ඔයා හිතන විදිය හරි නම් බදු ගන්න ආපු කෙනා 800+200ක් අරන් ගිහින් 200ක් දීලා ගියා. එතකොට මුදලාලි ගාව තව වැඩකට නැති 1000කුත් තියනවා. දැන් පොඩ්ඩක් සන්කිරනයි නේද..?

මුදලාලිට 200ක් දුන්නා
එහෙම දෙයක් මේකෙ නෑනෙ බොල.![]()
නැ බන්. අනිත් මුදලාලිගෙන් ඉල්ලා ගන්න 1000න් 1000ම වියදම් වෙන්නේ නැහැනේ. 800 වියදම් වෙන්නේ. එතන එතකොට 200ක් ඉතුරුයිනේ. අන්න එක.

Rs. 1000/- ( mudalalige lost aka ganita dunna 800/- + baduwala watinakama 200/-) (tawath kiyanawanan mudalali horanottuwata gewanne athin 800/- k and badu wikunala hamba una 200/-)![]()

Rs. 1000/- ( mudalalige lost aka ganita dunna 800/- + baduwala watinakama 200/-) (tawath kiyanawanan mudalali horanottuwata gewanne athin 800/- k and badu wikunala hamba una 200/-)![]()
බඩුව විකුනලා 200ක් හම්බ වුනේ නැහැනේ. ඒ ගැනු කෙනා හොරනොට්ටුවක්නේ දුන්නේ..
![]()
![]()
ඒ මුදලාලිව ආයෙ මේකට ගාවගන්න ඕනෙ නෑනෙ.
එයගෙන් ඉල්ලගත්ත ගානම එයා ආයෙ ඉල්ලන් යනවනෙ.
හොර අල්ලියට වටිනාකමක් නෑ.
ඉතින් මේ ගෑනි නිකන් ඇවිත් 1000ක් අරන් යනවා.![]()
ai ban hora nottwa aha kade akagen maru karala rs. 1000/- k aran ganita ithuru denne Rs. 800/- k ne. athakota Rs. 200/- k ithuru wenawane mudalali gawa.
සියලුම වටිනා කම බඩුත් සමග = රුපියල් 1000