රතු අම්බුලු මල්
රතු අම්බුලු මල්
රතු අම්බුලු මල්
මොකක්...? 

කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද?
මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ.
විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්රෙඩ් එකකට දාන්නම් අප්ලෝඩ් කරලා.