පුලුවන්නම් හදලා පෙන්නන්න.
මම මේක Facebook එකේ group එකක තිබිලා හොයාගත්තේ. ගත්ත Group එක නම් මතක නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ ගාන හදලා පැහැදිලි කරන්න.
ඔන්න ගෑනු කෙනෙක් කඩේකට ගිහින්
රුපියල් 200 ක බඩුවක් අරන් මුදලාලිට
රුපියල් 1000 නෝට්ටුවක් දුන්නලු. මුදලාලි
ලග මාරු නෑති නිසා මුදලාලි අල්ලපු
කඩෙන් ඒක මාරු කරන් අර ගෑනුකෙනාට
රුපියල් 800ක් ඉතුරු දුන්නලු. ටික
වෙලවකින් අර අල්ලපු කඩේ මුදලාලි
ඈවිත් මේ 1000 නෝට්ටුව හොර එකක්
කියල මුදලාලිට ඒක ආපහු දීල 1000ක්
අරන් ගියාලු.. විකුනපු බඩුවේ වටිනාකම
හරියටම රුපියල් 200ක් නම් මුදලාලිට උන
පාඩුව කීයද??
මම මේක Facebook එකේ group එකක තිබිලා හොයාගත්තේ. ගත්ත Group එක නම් මතක නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ ගාන හදලා පැහැදිලි කරන්න.

ඔන්න ගෑනු කෙනෙක් කඩේකට ගිහින්
රුපියල් 200 ක බඩුවක් අරන් මුදලාලිට
රුපියල් 1000 නෝට්ටුවක් දුන්නලු. මුදලාලි
ලග මාරු නෑති නිසා මුදලාලි අල්ලපු
කඩෙන් ඒක මාරු කරන් අර ගෑනුකෙනාට
රුපියල් 800ක් ඉතුරු දුන්නලු. ටික
වෙලවකින් අර අල්ලපු කඩේ මුදලාලි
ඈවිත් මේ 1000 නෝට්ටුව හොර එකක්
කියල මුදලාලිට ඒක ආපහු දීල 1000ක්
අරන් ගියාලු.. විකුනපු බඩුවේ වටිනාකම
හරියටම රුපියල් 200ක් නම් මුදලාලිට උන
පාඩුව කීයද??
Last edited:





