පුලුවන්නම් හදලා පෙන්නන්න.

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පුලුවන්නම් හදලා පෙන්නන්න.

    මම මේක Facebook එකේ group එකක තිබිලා හොයාගත්තේ. ගත්ත Group එක නම් මතක නැහැ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේ ගාන හදලා පැහැදිලි කරන්න. :rofl:

    ඔන්න ගෑනු කෙනෙක් කඩේකට ගිහින්
    රුපියල් 200 ක බඩුවක් අරන් මුදලාලිට
    රුපියල් 1000 නෝට්ටුවක් දුන්නලු. මුදලාලි
    ලග මාරු නෑති නිසා මුදලාලි අල්ලපු
    කඩෙන් ඒක මාරු කරන් අර ගෑනුකෙනාට
    රුපියල් 800ක් ඉතුරු දුන්නලු. ටික
    වෙලවකින් අර අල්ලපු කඩේ මුදලාලි
    ඈවිත් මේ 1000 නෝට්ටුව හොර එකක්
    කියල මුදලාලිට ඒක ආපහු දීල 1000ක්
    අරන් ගියාලු.. විකුනපු බඩුවේ වටිනාකම
    හරියටම රුපියල් 200ක් නම් මුදලාලිට උන
    පාඩුව කීයද??



    just_for_fun.png
     
    Last edited:
    • Like
    Reactions: vali aththa

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    2000k da?:lol:

    නෝන කඩදාසි කෑල්ලක් දීල බඩුත් අරන් ගියා:oo:
    අල්ල පු කඩේ එකාට 1000 යි

    බඩුවලට 200

    නෝනට 800
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අනිත් කඩේ මුදලාලිගෙන් ගත්ත සල්ලි ආයෙ එයා ඉල්ල ගත්තා. ඒක හින්ද එයාව මේ ප්‍රශ්නෙන් අයින් කරල දැම්මැහැකි.
    දැන් ප්ප්‍රශ්නය ලියන්න ලෙසියි.
    බඩු ගන්න ආපු කෙනා කඩෙන් 800+200ක් අරන් ගිහින්, මුදලාලිට කිසිම වටිනාකමක් නැති නෝට්ටුවල් දීලා ගිහින්.
    මුදලාලිගෙ පාඩුව = 0-200-800 = 1000
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    1000i bn allapu kade ekage chapter 1 close karapan. oota pathara kallak dila uba 1000k gatha passe oo eka pathara kallak kiyala uben 1000k illagatha. ubata paduda? dunna de ayeth gatha. so mudalalige chapter 1 close. dan ara gani ubata kadasiyak dunna uba 200 baduwai thawa 800kuth dunna so paduwa 1000
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    එල. එක ගණන් ගන්න එපා බන්. Rep මොනවා කරන්නද.... :)
    නෝන කඩදාසි කෑල්ලක් දීල බඩුත් අරන් ගියා :lol:

    1000, 1200 ,2000 ....:eek:

    බොන්න ඕන ප්‍රස්නයක් 2ක් දාගත්තනම් මීටර්වෙයි:baffled: