura pitin ne kole allanne.. mekenawa....

    personally mam hithanne embossed print wela print wena deyak arenna anik ona deyak mekenawa...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    makenawa machan.. bus ticket eka makenawa ne... POS neda atm card eka touch karala payment ganna machine ekata kiyanne? eken ena koleth samara daata gedara awilla baladdi makila ban... mata ona taran wela thiyenawa koswatte sirilak malu kadena malu aran eddi.. kello wathura pitin ne kole allanne.. mekenawa....

    personally mam hithanne embossed print wela print wena deyak arenna anik ona deyak mekenawa...
    කාලයක් යද්දි මැකෙනවා, හැබැයි වුවමනාවෙන් මකන්න බෑ කිසිම දේකින්. එකම එක දෙයක් තියෙනවා හැබැයි.
     
    • Like
    Reactions: wissnshaftler