පුල් සර්විස් එකට 2000යි

AnuradhaRa

Well-known member
  • ඔයිල් එක 2700 යි

    ඉස්සරහ කේබල් එක දැම්ම 850 යි

    ඔයිල් එක කලින් දාල තිබුණ නිසා වියදම ඔක්කොම 3050/=

    සර්විස් කරපු පොරට මම ඉතුරු 200 දුන්න කලින්ම :P සර්විස් එක කලාට පස්සෙ දීල වැඩක් නෑනෙ :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ටිප් එක දෙන්නෙ ඉවර වෙල බන් වැඩෙ සැටිස් නම්
    උබ 200 දුන්නම උ කෝමත් වැඩෙ කරන්නෙ නැ අපො කුනා 200 දුන්නෙ කියල
    ඔක්කොම කරන් එනකොට අත මිට මොලොල ටක් ගාල එන්න ඔනෙ
    උ වැඩෙ හොදටම කරනව උබ ලොකු ටිප් එකක් දෙයි කියල හිතල
     

    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    ටිප් එක දෙන්නෙ ඉවර වෙල බන් වැඩෙ සැටිස් නම්
    උබ 200 දුන්නම උ කෝමත් වැඩෙ කරන්නෙ නැ අපො කුනා 200 දුන්නෙ කියල
    ඔක්කොම කරන් එනකොට අත මිට මොලොල ටක් ගාල එන්න ඔනෙ
    උ වැඩෙ හොදටම කරනව උබ ලොකු ටිප් එකක් දෙයි කියල හිතල
    Thatz ma boy :yes:
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගෙදර කරපන්කො යකෝ පොඩි දේවල් තෝ නිකන් නේද ගෙදර ඉන්නෙ.
    කතා කරොත් අතේ සල්ලි නෑ. වැඩ කරන්න ගියාම මහින්ද රාජපක්ශ වගේ.


    දැක්ක ගමන් හිතුවෙ තෝ ස්පා එකක් දාල එන උන්ගෙ ඔයිල් මාරුකරනව කියල.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,387
    113
    කෑගල්ල
    කලින් දාපුවා කිවේ ගන්නකොටම දාලා අපුවද. :lol: . මම වාහනේ අරන් පළවෙනි service තුනේම සල්ලි දෙන්න ගියේ නෑ. උන්ට මල ඇති මගෙත් එක්ක. කැරියෝ හැමදාම මොකක් හරි දාලා මගෙන් ගාන කඩනවා. දැන් මන් වෙන තැනකට යන්නේ. උන් කරන්නේ වාහනේ හෝදලා oil මාරු කරන එක විතරයි. මම අහපු දෙයක් විතඅරයි බලලා දෙන්නේ. අරුන් ට වගේ පුකේ අමාරුව නෑ. මුංට නම් මම 500 විතර දෙනවා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙහෙනම් Pull service එක 5500යි..ෆීලින් මසාජ් එකක් ෆ්‍රීත් දෙනවා