ඔයිල් එක 2700 යි
ඉස්සරහ කේබල් එක දැම්ම 850 යි
ඔයිල් එක කලින් දාල තිබුණ නිසා වියදම ඔක්කොම 3050/=
සර්විස් කරපු පොරට මම ඉතුරු 200 දුන්න කලින්ම
සර්විස් එක කලාට පස්සෙ දීල වැඩක් නෑනෙ 
ඉස්සරහ කේබල් එක දැම්ම 850 යි
ඔයිල් එක කලින් දාල තිබුණ නිසා වියදම ඔක්කොම 3050/=
සර්විස් කරපු පොරට මම ඉතුරු 200 දුන්න කලින්ම
සර්විස් එක කලාට පස්සෙ දීල වැඩක් නෑනෙ 

. මම වාහනේ අරන් පළවෙනි service තුනේම සල්ලි දෙන්න ගියේ නෑ. උන්ට මල ඇති මගෙත් එක්ක. කැරියෝ හැමදාම මොකක් හරි දාලා මගෙන් ගාන කඩනවා. දැන් මන් වෙන තැනකට යන්නේ. උන් කරන්නේ වාහනේ හෝදලා oil මාරු කරන එක විතරයි. මම අහපු දෙයක් විතඅරයි බලලා දෙන්නේ. අරුන් ට වගේ පුකේ අමාරුව නෑ. මුංට නම් මම 500 විතර දෙනවා