පුලුවන්නම් බැසිල්ගේ ඉංග්‍රිසි8 වල වරද කියපං.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    රනිල්ට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්
    වයිෆුත් ඉංග්‍රීසි ප්‍රොෆෙසර් කෙනෙක්
    කොහෙද මිනිහට ළමයි නෑ නේ
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉංග්‍රීසි බෑ කියල මිනිස්සුන්ට හිනා වෙන්න හොද නෑ. හැබැයි මූ වගේ පකයලාට හිනා උනාට කමක් නෑ බන්.

    අනික බන් මූට සිංහලත් බෑ නේ. දැක්කනේ අයවැය කියෙව්ව හැටි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රනිල්ට හොදට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්
    වයිෆුත් ඉංග්‍රීසි ප්‍රොෆෙසර් කෙනෙක්
    කොහෙද මිනිහට ළමයි නෑ නේ
    රනිල් ඉංග්‍රීසියෙන් කථා කරාම බයියොන්ට ඇහේ කටු අනිනවා.
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඔය කොරල කෙලවිලා තියෙන්නෙ... ටින් එක අරන් වටේ යනවා හිඟමනේ :lol: :lol: :lol:

    හිගමනක්වත් ලැබෙන්නේ නැත්තේ ඇයි කියල හිතාගන්න පුලුවන් නේද? උන්ට තේරෙන්නේ නැතුව ඇති බන්. අඩු ගානේ ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් ගන්න ඕනේ ගොන් පාර්ට් නොදා
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඔය කීවට මුදල් ඇමතිකම් ක‍රන්න ඉන්ග්‍රීසි ඕනිද. කවුද එහෙම කියන්නෙ. මුදල් ඇමතිකම කරන්න ඕන ගනිතය වගේ දැනුමක්. බැසිල් මහත්තයට ගනන් හොදට පුලුවන්. අනික රටේ අගමැති නෙවෙයි ජනඩිපති වුනත් වෙන්න ඉන්ග්‍රිසි දැනුම ඕනම නෑ.
    ඔව් බං.. 10% ගණනය කරගන්න දැණුම තිබ්බම හොදටම ප්‍රමානවත්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බං.. 10% ගණනය කරගන්න දැණුම තිබ්බම හොදටම ප්‍රමානවත්
    එහෙම බලනකොට දැන් ආණ්ඩුවේ කව්ද හොඳට ඉගෙනගත්තු උන් ඉන්නේ? GL? දිනේෂ්? බන්දුල අනික් උන්? උන්ට මොනාද තියන සුදුසු කම්? වාචාල කටවල් විතරයි
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එහෙම බලනකොට දැන් ආණ්ඩුවේ කව්ද හොඳට ඉගෙනගත්තු උන් ඉන්නේ? GL? දිනේෂ්? බන්දුල අනික් උන්? උන්ට මොනාද තියන සුදුසු කම්? වාචාල කටවල් විතරයි
    ‍රත්තරන් හොර පාරෙ ඩෙස්ක් එක යට රිංගන්න ඇති නේ බං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වචනයක් අමතක උනා/ දන්නෙ නැ /පැටලුනා වගේ ඒවට හු කියන්නෙ පිස්සො තමයි..සුද්දන්ටවත් ඔව ගානක් නැ , මෙහෙ ඉන්න කලු සුදු ජෙපි ගුපියන්ට තමයි පුකේ අමාරුව හැදිල තියෙන්නෙ..
    :lol:
    අපිටත් තියෙන දුක ඔකනෙ බන් පැරදුන ජනාධිපති සිoහය වගෙ ඉන්නව.ඒත් දුනපු එකා කොලේ බලාගෙන නොදන්න ඉග්‍රිසි කියවල බලු වෙන බලු ව්ල්ල දැක්කම දුකේ බැ අප්ප.:lol::lol::lol:

    උබ හිතාගෙන ඉන්නෙ සිරාව සුද්ද ගනන් ගන්නව කියල අනේ නැ,නිවටය කියල දන්න නිසා පොඩ්ඩක් පුම්බල උන්ට ඔනෙ දේ කරගන්ඩ හදන්නෙ.:lol::lol: ඒකට නිවට සිරා හිතාගෙන ඉන්නෙ ග්වුස් නැතුව අතට අත දෙනව කියන්නෙ මහ ලොකු දෙකක් කියලනෙ,:lol::lol: උන් බල්ලො අල්ලනෙත් ග්ලවුස් නැතුව බන්.:cool:

    :P:P:P:P:P:P:P @erozan
     
    Last edited:

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගොඩක් රටවල් වල නායකයෝ කතා කරන්නේ තමන්ගේ ස්වදේශීය බාශාවෙන් ඉතින් මොකද්ද ප්‍රශ්නය


    ------ Post added on Feb 18, 2022 at 1:32 PM

    Ithin ban u ameican. American ekekta english ba kiwwama hina yanne nedda
     
    • Like
    Reactions: emoji diaries

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් පොරට සිංහලත් බෑනේ අය වැය කියපු හැටි බලන්න
    මිනිස්සු හිතුවේ ඇමරිකන් කියලා මුකුත් කිව්වේ නෑ, දැන් තමයි මිනිස්සු දැනගත්තේ ඉංග්‍රීසිත් බෑ කියලා
    Mola 7 k thiyana nisa waradila adala nathi molayak use wenawa athi. Kusum renu dannawa athi wadi wisthara.
     
    • Like
    Reactions: emoji diaries

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    • Like
    Reactions: emoji diaries

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඉතින් අැත්තනේ ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසි දන්නෙ නැතුව ළමයින්ට ඉංග්‍රීසි උගන්නන්නේ කොහොමද ?
    sirlata podi kale deela thiyenne kabanika pora da?
     
    • Like
    Reactions: emoji diaries

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    චිචියටද කොහෙද තියෙනවා නේද ගණිත phd එකක්. ඕකව තනියම අල්ලගෙන දෙන්ඩ ඕන ඉලක්කම් 5ක් විතර දිග ගණනක්, දීර්ඝ බෙදීමෙන් බෙදල පෙන්නන්ඩ කියලා. රෙදි ලෙෆ්ට් වෙයි නේද මිත්‍රවරුනි.
     
    • Love
    Reactions: emoji diaries

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    1645185061167.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    • Haha
    Reactions: Cypress

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කපුටාස් ගෝ හෑව් හිට් කියන්න පුළුවන් ද බං හෑව ඩ්රින්ක් හෑව ෆන් වගේ ඇමරිකන් ඉංග්ලිෂ් වල වෙනස්ද බං