පුලුවන්නම් කියන්න බලන්න

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද?

    මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ.

    විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්‍රෙඩ් එකකට දාන්නම් අප්ලෝඩ් කරලා.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද?

    මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ.

    විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්‍රෙඩ් එකකට දාන්නම් අප්ලෝඩ් කරලා.

    බොහොම ස්තූතියි..

    නොදන්නා දෙයක්....

    ත්‍රෙඩ් එකක් විදියටම දාන්න..

    මම රෙප් දුන්නා මට මතක විදියට...:yes: :yes: :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කෝ .......... ඔයාලා කවුරුවත් දන්නෙ නෑ වගේ නේද?

    මේක අරත්ත මලක්. අරත්ත කියන්නේ බෙහෙත් වර්ගයක්. වාත කැක්කුම් වලට ගාන තෙල් හදන්න පාවිච්චි කරනවා. තම්බලා බොන්නත් ගන්නවා ආයුර්වේද බෙහෙත් වලදී. කපුරු වගේ සැර සුවඳක් තියෙනවා මේ ගහේ.

    විස්තර ඇති නේද? මගේ ළඟ තව ෆොටෝ ටිකක් තිබුනා. වෙනම ත්‍රෙඩ් එකකට දාන්නම් අප්ලෝඩ් කරලා.

    mama witharai hariyata kiyala thiyenne :cool::P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොදන්න දෙයක් අපිත් එක්ක බෙදගත්තට සිතුතියි අක්කේ.රෙප් 3+++